අමරදේවයන්ගේ අන්තිම කැමැත්තට පයින් ගැසීම

migara90

Active member
  • Jun 19, 2015
    194
    25
    28
    අමරදේවයන්ගේ අන්තිම කැමැත්තට පයින් ගැසීම

    ආරංචි ඇතිනෙ අමරදේව මාස්ටර් තමන්ගේ මිනිය වෛද්ය විද්‍යාලෙට දෙන්න, අවමඟුල චාම්ව ගන්න කියලා අන්තිම කැමැතිපත්‍රයෙක් කියලා තිබ්බා කියලා. මුලින් ඒ විදියට කරන්න ඉඳලා දැන් නිදහස් චතුරස්‍රයේ අවමගුල් උත්වසයක් තියලා ආදාහනය කරන්න යනවලු.
    අමරදේව කියන්නෙ රටක් වටින ගාන්ධර්වයෙක් ඒකෙ ආයෙ දෙකක් නෑ. උපරිම ගෞරවේ හිමිවිය යුතු අයෙක්. ඒත් එතුමාගෙ අවසන් කැමැත්ත වත් ඉටු නොකර මේ විදියට එක එක දේශපාලුවන්ට එක දාගන්න කරන එක කොච්ච්ර සාධාරණද? ඒක එතුමාගේ දේහයට පවා කරන අගෞරවයක් එක අතකට. මට ඇහුණා පවුලේ අයගෙ කැමැත්ත අරංය මේවා කරන්නෙ කියලා. ඒත් බං පවුලේ අයට උනත් අවසන් කැමැත්තට එහා ගිය දෙයක් කරන්න ඉඩ දෙනවා නම්. අනේ මන්දා? දේශපාලන ලොක්කොන්ගෙ බලපෑම් වලට බෑකියන්න බැරිවෙන්නත් ඇති බාග වෙලාවට. මොකද ඒ මිනිස්සු මීට පස්සෙ ජීවත්වෙන්න ඕනනෙ මේරටේ.
    මට අර මාදුළුවාවේ හාමුදුරුවන්ගෙ අවමඟුල කරපු හැටිත් මතක් වුනා. උන්වහන්සෙගෙත් අවසන් කැමැත්ත උනේ වෙන දෙයක්. වැඩ කෙරුණේ රට්ටුන්ට ඕන විදියට. අනේ මන්දා මොනවා උනත් මේකෙන් බුදුදහමේ එන එක අනිත්‍යතාවයක් හොඳටම පේනවා. තමන්ට තම ශරීරය අයිති නෑ. අවුමතරමේ තමන් මියගිය පසු තමන්ට ඕන විදියට තමන් අතහැර යන ශරීරයට අවසන්කටයුතු පවා කරවා ගන්න බෑ. ඉතින් ලෝක අනිත්‍ය ගැන කවරනම් කථාද?

    මා මළ පසු සොහොන් කොතේ...
    දුක් ගීයක් ලියනු මැනවි...දුක් ගීයක් ලියනු මැනවි...
    නන්නාදුනනා ඔබගේ...අත් අකුරින් ලියනු මැනවි....
    දුක් ගීයක් ලියනු මැනවි...දුක් ගීයක් ලියනු මැනවි..

    එතකොට ඒ ගී රාවය යාන්තමින් මට ඇසේවි...
    එතකොට ඒ ගී රාවය යාන්තමින් මට ඇසේවි..

    මේ ලොව යම් කිසිවකු මා හට පෙම් කල බව
    එතකොට ඒ ගී රාවය හින් හඩින් මට කියාවි.

    මුළු ලොවක් පෙම් කළ මහා ගාන්ධර්වයානෙනි....
    ඉතින් අවසරයි තාවකාලිකව නික්ම යන්නට...:(:(:(:(


    සසර වසනතුරු නිවන් දකිනතුරු,
    පින්කෙත හෙළ
    රන් දෙරණේ යලි උපදින්නට
    හේතු වාසනා වේවා හේතු වාසනා...
     
    Last edited:

    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    මචං මම දන්න දේ කියන්න ද?
    මෙඩ්ඩො කියල තියනව සර් ගේ බොඩි එක ඩිසෙක්ට් කකරන්න නං කීයටවත් බෑ කියලා......
     

    ijay

    Well-known member
  • Aug 19, 2014
    7,339
    1,055
    113
    MaHaRaGaMa
    මචං මම දන්න දේ කියන්න ද?
    මෙඩ්ඩො කියල තියනව සර් ගේ බොඩි එක ඩිසෙක්ට් කකරන්න නං කීයටවත් බෑ කියලා......

    mamath dekka cn eka un fb eke dala thiyenawa. .:nerd:
     

    nuwanchaminda

    Well-known member
  • May 16, 2010
    2,614
    111
    63
    38
    Mount lavinia
    ammo kata katah yana hati oya okkoma boru ban attama kathawa meeka amaradewa sir kawadawath awasan kamattak kiyala na medicle faculty denna ethuma sign karanna one letter ekak othana une .. amaradewa sir jeewath wela iddi illala thiyenawa rajayen sangeetha asramayak hadanna kiyala rajaya oka kal ada ada idala .. itin amaradewa sir ge wife wimala madam thama kiyala thiyenne jeewathwa inna kaaledi karapu ekama illeema itu karanna baruwa dan rajya gawurawa denna hanawa kiyala tharahata tamai kiyala tiyenne medicle faculty ekata denawa kiyala oka thama atta .. monawa hari daddi danagena dapalla ban hariyata..