අමරදේවයන්ගේ නොනවතින ගීත ගොන්නක් ගායක ගාය

maxboysl

Well-known member
  • Mar 17, 2011
    22,423
    1,851
    113
    colombo
    අමරදේවයන්ගේ නොනවතින ගීත ගොන්නක් ගායක ගාය

    අමරදේවයන්ගේ නොනවතින ගීත ගොන්නක් ගායක ගායිකා හඬින්


    සියලු එළකිරි වාසින් සතුටින් සැපෙන් ඉන්නව කියල හිතනවා. මේ දවස් වල ටිකක් කාර්යබහුල නිසා වැඩිය එන්න ඉඩක් හම්බුනේ නැහැ. අන්තරජාලයේ සරිසරනකොට දැක්ක අමරදෙවයන්ගේ ගීත වෙනත් ගයක ගායිකාවන් සමුහ ගායනයක් නොනවතින ගීත රැල්ලක් ලෙස ගායන කරනවා. රසවිදලා බලන්න අපුර්වත්වයක් තිබෙනවා


     

    signshop

    Well-known member
  • May 30, 2011
    12,282
    9,145
    113
    Dubai
    මේක මම මීට කාලෙකට ඉස්සර රූපවාහිනියෙන් බැලුවා මතකයි.. ස්තූති බෙදා ගත්තාට
     

    richlife

    Well-known member
  • Oct 14, 2012
    13,123
    2,753
    113
    වැලිවේරිය...
    ගොඩක් ස්තූතියි මචං..:)
    මම මේක හොය හොයමයි හිටීයේ..:cool:
    ඩවුන්ලෝඩ් වෙන්න දැම්ම.. වලට කන්වර්ට් කරල පෙන් එකට දා ගන්න ඕනෙ අදම....:yes:
    (You must spread some Reputation around before giving it to maxboysl again.)
     

    maxboysl

    Well-known member
  • Mar 17, 2011
    22,423
    1,851
    113
    colombo
    ගොඩක් ස්තූතියි මචං..:)
    මම මේක හොය හොයමයි හිටීයේ..:cool:
    ඩවුන්ලෝඩ් වෙන්න දැම්ම.. වලට කන්වර්ට් කරල පෙන් එකට දා ගන්න ඕනෙ අදම....:yes:
    (You must spread some Reputation around before giving it to maxboysl again.)

    එල