මොකක්ද බන් මේ වැඩසටහන, මේක කවද කීයටද යන්නෙ. මොකක්ද චැනල් එක? මේක SLBC එකේ ගිය අවුරුද්දේ සංවත්සරය දවසේ ගිය විශේෂ වැඩසටහනකින් ගත්තේ. :yes: දිනපතා යන එකක් නෙමෙයි. එත් දිනපතා , සතිපතා යන වැඩසටහන් තියෙනවා සිංදු ගැන, ළඟකදි නම් ඇහුවේ නෑ