කීටයා හොයලා දුන්නොත් පින්තව නාට්ටි සෙට් එකක් තියනව දාගෙන යන්නම්.!
මලක් උනේ ඇයි නුබ මට ? තිබුන ටෙලි නාට්‍යය මොකද්දමෙන්න නැවතත් බලන්න බැරි උන අයට වර්ෂ 1987 ප්‍රචාරය කරන ලද ඇති ජනප්‍රිය සුසීම ටෙලි නාට්‍ය.
මේ ටෙලි නාට්‍යයේ අති ජන්ප්‍රිය උ සංගීතය නිර්මාණය කරේ ක්ලැරන්ස් විජේවර්ධන මහතා විසින්.
![]()
පහල උපුටගනිම www.throwbackceylon.com
චිත්‍ර කතා පුවත්පත්, 90 දශකය මුල් භාගයේ මෙරට ඉතා ජනප්‍රියව පැවතුනේය.ඒ අතරන් ජනක රත්නායක විසින් නිර්මාණය කල සුසීමා, අදටත් ජනප්‍රිය, මතක සිටින ටෙලිනාට්‍යකට නැගුවේ රොහාන් වැලිවිට විසින්ය.
ශ්‍රි ලාංකාවේ මුල්ම සංගීතමය ටෙලිනාට්‍ය වන්නේ 80 දශකය අග භාගයේ විකාශය කෙරුනු රේඛා ටෙලිනාට්‍යයයි.නමුත් සංගීතමය ටෙලිනාට්‍යක් පිළිබද මතකය ආවර්ජනය කිරිමේදි අපට නිතැතින්ම මතකයට නැගෙනුයේ සුසීමා ටෙලිනාට්‍යයයි.
ආදරය, මත්ද්‍රවය ජාවාරමක් හා සංගීතය බැදුනු කතාවක් මේ තුළින් දිවයයි.ප්‍රේක්ෂක ආදරයට නොමදව ලක්වූ මෙය පසුකාලීනව සිනමාවට නැගුනද එය එතරම් ජනප්‍රිය වූයේ නැත.
ජැක්සන් ඇන්තනි, පාලිත පෙරේරා, ග්‍රැන්විල් රෝදරිගෝ, මැණික් කුරුකුලසූරිය ආදී ජනප්‍රිය ප්‍රවීණ නළු නිළියන් රැසක් මෙහි රංගනයෙන් දායක විය.
සුසීමා පිළිබද මතකය සදාකල් කරවන්නට සමත් වූ ක්ලැරැන්ස් විජේවර්ධන නම්වූ අසහාය සංගීතවේදියාගේ සංගීතයෙන් ඔපවත් වූ මිහිරි ගීත මෙහිදි මතක් කල යුතුවම ඇත.දෑස පියාගත් කල මට, සිතේ සුසුම් නිවනා ගායනා, රෑ තාරකාවෝ, තටු සලා යන්න නම් ආකාශයේ වැනි අදටද එකලෙස ජනප්‍රිය ගීත මෙහි ඇතුලත් විය.
සුසීමා Download

Magen nan oka gana guna gayana wenne na. Man okawa mainata yanna kalin indanma pennanna baගුණමකු කුහක පකෙක් වෙන්න එපා බං, ජැකා මයිනට කඩේ ගිහින් චාටර් උනාට ඌ නියම වැඩ්ඩෙක්. මතක තියාගනිං ජැකාලගෙ පරම්පරාවෙන් පස්සෙ නළුවො කියන්න පුළුවන් උන් අතලොස්සයි ලංකාවෙ ඉතුරු වෙන්නෙ. පුද්ගලික ජීවිතේ මොනව උනත් නාකි මයිනට පුක දුන්නත් ඒව අදාල කරගන්න ඕන නෑ මනුස්සයෙක්ගෙ හැකියාව අගයන්න. ඔය බනින කටවල් වලින්ම තමා මැෂින් ගලෝපු දවසට ජැකාගෙ ගුණ ගායනා කරන්නෙත්
පහන් කන්ද
ඔව් මචං ටෙලි ඩ්‍රාමා එක හොයා ගන්න ඕන.පහන් කන්ද
කීටයා හොයලා දුන්නොත් පින්
කෝ ඉතින් මේක සල්ලි වලටවත් හොයා ගන්න නැ නේ. උම්බලලන්කවේ ඉඳලත් හොයන්නේ න ඉතින් මටම කියනවා.....සුපිරි
යා..යා..
නැ බන්.
නැද්ද උඹ ගාව..පහන් කන්ද
Kiththa hitiye eke ne?Ubalata mathakada 666 kiyala drama ekak giya..
yes very popular dramaUbalata mathakada 666 kiyala drama ekak giya..
ඔව් ඔව් එක හොයා ගන්න නැUbalata mathakada 666 kiyala drama ekak giya..
ඇදෙ හිමි අහිමි සුපිරි නාට්ටියක්. මට දැන් මතක් උනේ. හොයා ගන්න විදියක් නැද්ද?i like to see himi ahimi.....very nice drama
ai www.com mathakda?Ubalata mathakada 666 kiyala drama ekak giya..
