සුසීමා ටෙලි නාට්‍ය නැවතත්

Kalegana

Well-known member
  • Sep 23, 2007
    31,456
    67,037
    113
    Kuwait-Galle
    මෙන්න නැවතත් බලන්න බැරි උන අයට වර්ෂ 1987 ප්‍රචාරය කරන ලද ඇති ජනප්‍රිය සුසීම ටෙලි නාට්‍ය.

    මේ ටෙලි නාට්‍යයේ අති ජන්ප්‍රිය උ සංගීතය නිර්මාණය කරේ ක්ලැරන්ස් විජේවර්ධන මහතා විසින්.



    Suseema%2BTele.jpg


    පහල උපුටගනිම www.throwbackceylon.com
    චිත්‍ර කතා පුවත්පත්, 90 දශකය මුල් භාගයේ මෙරට ඉතා ජනප්‍රියව පැවතුනේය.ඒ අතරන් ජනක රත්නායක විසින් නිර්මාණය කල සුසීමා, අදටත් ජනප්‍රිය, මතක සිටින ටෙලිනාට්‍යකට නැගුවේ රොහාන් වැලිවිට විසින්ය.
    ශ්‍රි ලාංකාවේ මුල්ම සංගීතමය ටෙලිනාට්‍ය වන්නේ 80 දශකය අග භාගයේ විකාශය කෙරුනු රේඛා ටෙලිනාට්‍යයයි.නමුත් සංගීතමය ටෙලිනාට්‍යක් පිළිබද මතකය ආවර්ජනය කිරිමේදි අපට නිතැතින්ම මතකයට නැගෙනුයේ සුසීමා ටෙලිනාට්‍යයයි.
    ආදරය, මත්ද්‍රව‍ය ජාවාරමක් හා සංගීතය බැදුනු කතාවක් මේ තුළින් දිවයයි.ප්‍රේක්ෂක ආදරයට නොමදව ලක්වූ මෙය පසුකාලීනව සිනමාවට නැගුනද එය එතරම් ජනප්‍රිය වූයේ නැත.
    ජැක්සන් ඇන්තනි, පාලිත පෙරේරා, ග්‍රැන්විල් රෝදරිගෝ, මැණික් කුරුකුලසූරිය ආදී ජනප්‍රිය ප්‍රවීණ නළු නිළියන් රැසක් මෙහි රංගනයෙන් දායක විය.
    සුසීමා පිළිබද මතකය සදාකල් කරවන්නට සමත් වූ ක්ලැරැන්ස් විජේවර්ධන නම්වූ අසහාය සංගීතවේදියාගේ සංගීතයෙන් ඔපවත් වූ මිහිරි ගීත මෙහිදි මතක් කල යුතුවම ඇත.දෑස පියාගත් කල මට, සිතේ සුසුම් නිවනා ගායනා, රෑ තාරකාවෝ, තටු සලා යන්න නම් ආකාශයේ වැනි අදටද එකලෙස ජනප්‍රිය ගීත මෙහි ඇතුලත් විය.


    සුසීමා Download
     

    Nidarshana_k

    Well-known member
  • Feb 19, 2022
    29,671
    1
    51,424
    113
    ප*යාගල
    sorry.com
    12 පස්සේ බාගන්න ඕන.


    මෙතන ඇත්තටම කියන්නේ ජැකා නේද? පාලිතට විතරනේ ක්ලැරන්ස් කියන්නේ?
    ------ Post added on May 21, 2023 at 10:56 PM
    ow jacka thamai kyanne

    Over acting dangalana ne ban. Kisima thathwika gathiyak na ranganaye. Adhi ranganaya, I hate that kind of acting
    pora toxic bn. porage puthath ehma thamai kiyala ahala thiynwa ara "nadagamkarayo" kyna kathawe ehma
    ------ Post added on May 21, 2023 at 10:59 PM
     

    Kalegana

    Well-known member
  • Sep 23, 2007
    31,456
    67,037
    113
    Kuwait-Galle
    Episode kiyak tiyenawada ban?
    ඔක්කොම පැය 3 මචන්.
    ඕකෙ සිංදු ටික සුපිරි 💛
    හොදම සින්දු තියන නාට්ටියක්.
    ado mulu tele ekama peya 2.50da tiyenne bn?
    ඔව්.. බලහන් මාරු කතාව. ඔය ඒ කලේ දැන් වගේ මහා දිගට යන කතා නැ
    Appa koi kale kathawakda. Mata mathaka giya athme wage .ela thx
    මේක හෙන පරණයි බන්, 87