සුසීමා ටෙලි නාට්‍ය නැවතත්

LZP1992

Well-known member
  • Feb 6, 2014
    5,675
    6,003
    113
    @ගෙදර
    ඒ මොකද්ද ඒ? මට මතක නැ නේ.
    රූපවාහිනියේ ගියේ.මට කතාවේ නම ඒකමද කියලා මතක නෑ.ඒ ලගින් යන නමක් තිබ්බේ.
    ලමා නිවාසෙක ලමයි විකුණන සීන් එකක් ගියේ.
    ලමා නිවාසේ පාලකට රගපෑවේ දයා අල්විස්.
    පාලිත සිල්වා හිටපු චරිතය මතක නෑ.
    අන්තිමට පාලක පොලිසියට අහු වෙන සීන් එකක් මතකයි.
    මේක මතක කවුරු හරි ඉන්නවා නම් කියන්න විස්තර.
    මට මතක මෙච්චරයි. :yes:
     

    Kalegana

    Well-known member
  • Sep 23, 2007
    31,456
    67,037
    113
    Kuwait-Galle
    රූපවාහිනියේ ගියේ.මට කතාවේ නම ඒකමද කියලා මතක නෑ.ඒ ලගින් යන නමක් තිබ්බේ.
    ලමා නිවාසෙක ලමයි විකුණන සීන් එකක් ගියේ.
    ලමා නිවාසේ පාලකට රගපෑවේ දයා අල්විස්.
    පාලිත සිල්වා හිටපු චරිතය මතක නෑ.
    අන්තිමට පාලක පොලිසියට අහු වෙන සීන් එකක් මතකයි.
    මේක මතක කවුරු හරි ඉන්නවා නම් කියන්න විස්තර.
    මට මතක මෙච්චරයි. :yes:
    මට මතක නැ මේක නම්. මේක කොයි කාලේද ගියේ බන්.
     

    blacktulip

    Well-known member
  • Dec 15, 2009
    12,152
    3,033
    113
    යතාර්තය ඇතුලෙ
    මතකයක් කියලා දෙයක් ඇයි
    මිනිස්ලොකෙට පහල වුයෙ
    තනිවෙල අද තනිවෙලා,,කොහෙද ඔබ කොහෙද මා පැතුම් ලොකෙ තනිවෙල
     
    • Sad
    Reactions: Kalegana