අමරදේව ශුරින්ගෙන් පසු එතනට

රත්තරං

Well-known member
  • Feb 10, 2012
    22,936
    4,771
    113
    සිංහලයේ
    මේ කාලවල, සහිතය උසස් කළා නිර්මාණ පොත් ලියවුනේ නැ.

    හොද කාලවල තමයි පොත් නිර්මාණ වැඩි වැඩියෙන් නිර්මාණය වුනේ

    උසස් මෘදුකාංග හැදුනා ලංකාවේ, සංගීතයට තාක්ශනේ එකතු උනා වැඩි වැඩියෙන්, ගහ වටේ දුවලා මල් පදුර යටින් රින්ගලා පඩිපෙල දිගේ දුවගෙන එනවට වැඩිය උසස් දෘශ්‍ය නිර්මාන බිහිඋනා.. :lol: බටේකට කට තියලා සින්දුවක් කියනවට වඩා අති උසස් තත්වටේ ශ්‍රව්‍ය නිර්මාන බිහිඋනා උපරිම තලේකට දියුනු උනා.. :lol: ගෙවල් ඇතුලේ කොල අතු එල්ලලා ෆිල්ම් හදනකොට ලෙස්ටර් ජේම්ස් පීරිස් මහත්තයා කැමරාව අරන් එලියට ආවා අන්තිමට වස්තිලා වගේ අලුත් කොල්ලෝ කැමරාව ක්වාඩ්කොප්ටරේ එල්ලුවා.. වස්තියත් වැඩ්ඩා ලෙස්ටරුත් වැඩ්ඩා

    කම්පියුටර් වොයිස් භවිතය අව්ලක් නෙමේ, ගල් රෝල තියන් අලියන්ගෙන් පාර තලන්න ඕනේ නෑ, කඩදාසි තියන් පුස්කොල කුරුටුගාන්න ඕනෙත් නෑ

    තබ්ලාවට තල තලා කඩදාසි පිටු පිරවීමම පමනක් නෙමේ ඒ ඒ ශේත්‍රයේ දියුනුව කියන්නේ. ඉදිරියට යෑම කියන්නේ, නිර්මාන බිහිවීම කියන්නේ

    තට්ටේ පෑදුනා හම රැලි වැටුනා කියල ප්‍රවීන වෙන්නේ නෑ කොන්ඩේ ජෙල් කරලා ටැටූ එකක් ගැහුවා කියලා ඌ ගන්ජා මතේ ආතල් දෙනවා වෙන්නෙත් නෑ. කවදාවත් ඒ යුගේ මෙකට වඩා හොදයි කියන්න යන්න එපා.

    මටනම් චාමර වීරසිංහ නව යුගයේ අමරදේව කෙනෙක්.... අමරදේව පරන යුගයේ චාමර වීරසිංහ කෙනෙක්
     
    රත්තරං

    Well-known member
  • Feb 10, 2012
    22,936
    4,771
    113
    සිංහලයේ
    narrow minded!! :P

    මේ බරපතල ප්‍රකාශය කරන්නේ, නව ගායකයන්ට, පරපුරට බනින අයට. අරයට වඩා මෙයා හොදයි මෙයාට වඩා අරයා හොදයි කියන අයට.....

    ඇල්බට් පෙරේරා මහත්තයා අව්රුදු 89ක් ආයු වලදා ඊයේ මිය පරලොව ගියාට, මටනම් හිතෙන විදිහට වබ්ලිව් ඩී අමරදේව මහත්තයා හෙට අනිද්දා ආදාහනය කරන්න සූදානම් කලාට එතුමා අන්තරා උනේ සුනිල් ශාන්ත මහත්තයා මැරිච්ච දවසේ ඒ වෙලාවෙමයි.

    ඕවා කියන්න යන්න බෑ බන්. රාමු ඇතුලේ ඉන්න උන් ගල් ගහනවා
     
    Last edited:

    waligamaya

    Well-known member
  • රත්තරං;20873241 said:
    උසස් මෘදුකාංග හැදුනා ලංකාවේ, සංගීතයට තාක්ශනේ එකතු උනා වැඩි වැඩියෙන්, ගහ වටේ දුවලා මල් පදුර යටින් රින්ගලා පඩිපෙල දිගේ දුවගෙන එනවට වැඩිය උසස් දෘශ්‍ය නිර්මාන බිහිඋනා.. :lol: බටේකට කට තියලා සින්දුවක් කියනවට වඩා අති උසස් තත්වටේ ශ්‍රව්‍ය නිර්මාන බිහිඋනා උපරිම තලේකට දියුනු උනා.. :lol: ගෙවල් ඇතුලේ කොල අතු එල්ලලා ෆිල්ම් හදනකොට ලෙස්ටර් ජේම්ස් පීරිස් මහත්තයා කැමරාව අරන් එලියට ආවා අන්තිමට වස්තිලා වගේ අලුත් කොල්ලෝ කැමරාව ක්වාඩ්කොප්ටරේ එල්ලුවා.. වස්තියත් වැඩ්ඩා ලෙස්ටරුත් වැඩ්ඩා

    කම්පියුටර් වොයිස් භවිතය අව්ලක් නෙමේ, ගල් රෝල තියන් අලියන්ගෙන් පාර තලන්න ඕනේ නෑ, කඩදාසි තියන් පුස්කොල කුරුටුගාන්න ඕනෙත් නෑ

    තබ්ලාවට තල තලා කඩදාසි පිටු පිරවීමම පමනක් නෙමේ ඒ ඒ ශේත්‍රයේ දියුනුව කියන්නේ. ඉදිරියට යෑම කියන්නේ, නිර්මාන බිහිවීම කියන්නේ

    තට්ටේ පෑදුනා හම රැලි වැටුනා කියල ප්‍රවීන වෙන්නේ නෑ කොන්ඩේ ජෙල් කරලා ටැටූ එකක් ගැහුවා කියලා ඌ ගන්ජා මතේ ආතල් දෙනවා වෙන්නෙත් නෑ. කවදාවත් ඒ යුගේ මෙකට වඩා හොදයි කියන්න යන්න එපා.

    මටනම් චාමර වීරසිංහ නව යුගයේ අමරදේව කෙනෙක්.... අමරදේව පරන යුගයේ චාමර වීරසිංහ කෙනෙක්

    උබ තක්ශ්නේ දියුණුව එක්ක පටලව ගෙන.

    ලේටර්ලා නිදානය, වලිකතා, රන්මුතු දුව, ගැටවරයෝ, හතරදෙනාම සුරයෝ, බබරු ඇවිත්. ect. වගේ තාක්ෂනය අදට වඩා අඩු කලේ ලෝකේ සිනමාවත් එක්ක කරට කර හිටපු සිනමාව, සුහද කොකා, රදනියෙල් දවල් මිගෙල්, අලිපන්චා, වගේ ලොම්බ සිනමාවක් වුනේ. තස්හන්ය දියුනුවුනට මිනිස්සුන්ට හොද අදහස් නන හොද පරිසරයක් තියෙන්න ඕන.
    ඒකාලේ මිනිස්සු රුකන්තට බැන්නට, හා ඉරජ්ට, බතියට වඩා වුන්ට වඩා රූකාන්ත හොදයි කීවට රූකාන්ත කසුන් කල්හාර වුනේ නැ. තව කාලයක් යද්දී රුකන්ත අමරදේව වෙනෙත් නැ.
     
    Last edited:

    gmmdesilva

    Active member
  • Nov 3, 2016
    693
    114
    43
    beside you
    රත්තරං;20873059 said:

    කොතනින්ද ඔය රසාස්වාදයේ ලුනු ඇබුල් තෝරන ඉර ගහන්නේ??:oo:

    සමාජගත කුහකත්වය බන් උපරිමම 70-80ඩයල් වල.. (50-60 උපන්න උන් ) ඒත් දැන් ඉන්න පරපුර භහුතරයක් විවිදත්වයෙන් යුතුව විද දරාගැනීම විදීම හුගක් වැඩී, අද අපි අතර අඩියක් ගැහුව වෙලාවක " මේ ඉරිදා ගිය ඉරිදා වගේ නොවන්න කියන එකාගේ ඉදන් ආදරනීය නේරන්ජනාලා, බබර පහස ලබන මලක්දෝ ඉදන් ඊයේ පෙරේදා ආපු සින්දුව දක්වාම කියන රසවිදින උන් ඉන්නවා. හැබැයි ඔය 70-80 සෙටෑර් එක (70-80 කාලේ අව් රදු 20 වෙච්ච අය ) තනිකරම තියෙන්නේ හම්බයාගේ සමාජ භීතිකාව වගේ රසාස්වාදයක්.

    කොහොම උනත් 70-80 පාරට බැහැපු සෙටෑර් එක භහුතරයක් එකක් ඉවරවෙනකොට එකක් බල්ලට චූ කරන්න තැනක් නොතැනක් නෑ වගේ බස් එකේ පාරේ කෝච්චියේ කඩපිලේ අගුවේ බෙල් බොටම් ගහන් සිගරට් ගහපු එක ඇරෙන්න රටට ජාතියට ආගමට කරපු ලබ්බක් නෑ. ඒ වගේ උන් අතර ඒ යුගයේ පහල වෙච්ච අමරදේව මාස්ටර්ලා වගේ සුලු තරේ රත්තරං.. එහෙම කියලා එතුමා අලුත් ගායකයන්ට වඩා ශ්‍රේශ්ට වෙන්නෙත් නෑ අලුත් ගායකයෝ එතුමට වඩා ශ්‍රේශ්ට වෙන්නෙත් නෑ. යුග දෙකක් රසාස්වාද දෙකක්,, හැබැයි ඒ එක් කුලකයක අමරදේව ඇවිල්ලා ඉරාජ් කෙනෙක්.... අනික් කුලකේ ඉරාජ් ඇවිල්ලා අමරදේව කෙනෙක්

    PS-70-88 කිව්වහම අමරදේව මාස්ටර්ගේ වික්ටර් රත්නායකගේ වයස උස්සන් එන්න එපා. දෙනවක හාමිනේ බැස්සේ හැරමිටියත් එක්ක, මම කිව්වේ යුගය ගැන

    කට ඇරපන් රත්තරං අයියේ මසුරන් ටිකක් දාන්න.....මෙතන තියෙන්නේ තනිකරම අනුන්ගේ මත,වෙනස් මත ඉවසන්න බැරි එක....කොච්චර ලොරි ටෝක් දුන්නත් අපේ අය අකමැත්ත කේන්තිය පෙන්නන හරි රුසියෝ. ඔතන තමයි හැදෙන්න ඕන. අදකාලේ පරපුරේ උන් හොදයි ඔය කියන ඩයල් එක්ක බැලුවාම.
    අපි අමරදේව මස්ටර්ලගේ සින්දුත් අහනවා.....Drill team ලගේ රැපත් අහනවා. එකක්වත් විවේචනය කරන්නේ නෑ,අප්ස්ට්ම නැත්තම්.

    රත්තරං

    Well-known member
  • Feb 10, 2012
    22,936
    4,771
    113
    සිංහලයේ
    කට ඇරපන් රත්තරං අයියේ මසුරන් ටිකක් දාන්න.....මෙතන තියෙන්නේ තනිකරම අනුන්ගේ මත,වෙනස් මත ඉවසන්න බැරි එක....කොච්චර ලොරි ටෝක් දුන්නත් අපේ අය අකමැත්ත කේන්තිය පෙන්නන හරි රුසියෝ. ඔතන තමයි හැදෙන්න ඕන. අදකාලේ පරපුරේ උන් හොදයි ඔය කියන ඩයල් එක්ක බැලුවාම.
    අපි අමරදේව මස්ටර්ලගේ සින්දුත් අහනවා.....Drill team ලගේ රැපත් අහනවා. එකක්වත් විවේචනය කරන්නේ නෑ,අප්ස්ට්ම නැත්තම්.

    මේ බරපතල ප්‍රකාශය කරන්නේ, නව ගායකයන්ට, පරපුරට බනින අයට. අරයට වඩා මෙයා හොදයි මෙයාට වඩා අරයා හොදයි කියන අයට.....

    ඇල්බට් පෙරේරා මහත්තයා අව්රුදු 89ක් ආයු වලදා ඊයේ මිය පරලොව ගියාට, මටනම් හිතෙන විදිහට ඩබ්ලිව් ඩී අමරදේව මහත්තයා හෙට අනිද්දා ආදාහනය කරන්න සූදානම් කලාට එතුමා අන්තරා උනේ සුනිල් ශාන්ත මහත්තයා මැරිච්ච දවසේ ඒ වෙලාවෙමයි.

    ඕවා කියන්න යන්න බෑ බන්. රාමු ඇතුලේ ඉන්න උන් ගල් ගහනවා
     
    Last edited:

    Identity

    Well-known member
  • Aug 15, 2016
    23,208
    18,841
    113
    අදාල නෑනේ
    රත්තරං;20872990 said:
    අමරදේව ප්‍රභල චරිතයක්.. එතුමාට නිවන් සැප අත්වේවා කියන ගමන් පොඩි සටහනක් තියන්නම් හැම තැනම අහන දකින දේවල් එක්ක

    අපේ රටේ මහා චරිත බවට පත්වීම සමානුපාතික වේ ඒ පුද්ගලයාගේ වයස..

    ""ඒ කාලේනේ මිනිස්සු හිටියේ ඒකටත් එක්ක දැන් කාලේ උන්...""

    ඕක 1950 උන්න උනුත් කිව්වා 60,70,80,90,2000,2010 උන්න උනුත් කිව්වා දැන් ඉන්න උනුත් කියනවා.

    තව අව්රුදු 30කින් කියයි.. දැන් ඉන්න උන් ගායකයොද ඒ කාලේ කසුන් කල්හාරලා, සනුකලා, උමාරියාලා අන්න ගායකයෝ කියලා:oo:

    හරියට පරනම ගායකයන්ගේ සින්දු අහන උන් මිල්ටන්ලට ප්‍රියාලට බැන්නා වගේ, ප්‍රියාලගේ සින්දු අහපු උන් රූකාන්තලට බැන්නා වගේ රූකාන්තලාගේ සින්දු අහපු උන් භාතියලට බැන්නා වගේ භාතිය සන්තුශ්ගේ සින්දු අහපු උන් දැන් දැන් අලුත් උන්ට බනිනවා වගේ

    මට මතක් වෙනව අපි සින්දු අහන කාලෙ ජෝතිපාල කියන්නෙ අද ඉරාජ් ල වගෙ ගානට දාල කතා කරෙ. එතකොට ක්ලැරන්ස් ට එහෙම පලු යන්න බැන්න. රූකාන්තල අවර ගනෙ සින්දු කියන කට්ටිය කියල තමයි කිව්වෙ.
     
    රත්තරං

    Well-known member
  • Feb 10, 2012
    22,936
    4,771
    113
    සිංහලයේ
    උබ තක්ශ්නේ දියුණුව එක්ක පටලව ගෙන.

    ලේටර්ලා නිදානය, වලිකතා, රන්මුතු දුව, ගැටවරයෝ, හතරදෙනාම සුරයෝ, බබරු ඇවිත්. ect. වගේ තාක්ෂනය අදට වඩා අඩු කලේ ලෝකේ සිනමාවත් එක්ක කරට කර හිටපු සිනමාව, සුහද කොකා, රදනියෙල් දවල් මිගෙල්, අලිපන්චා, වගේ ලොම්බ සිනමාවක් වුනේ. තස්හන්ය දියුනුවුනට මිනිස්සුන්ට හොද අදහස් නන හොද පරිසරයක් තියෙන්න ඕන.
    ඒකාලේ මිනිස්සු රුකන්තට බැන්නට, හා ඉරජ්ට, බතියට වඩා වුන්ට වඩා රූකාන්ත හොදයි කීවට රූකාන්ත කසුන් කල්හාර වුනේ නැ. තව කාලයක් යද්දී රුකන්ත අමරදේව වෙනෙත් නැ.

    රූකාන්ත මොකටද අමරදේව වෙන්නේ? ඉරාජ් මොකටද අමරදේව වෙන්නේ???

    මම කිව්වේ ලෙස්ටර් සිරා රැඩිකල් පොරක් කියල. ලෙස්ටර් නොහොටින්න තාම දකුනු ඉන්දියාවේ දක්කන්න ඉඩ තිබ්බා.. උබ පරන හොද ෆිල්ම් ටිකක් දාලා අලුත් ටොයිස් කෑලි ටිකක් දාලා. අසාදාරනයි බන්.. කෝ අශෝක හදගමලා.. හදයත් ඇවිල්ලා මේ යුගේ ලෙස්ටර් කෙනෙක් තමා.,.. ලෙස්ටර් ඇවිල්ලා ඒ යුගේ හදයෙක් තමා

    තාක්ශනේ දියුනුව පටලව ගත්තේ නෑ. තාක්ශනේ දියුනුවේ යෙදවුම් උබලයි පටලවන් තියෙන්නේ. අන්න ඒකයි දැන් ඉන්න උන්ට ලයිව් සින්ග් කරන්න බෑ කියන්නේ. මොන ලබ්බටද ලයිව් සින්ග් කරන්නේ? ඒක හරියට 4ඪීආර්56 ඇන්ජිම බාලා ස්ටාර්ට් කරන්න පුලුවන් ඒත් අලුත් වීවීටීඅයි ඇන්ජිමක් බාලා ස්ටාර්ට් කරන්න බෑ කිව්ව වගේ කතාවක්
     
    djnick

    Well-known member
  • Jul 5, 2010
    29,023
    2,383
    113
    අදාල නෑනේ
    වික්ටර් සර් කියන්නේ අමරදේව කෙනෙක් නෙමෙයි
    අමරදේව මාස්ටර් කෙනෙක් ආය ලංකාවට නෑ
    අපා හැමදාටම අහිමි උනා එ සම්පත
     
    රත්තරං

    Well-known member
  • Feb 10, 2012
    22,936
    4,771
    113
    සිංහලයේ
    වික්ටර් සර් කියන්නේ අමරදේව කෙනෙක් නෙමෙයි
    අමරදේව මාස්ටර් කෙනෙක් ආය ලංකාවට නෑ
    අපා හැමදාටම අහිමි උනා එ සම්පත

    ඔව්,, අමරදේවලා එක්කෙනයි. ඒ ඇති :):)
     
    waligamaya

    Well-known member
  • රත්තරං;20873303 said:
    රූකාන්ත මොකටද අමරදේව වෙන්නේ? ඉරාජ් මොකටද අමරදේව වෙන්නේ???

    මම කිව්වේ ලෙස්ටර් සිරා රැඩිකල් පොරක් කියල. ලෙස්ටර් නොහොටින්න තාම දකුනු ඉන්දියාවේ දක්කන්න ඉඩ තිබ්බා.. උබ පරන හොද ෆිල්ම් ටිකක් දාලා අලුත් ටොයිස් කෑලි ටිකක් දාලා. අසාදාරනයි බන්.. කෝ අශෝක හදගමලා.. හදයත් ඇවිල්ලා මේ යුගේ ලෙස්ටර් කෙනෙක් තමා.,.. ලෙස්ටර් ඇවිල්ලා ඒ යුගේ හදයෙක් තමා

    තාක්ශනේ දියුනුව පටලව ගත්තේ නෑ. තාක්ශනේ දියුනුවේ යෙදවුම් උබලයි පටලවන් තියෙන්නේ. අන්න ඒකයි දැන් ඉන්න උන්ට ලයිව් සින්ග් කරන්න බෑ කියන්නේ. මොන ලබ්බටද ලයිව් සින්ග් කරන්නේ? ඒක හරියට 4ඪීආර්56 ඇන්ජිම බාලා ස්ටාර්ට් කරන්න පුලුවන් ඒත් අලුත් වීවීටීඅයි ඇන්ජිමක් බාලා ස්ටාර්ට් කරන්න බෑ කිව්ව වගේ කතාවක්

    උබ මම කියනඑක පටලවාගෙන. මෙන්න මේ උදා හරණය ගමු. සැළලිහිණි සන්සේශ්යක් , නුවර යුගයේ කියපු වන්දි බට්ට කවිත් සංසදනය කලහම මේ දෙකෙන් මොකද උසස් නිර්මාණය. (මේක තර්ක කරන පුළුවන් කලාව රසවින්දනය සාපේක්ෂයි කියාලා.)

    මම කියන්නේ මේකාලේ යම් කඩ වැටීමක් තියනවා, අක දිගටම කඩා වැටෙන්න නැ. නැවත නැගිටීමක් එනවා, නැතුව අතීත කමය නෙවයි. මම මුලින්ම පැහැදිලි කලානේ ඒ ඒ යුගවලදී නාහිටිනවා, කඩා වැටෙනවා, එක මිසා ඔය අපේ උන්දලා (උබ මුලින් පැහැදිලි කළා වගේ ) කියනවා වගේ අතීතය විතරක් උසස් වෙන්නේ නැ. මම එක කියන තමයි යකෝ මෝ දහලන්නේ :angry::angry::angry:
     
    madushanka345

    Active member
  • May 30, 2014
    789
    228
    43
    ගේ ඇතුලේ
    උබ තක්ශ්නේ දියුණුව එක්ක පටලව ගෙන.

    ලේටර්ලා නිදානය, වලිකතා, රන්මුතු දුව, ගැටවරයෝ, හතරදෙනාම සුරයෝ, බබරු ඇවිත්. ect. වගේ තාක්ෂනය අදට වඩා අඩු කලේ ලෝකේ සිනමාවත් එක්ක කරට කර හිටපු සිනමාව, සුහද කොකා, රදනියෙල් දවල් මිගෙල්, අලිපන්චා, වගේ ලොම්බ සිනමාවක් වුනේ. තස්හන්ය දියුනුවුනට මිනිස්සුන්ට හොද අදහස් නන හොද පරිසරයක් තියෙන්න ඕන.
    ඒකාලේ මිනිස්සු රුකන්තට බැන්නට, හා ඉරජ්ට, බතියට වඩා වුන්ට වඩා රූකාන්ත හොදයි කීවට රූකාන්ත කසුන් කල්හාර වුනේ නැ. තව කාලයක් යද්දී රුකන්ත අමරදේව වෙනෙත් නැ.

    පරම්පරාවකින් පරම්පරාවකට රසවින්දනය සාපේක්ෂව වෙනස්!! ඒ වෙනස්වීම වෙනස් කරන්නත් බෑ!! ඒක උපේක්ෂා සහගතව දකින්න ඕන දෙයක්!! තමන්ට දැනෙන විදිහට සාපේක්ෂව හැමදේම Judge කරන්න යන එක නම් හොද නෑ!! රසවින්දනයට, කලාවට මිනුම් දඬු නෑ!!
     
    BruceWayne92

    Well-known member
  • Oct 8, 2013
    12,308
    1
    13,217
    113
    Gotham City
    අපෙ රටෙ පොඩි කුහකත්වයක් තියෙනවා බන් නළු නිළියො ගායකයො ජෙෂ්ඨ වෙන්න වෙන්න. ඒ ගොල්ලො එගොල්ලන්ගෙ මාකට් එක තියාගන්නෙ එකි කුහකත්වය පාවිච්චි කරලා. එත් ඉන්දියාවෙ ඔය සීන් බැහැ. ඉන්දියාවෙ ජෙෂ්ඨයන්ට ගරු කිරීමක් තියෙනවා එත් එහෙමයි කියලා කුහක ප්‍රතිපදාවෙන් අළුත් අයට බැනලා ඉන්න බැහැ ,මොහොමඩ් රාෆික්ලා උදිත් නාරායන්ට වැරදි කිව්වෙ නැහ, උදිත් නාරායන් සොනු නිගම්ට වැරදි කිව්වෙ නැහ. ඒ වෙනුවට උදිත් නාරායන් සොනු නිගම් ලා එක්ක එක්කහු වෙලා තරුණයො වගෙ නොදෙවෙනි විදියට ගීත ගායනා කරනවා. සංගීත නිර්මාණයෙදි පවා එහෙමයි, රවි ශංකර්ලා ඒ ආර් රහ්මාන්ගෙ වැරදි හෙව්වෙ නැහැ. රහ්මාන්ලා ඊට පස්සෙ එන අයගෙ වැරදි හෙව්වෙ නැහ. වැරදි හොයපු උනුත් හිටියා නැතුවාම නෙමෙ. ඔය ඒ ආර් රහ්මාන් රොජා ෆිල්ම් එකෙන් මියුසික් කරන්න ගද්දි ඒ කාලෙ සාම්ප්‍රදායික මියුස්ක් ස්ටයිල් එකට වැදුනා, ඒ වැදිල්ල නිසා ඇතැම් කොම්පොසර්ස් ලා එක එක එව්වා කිව්වා. එත් උන් නැත්තටම නැතිවෙලා රහ්මාන් පරණ ගායකයන්ට තනු නිර්මාණය වගෙම නව පරපුරෙ අයටත් තනු නිර්මාණය කරනවා කුහකකමක් නැතුව ,ඒ වගෙම ගුල්සාර් ලා ජාවෙද් අක්තර් ලා පරණ අයට සිංදු ලියනවා වගෙම අළුත් අයටත් ලියනවා. ඉතිං ඇයි අපෙ උන්ට බැරි ??
    අමරදෙව මාස්ටර් ශ්‍රෙෂ්ඨටයෙක්. ඒ වගෙම අපෙ නව පරපුරෙ ඇතැම් එවුන්ට සාහිත්‍ය රසාස්වාදය නැති එකත් ඇත්ත. එහෙම නැත්තම් ඒ රසාස්වාදය තියෙන පද රචකයන්ට ඇයි බැරි අළුත් එවුන්ට හොඳ සිංදුවක් දෙකක් ලියල දෙන්න?? පරණ මියුසික් කොම්පොසර්ස් ලාට බැරි \ඇයි රසවින්දනයක් නැහැයි කියන අළුත් එවුන් එක්ක වැඩක් කරලා උන්ට රසවින්දනය උගන්වන්න. ?? රහ්මාන්ට උදිත් නාරායනුත් එකයි සොනු නිගමුත් එකයි, ජාවෙද් අක්තර්ට සිංදු ලියන්න ගියත් ලතා මංගෙශ්කාරුත් එකයි ශ්‍රියා ගොශාලුත් එකයි. එත් අපෙ රසවින්දනය තියෙන පරණ උන්දලාට බැරි ඇයි අලුත් එවුන්ව හරි මඟට ගන්න. මන් කරන්නෙ බැන බැන ඉන්න එකනෙ. ඇයි බැරි අළුත් අමරදෙවලා ,වික්ටර් රත්නායකල බිහි කරන්න ?? කුහක කම බන් මෙකට කියන්න කුහක කම. පරණ අයගෙ සිංදු මන් අහනවා එත් කුහක කම අනුමත කරන්න බහැ

    Dharatha

    Well-known member
  • Dec 29, 2006
    14,711
    4,598
    113
    රත්තරං;20872990 said:
    අමරදේව ප්‍රභල චරිතයක්.. එතුමාට නිවන් සැප අත්වේවා කියන ගමන් පොඩි සටහනක් තියන්නම් හැම තැනම අහන දකින දේවල් එක්ක

    අපේ රටේ මහා චරිත බවට පත්වීම සමානුපාතික වේ ඒ පුද්ගලයාගේ වයස..

    ""ඒ කාලේනේ මිනිස්සු හිටියේ ඒකටත් එක්ක දැන් කාලේ උන්...""

    ඕක 1950 උන්න උනුත් කිව්වා 60,70,80,90,2000,2010 උන්න උනුත් කිව්වා දැන් ඉන්න උනුත් කියනවා.

    තව අව්රුදු 30කින් කියයි.. දැන් ඉන්න උන් ගායකයොද ඒ කාලේ කසුන් කල්හාරලා, සනුකලා, උමාරියාලා අන්න ගායකයෝ කියලා:oo:

    හරියට පරනම ගායකයන්ගේ සින්දු අහන උන් මිල්ටන්ලට ප්‍රියාලට බැන්නා වගේ, ප්‍රියාලගේ සින්දු අහපු උන් රූකාන්තලට බැන්නා වගේ රූකාන්තලාගේ සින්දු අහපු උන් භාතියලට බැන්නා වගේ භාතිය සන්තුශ්ගේ සින්දු අහපු උන් දැන් දැන් අලුත් උන්ට බනිනවා වගේ
    So true
     
    රත්තරං

    Well-known member
  • Feb 10, 2012
    22,936
    4,771
    113
    සිංහලයේ
    උබ මම කියනඑක පටලවාගෙන. මෙන්න මේ උදා හරණය ගමු. සැළලිහිණි සන්සේශ්යක් , නුවර යුගයේ කියපු වන්දි බට්ට කවිත් සංසදනය කලහම මේ දෙකෙන් මොකද උසස් නිර්මාණය. (මේක තර්ක කරන පුළුවන් කලාව රසවින්දනය සාපේක්ෂයි කියාලා.)

    මම කියන්නේ මේකාලේ යම් කඩ වැටීමක් තියනවා, අක දිගටම කඩා වැටෙන්න නැ. නැවත නැගිටීමක් එනවා, නැතුව අතීත කමය නෙවයි. මම මුලින්ම පැහැදිලි කලානේ ඒ ඒ යුගවලදී නාහිටිනවා, කඩා වැටෙනවා, එක මිසා ඔය අපේ උන්දලා (උබ මුලින් පැහැදිලි කළා වගේ ) කියනවා වගේ අතීතය විතරක් උසස් වෙන්නේ නැ. මම එක කියන තමයි යකෝ මෝ දහලන්නේ :angry::angry::angry:

    එල... එහෙනම් උබයි මමයි කියන දෙකම එකයි මචන්.. තර්කයක් නෑ:)
     
    wdpats

    Active member
  • Feb 14, 2014
    679
    41
    28
    රත්තරං;20872990 said:
    අමරදේව ප්‍රභල චරිතයක්.. එතුමාට නිවන් සැප අත්වේවා කියන ගමන් පොඩි සටහනක් තියන්නම් හැම තැනම අහන දකින දේවල් එක්ක

    අපේ රටේ මහා චරිත බවට පත්වීම සමානුපාතික වේ ඒ පුද්ගලයාගේ වයස..

    ""ඒ කාලේනේ මිනිස්සු හිටියේ ඒකටත් එක්ක දැන් කාලේ උන්...""

    ඕක 1950 උන්න උනුත් කිව්වා 60,70,80,90,2000,2010 උන්න උනුත් කිව්වා දැන් ඉන්න උනුත් කියනවා.

    තව අව්රුදු 30කින් කියයි.. දැන් ඉන්න උන් ගායකයොද ඒ කාලේ කසුන් කල්හාරලා, සනුකලා, උමාරියාලා අන්න ගායකයෝ කියලා:oo:

    හරියට පරනම ගායකයන්ගේ සින්දු අහන උන් මිල්ටන්ලට ප්‍රියාලට බැන්නා වගේ, ප්‍රියාලගේ සින්දු අහපු උන් රූකාන්තලට බැන්නා වගේ රූකාන්තලාගේ සින්දු අහපු උන් භාතියලට බැන්නා වගේ භාතිය සන්තුශ්ගේ සින්දු අහපු උන් දැන් දැන් අලුත් උන්ට බනිනවා වගේ

    අැත්ත වගේ තමා:rolleyes: