අමරනීය ක්ලෑරන්ස් 1 ඒ ඔබ බව දනිමි

chamal89

Well-known member
  • Aug 1, 2008
    5,114
    949
    113
    අමරනීය ක්ලෑරන්ස් 1 ඒ ඔබ බව දනිමි

    මංගො නෑන්දගෙ ඈස් වහල ඔහු කොහොම හරි වෙලාවක් හොයාගෙන සිය පෙම්වතියව හමු වෙනව .. වෙනින් පෙම්වතුන් කාමයෙන් මත් වෙලා එකිනෙකාව වෙලාගෙන ඉන්න ඒ වගේ වෙලාවකව ඔහු තම පෙම්වතිය සමග සුහද පිලි සදරක්... දේත් අල්ලාගෙන ඔවුන්ගේම ලොවක තනිවෙලා ඔවුන් එකිනෙකා ගෙන් ප්‍රශ්න අහගන්නව....

    පෙම්වතා - ඔයාගෙ අම්ම නෑති වුනේ ඔයා පොඩි කාලෙදිමද???
    පෙම්වතිය- ඔව් මට අවුරුද්දක් විතර ඈති මගෙ හිතේ...
    පෙම්වතා - ඒ කියන්නෙ ඔයාට අම්මව මතකවත් නෑතුව ඈති??
    පෙම්වතිය - නෑ නෑ මට මතකයි යන්තම් චායාවක් වගේ මතකයි... ඒත් මම හෑම තිස්සෙම මතකය අවුස්සව අවුස්සව හොයනව හරියටම ඒ රූපය.. ඒත් පෑහෑදිලි නෑ.. ඒත් ඒ අම්ම කියල මම දන්නව...

    පෙම්වතා- මට දුකයි ඔයා ගෑන... ඈත්තටම ඔයාට අම්මගෙ ආදරය ලෑබිල නෑ..
    පෙම්වතිය - ඔයා කොහොමද එහෙම කියන්නෙ?? අම්ම මට නෑතිවෙන්න කලින් අම්ම මාව කොච්චර නලවන්න ඈද්ද??? මම අඩනකොට තන පුඩුව මගෙ මුවට තියල කොච්චරනම් ලේකිරි පොවන්න ඈතිද??? තව ආදරයෙන් මගෙ හිස අතගාලා අනේ මගේ දුවේ කියලා ආදරයෙන් මාව කීපාරක් තුරුලු ගෙන ඉබල ඈත්ද??? මට තාමත් ඒ සුවද දෑනෙනව.. මම ඒ සුවදට ආදාරය කරන්ව අනේ අම්මෙ අම්මට යද්දි අම්මගෙ දෝනිව ගෙනියන්න අමතක උනානෙ...

    ඉන් පසු පෙම්වතා පෙම්වතියට සමුදීල ගෙදර යනව ගියාට හිත නිස්කලන්ක නෑ පෙම්වතියගෙ කවතාවම හිතේ රෑව් දෙනව .. ඔහුගේ අතට නිරායාසයෙන්ම පන්හිද පෑමිනෙනව.. ඔහු මොනවදෝ කොලයක කුරුටු ගානව.. කුරුටු ගලා ඒ කොලය අරන් තියන්ව... ඈත්තටම මොනවද ඒ ඔහු කුරුටු ගෑවේ ???

    මේ තියෙන්නෙ ඒ දේ...





    ඔව් ඒ පෙම්වතා ක්ලෑරන්ස් විජේවරදනයනුයි... පෙම්වතිය ඔහුගේ දයාබර බිරිය ශීලා විජේවර්දනයි.. බලන්න ඔහු කෙතරම් දක්ශයෙක්ද තම පෙම්වතියගේ වදනකින් මෙවන් ගීයක් නිර්මානය කිරීමට


    (සෑලකිය යුතුයි , මෙමෙ දෙබස මේ ආකාරයෙන්ම සිදු නොවූවා වෙන්න පුලුවන් නමුත් මෙමෙ ගීත ලිය වෙන්නෙ ශීලා මහත්මියගෙ මව පිලිබද විජේවර්දනයන් හා කල කතා බහකින් බවනම් සත්යයක්)
     

    PMUB

    Well-known member
  • Apr 7, 2012
    7,659
    486
    113
    da gedara
    මචන් මම අහලතියන විදිහට ක්ලාරගේ නන්ද අම්ම ඉන්නවා අංගෝ කළු නැන්දේ ලියල තියෙන්නේ දුව උස්සන්න කලින්
     

    chamal89

    Well-known member
  • Aug 1, 2008
    5,114
    949
    113
    bump.................. (hiru TV balala wage ;))
    ඔව් යාලු හිරු ටී.වී උත්තරීතර ක්ලෑරන්ස් ප්‍රෝගෑම් එකෙන් තම මේක හොයා ගත්තෙ
     

    chamal89

    Well-known member
  • Aug 1, 2008
    5,114
    949
    113
    මචන් මම අහලතියන විදිහට ක්ලාරගේ නන්ද අම්ම ඉන්නවා අංගෝ කළු නැන්දේ ලියල තියෙන්නේ දුව උස්සන්න කලින්

    නෑ මචන් ක්ලෑරන්ස් විජේවර්දනයන්ගෙ නෝන ශීල විජේවර්දන කියන විදිහට කතාව ඔහොම තමා.. මංගොකියන්නෙ දෙන්නගෙ ආදරයට බකට් පෙරලපු කෙනෙක්.. මංගෝ කලු නෑන්දේ ගීතයෙන් කියවෙන්න් එයාගෙ ඈත්තම විස්තරලු
     

    PMUB

    Well-known member
  • Apr 7, 2012
    7,659
    486
    113
    da gedara
    නෑ මචන් ක්ලෑරන්ස් විජේවර්දනයන්ගෙ නෝන ශීල විජේවර්දන කියන විදිහට කතාව ඔහොම තමා.. මංගොකියන්නෙ දෙන්නගෙ ආදරයට බකට් පෙරලපු කෙනෙක්.. මංගෝ කලු නෑන්දේ ගීතයෙන් කියවෙන්න් එයාගෙ ඈත්තම විස්තරලු

    o.k machan
    TFS rep+