අමරයි නයනයි..

nvhcc89

Well-known member
  • Feb 8, 2011
    19,375
    5,817
    113
    ගෙදර/බෝඩිමේ
    අමර නයනා සල් ගස යට ඉන්නවා....:oo:
    අර බලන්න අර සල් මල ලස්සනයි....
    මම ඒ මල කඩනද ?...:nerd::nerd::rolleyes::rolleyes:


    ඒ බලාන ගියාම අපිට මල් කඩන්න කියලා දීලා තියෙන්නෙ අපේ එක වසරේ ටීචර්ර්ර්ර් නේ බං..:rofl::rofl::P:P
     

    coollifestyle4u

    Well-known member
  • Jun 16, 2008
    39,931
    2,501
    113
    .:මහනුවර:.
    මතකයි මතකයි..
    හෙට අනිද්දාම දිනයක් වෙන් කරගෙන ඒ ටිචර් ව හම්බ වෙන්න යන්න ඕනේ..
    ගේම ඉල්ලන්න.. :පි