අමරසර ගොළුවෙයි
හෙළයේ මහා ගාන්ධර්වයානන් වන ඩබ්ලිව්. ඩී. අමරදේව මහතා (88) මීට සුළු මොහොතකට පෙර අභාප්‍රාප්ත වු බව lankadeepa.lk බලවත් සංවේගයෙන් වාර්තා කරයි.
අමරදේව මහතා රෝහලට ඇතුළු කළ පසු හදවත නතර වු බවත් වෛද්‍යවරු හදවත පිරිමැද ඔහු යන්ත්‍රයට සම්බන්ධ කළ බවත් වෛද්‍ය සුසිත සේනාරත්න කියයි.