අමරසර ගොළුවෙයි

Silly point

Well-known member
  • Apr 7, 2011
    23,424
    4,830
    113
    අමරසර ගොළුවෙයි

    හෙළයේ මහා ගාන්ධර්වයානන් වන ඩබ්ලිව්. ඩී. අමරදේව මහතා (88) මීට සුළු මොහොතකට පෙර අභාප්‍රාප්ත වු බව lankadeepa.lk බලවත් සංවේගයෙන් වාර්තා කරයි.
    අමරදේව මහතා රෝහලට ඇතුළු කළ පසු හදවත නතර වු බවත් වෛද්‍යවරු හදවත පිරිමැද ඔහු යන්ත්‍රයට සම්බන්ධ කළ බවත් වෛද්‍ය සුසිත සේනාරත්න කියයි.


    :(:(
     

    Silly point

    Well-known member
  • Apr 7, 2011
    23,424
    4,830
    113
    සසර වසන තුරු
    නිවන් දකින තුරු
    පින් කෙත හෙළ රන් දෙරණේ
    යළි උපදින්නට
    හේතු වාසනා වේවා
    හේතු වාසනා
     

    Kushan.Chavinda

    Active member
  • Sep 23, 2016
    362
    176
    43
    හෙළයේ මහා ගාන්ධර්වයාණෙනි, සිරිලක හෙළ සංගීතය අලෝකමත් කරනුවස් ඔබගෙන් ලැබුණු දායකත්වය ගැනිය නොහැක්කක්. අමා මහ නිවන් සුව ඔබට :(:(:(:(:(:(
     

    blacktulip

    Well-known member
  • Dec 15, 2009
    12,152
    3,033
    113
    යතාර්තය ඇතුලෙ
    අමරදේව සුරිනි ඔබට නිවන්සැප ලැබේවා.......​
    සසර වසන තුරැ
    නිවන් දකින තුරැ
    පිංකෙත හෙළ රන් දෙරනේ
    යලි උපදින්නට
    හේතු වාසනා වේවා.....
    හේතු වාසනා.....
    .[/CENTER]
     

    Fox C2

    Well-known member
  • Aug 27, 2011
    15,275
    2,675
    113
    nomans land
    සසර වසන තුරු
    නිවන් දකින තුරු
    පින් කෙත හෙළ රන් දෙරණේ
    යළි උපදින්නට
    හේතු වාසනා වේවා
    හේතු වාසනා
    :(:(:(
     

    Silly point

    Well-known member
  • Apr 7, 2011
    23,424
    4,830
    113
    ඔබට නොදන්වා මරු මෙහි ආ දා....
    යන්නට සිදු වන්නේ...
    ඉන්නට බැරි වන්නේ...
    නොතිර සසර සාග‍රේ...!