අමරසිරි පීරිස්ගේ අලුත්ම සුපිරිය

dilanexe

Well-known member
  • Aug 1, 2015
    1,298
    1,825
    113
    අතීතයේ ආපස්සට යා හැකි නම් හැරී
    හිතේ තිබුණ ආදරේ ගැන කියමි කොහොම හරී
    හිත නොකියා කල් ගෙවිලා යද්දී මග හැරී
    එක් රැස් කළ නුඹගේ මතක තාම හුස්ම ගනී
    ආදරේ පිරි දෑස් ගාව
    අන් සතු වී වාසනාව
    නුඹ හෙලනා සුසුම් රාව
    අහගෙන ඉන්නවා තාම
    නුඹ හෙලනා සුසුම් රාව
    අහගෙන ඉන්නවා තාම
    අප අතරේ දුරක් වේද
    නැති විට සැනසුමක් නේද
    පළඳන්නට ප්‍රේම සේල
    තවකල් තියනවා නේද
    පළඳන්නට ප්‍රේම සේල
    තව කල් තියනවා නේද
    ගායනය - අමරසිරි පීරිස්
    තනුව සහ සංගීතය - අරුණ ගුණවර්ධන
    ගේය පද රචනය - තුෂාන් නිසංසල
    අධ්‍යක්ෂණය - තුෂාන් නිසංසල