අමරසිරි පීරිස් මචං අමරසිරි පීරිස් මහත්මයාගේ සින්දු ටික ඔක්කොම download කරගන්න විදිහක් තියෙනවද? :confused::confused: සමහර සයිට් වල තියෙනවා එත් ඔක්කොම නැහැ. :rolleyes: ගඟ ගලා යාදෙන් ඇල්බම් එක තියන කෙනෙක් ඉන්නවා නම් එකේ ලින්ක් එකත් දෙන්න :):).