මායම් තරු රෑනේ බැල්මෙන් මිදී...
පායන් ආ සදටයි බැදුනේ වේලි...
රැනෙන් මිදුන මා නැ අත් බැදී...
මා නම් අද ඉන්නේ ප්‍රේමෙන් ගිලී...
සිතාවියක් හින්ද රැ නැ නිදී...
ඔබ හින්දයි තවමත් මා මග බලමින් ඉන්නේ රැදී...
කවදාවත් රිදවන්නැ හිමිවෙනම් උන්මදිනි...



තවම කෞරුවත් ප්‍රේමයෙන් මේ ආතේ වේලි නැහැ
ආදරයක් මේ හිතට ඇවිත් රැට නින්දක් වත් නැහැ
මම ආදරයක පැටලිලා..
ඔය ලැබෙයි කියල මම තාමත් බලාගෙන ඉන්නවා..
ඔය මගේ වෙනවා නම් කවදාවත් දුකක් දෙන්නේ නැතුව ඔයාව බලාගන්නවා එතරමට ඔයාට ආදරේ කරනවා...
පාඩම් පොතේ සුවද අකුරින් ලිය දුන්..
උන්මාද ගිතේද ගැයුවේ ඔය..
එපොත් කොලේ ලියුව හසුනත් ඔයාටයි
මේ පෙම් දැක්කේ නැද්දෝ ඔය..
හැමදාම නෙතු කිව ඒ පෙම් කතාවේ
හිතවත් කමක් නේද දැනුනේ කියා...
කවදද ඉටුවෙන්නේ මේ ප්‍රර්තනාවන්..



මගේ ආදරේ ඔයාට පෙන්නුවත්,තාමත් ඔයාට එක දැනෙන්නේ නැද්ද...
ඇස වලින් හැමදාම කියුනේ ඒ හිතවත් කම..
මේ හිතේ තියන ප්‍රර්තනාවන් කවද ඉටුවෙයිද...
හිතේ තියන දුකට මේ හීන පිච්චෙනවා වගේ...දුක් ගින්දරේ හින ඇවිලී ගිය...
මල් හින හිත බැන්ද කිරිකොඩු කලේ..
එක හීනයක් ගව මම නැවතිලා..
තරු වගේ දිලිහෙද්දී පොඩි ඇස ඔයාගේ..
බැ දැන් කියාගන්න හිත ගොලුවෙලා...
දැනගත්ත දා ඈත්ත වෙන් වී ගියෝතින්..
හැමදාම විදවන්න මා මෙහි තිය...
නොකියම ඉන්නම් මගේ ප්‍රර්තනාවන්..
මිතුදම් හොදි අහිමි වෙනවට වඩා...



ආදරේ ජීවිතේට එන මේ කිරිකොඩු කාලෙ මගේ හිත එක ආදරයක් ලග නැවතිලා එක ලැබෙනකන් බලාගෙන ඉන්නවා..
ඔය මගේ ඉස්සරහට එද්දී මව ගොළු වෙනවා කොහොම කියන්නද කියල මට හිත ගන්න බැ.. මට බයයි මගේ ආදරේ ඔය ප්‍රතික්ෂේප කරලා යන්න ගියොත්
මට හැමදාම තනිවෙලා විදවන්න වෙනවා..එක නිසා මම මගේ ආදරේ මගේ හිතේ විතරක් තියාගෙන ඉන්නම්.. මුකුත්ම නැතිවෙලා ඔයාව දකින්නවත්
නැතිවෙනවට වැඩ හොදයි මට මේ යාලු කම, එක හිතේ තියාගෙන මම ඉන්නම්.. මම ඉන්නම්...



මෙන්න MP3 එක..
ගිටාර් ගහන අයියල මල්ලිලට ගිටාර් කෝඩ්
http://www.chords-lanka.com/song_view.php?song_id=1485
මේ තියෙන්නේ Lyrics
සුබ දවසක් කිඋව එහෙනම්


