අම්පාරේ හපයා

dilann

Well-known member
  • Jul 6, 2018
    67,209
    166,379
    113
    එකමත් එක රටක
    8 pass wath naha kiyala hithuwe
    8 පාස් නෑ තමයි . .
    6ට විතරක් ඉස්කෝලේ ගහින් ඊට පස්සේ එක එක වැඩ කර කර ඉදල පස්සේ කාලේ ප්‍රයිවට් OL , AL කරල අවුරුදු 28දී uni ගිය එකෙක් .
     
    • Wow
    Reactions: 2osama

    Janatha Jhon

    Well-known member
  • Nov 24, 2023
    10,569
    14,444
    113
    වනජීවී ඇමති වෙලා ඉන්නකොට වැඩ කරලා තියෙනවා මෙයා එක්ක. කියන්න තරං ලොකු අවුලක් නැහැ. මිඩියා එක්ක නං ගේම තමයි.
     
    • Like
    Reactions: 2osama

    windows_ubuntu

    Well-known member
  • Jun 2, 2018
    17,364
    25,877
    113
    Fantasy
    දුප්පත් පවුල් වලින් ආපු ඩොකාලා, ඉන්ජෝ දෙන ගේම් මම ලියන්නම් පස්සේ.

    නඩුකාරයෙක් ඉන්නවා, දැන් හම්බුනත් අයියේ පඩිය කීයද අහන්නේ..... 😂
    අනෙ බන් උබ නිකන් බීජ වපුරලා යනවා ත්‍රෙඩ් අස්සේ. කවදාවත් සම්පූර්න කතා කියන්නෙ නෑ
     

    dilann

    Well-known member
  • Jul 6, 2018
    67,209
    166,379
    113
    එකමත් එක රටක
    වනජීවී ඇමති වෙලා ඉන්නකොට වැඩ කරලා තියෙනවා මෙයා එක්ක. කියන්න තරං ලොකු අවුලක් නැහැ. මිඩියා එක්ක නං ගේම තමයි.
    දේශපාලනේ පැත්තකින් දාපං . මම කිව්වේ ඌ කියපු කතාවේ විදියට ඌ මුල ඉදන් දැන් වෙනකන් දුක් විදපු එකෙක්

    මූ තාම රටකට ගිහිල්ල නෑ ලු . :rofl:
     
    • Like
    Reactions: Janatha Jhon

    kandahar

    Well-known member
  • Mar 19, 2011
    13,430
    17,410
    113
    මොකා වුනත් මට නම් හිතුනා පොරක් කියලා. පශ්චාත් උපාධියකුත් තියාගෙන කවදාවත් ඒවා මාර්කට් කරලා හෙන උගතා වගේ පෙන්නන්න ගියෙ නැහැ,. හැමොම හිතන් ඉන්නෙ මූ වැස්සකට වත් ඉස්කොලේ ගිහින් නැතිව ඇති කියලා.
     
    • Like
    Reactions: Janatha Jhon

    Janatha Jhon

    Well-known member
  • Nov 24, 2023
    10,569
    14,444
    113
    දේශපාලනේ පැත්තකින් දාපං . මම කිව්වේ ඌ කියපු කතාවේ විදියට ඌ මුල ඉදන් දැන් වෙනකන් දුක් විදපු එකෙක්

    මූ තාම රටකට ගිහිල්ල නෑ ලු . :rofl:
    මම බැලුවා මේ ප්‍රෝග්‍රෑම් එක ඊයේ.:yes:
     

    Tricle_Buwa

    Well-known member
  • Sep 15, 2019
    12,745
    18,526
    113
    දුප්පත් පවුල් වලින් ආපු ඩොකාලා, ඉන්ජෝ දෙන ගේම් මම ලියන්නම් පස්සේ.

    නඩුකාරයෙක් ඉන්නවා, දැන් හම්බුනත් අයියේ පඩිය කීයද අහන්නේ..... 😂
    ඇත්ත

    බලන්න වටිනවද මචං @dilann හරයක් තියනවද?

    මට මිනිහ ගැන හොද ප්‍රතිරූපයක් නැති නිසා බලන්න උනන්දුවක් ආවෙ නෑ
    ------ Post added on Sep 13, 2024 at 11:17 AM
     

    dilann

    Well-known member
  • Jul 6, 2018
    67,209
    166,379
    113
    එකමත් එක රටක
    බලන්න වටිනවද මචං @dilann හරයක් තියනවද?
    බලන්නේ නෑ බන් මම නම් අහනව විතරයි වෙන වැඩක් කරද්දී .
    කතාවක් වගේ අහගෙන ඉන්න නම් හොදයි . අර නිර්මාල් දේවසිරි ආපු එකත් හොදයි කතාවක් විදියට අහන්න නම් . ඒකෙත් මූ ගැන කියනව .
     

    eksudda

    Well-known member
  • May 25, 2017
    5,546
    3,139
    113
    අලි වැට වලට අගල් කපලා පස් ගේමක් ගැහුවා කියන්නේ....
    අම්පරේත් හෙන අගල කපලා තියනවා
     

    Tricle_Buwa

    Well-known member
  • Sep 15, 2019
    12,745
    18,526
    113
    බලන්නේ නෑ බන් මම නම් අහනව විතරයි වෙන වැඩක් කරද්දී .
    කතාවක් වගේ අහගෙන ඉන්න නම් හොදයි . අර නිර්මාල් දේවසිරි ආපු එකත් හොදයි කතාවක් විදියට අහන්න නම් . ඒකෙත් මූ ගැන කියනව .
    මාත් එහෙම තමයි. කාර් එකේ යන ගමන් ඕව අහ අහ යනව. සින්දු අහන්නෙ නෑනෙ 😅
     

    BODHIEE

    Active member
  • Nov 23, 2023
    141
    185
    43
    කැම්පස් එකේ අන්කල් කියලත් කට්ටිය කතා කරල තියනවා, කවුරුත් එක්කත් එක්කත් හොඳින් හිටපු පොරක් කියල තමා අහල තියෙන්නෙ.