8 පාස් නෑ තමයි . .8 pass wath naha kiyala hithuwe
6ට විතරක් ඉස්කෝලේ ගහින් ඊට පස්සේ එක එක වැඩ කර කර ඉදල පස්සේ කාලේ ප්රයිවට් OL , AL කරල අවුරුදු 28දී uni ගිය එකෙක් .
8 පාස් නෑ තමයි . .8 pass wath naha kiyala hithuwe
අනෙ බන් උබ නිකන් බීජ වපුරලා යනවා ත්රෙඩ් අස්සේ. කවදාවත් සම්පූර්න කතා කියන්නෙ නෑදුප්පත් පවුල් වලින් ආපු ඩොකාලා, ඉන්ජෝ දෙන ගේම් මම ලියන්නම් පස්සේ.
නඩුකාරයෙක් ඉන්නවා, දැන් හම්බුනත් අයියේ පඩිය කීයද අහන්නේ.....![]()
දේශපාලනේ පැත්තකින් දාපං . මම කිව්වේ ඌ කියපු කතාවේ විදියට ඌ මුල ඉදන් දැන් වෙනකන් දුක් විදපු එකෙක්වනජීවී ඇමති වෙලා ඉන්නකොට වැඩ කරලා තියෙනවා මෙයා එක්ක. කියන්න තරං ලොකු අවුලක් නැහැ. මිඩියා එක්ක නං ගේම තමයි.

මම බැලුවා මේ ප්රෝග්රෑම් එක ඊයේ.දේශපාලනේ පැත්තකින් දාපං . මම කිව්වේ ඌ කියපු කතාවේ විදියට ඌ මුල ඉදන් දැන් වෙනකන් දුක් විදපු එකෙක්
මූ තාම රටකට ගිහිල්ල නෑ ලු .![]()

ඇත්තදුප්පත් පවුල් වලින් ආපු ඩොකාලා, ඉන්ජෝ දෙන ගේම් මම ලියන්නම් පස්සේ.
නඩුකාරයෙක් ඉන්නවා, දැන් හම්බුනත් අයියේ පඩිය කීයද අහන්නේ.....![]()
බලන්නේ නෑ බන් මම නම් අහනව විතරයි වෙන වැඩක් කරද්දී .බලන්න වටිනවද මචං @dilann හරයක් තියනවද?
මාත් එහෙම තමයි. කාර් එකේ යන ගමන් ඕව අහ අහ යනව. සින්දු අහන්නෙ නෑනෙබලන්නේ නෑ බන් මම නම් අහනව විතරයි වෙන වැඩක් කරද්දී .
කතාවක් වගේ අහගෙන ඉන්න නම් හොදයි . අර නිර්මාල් දේවසිරි ආපු එකත් හොදයි කතාවක් විදියට අහන්න නම් . ඒකෙත් මූ ගැන කියනව .