අම්පාර සාම චෛත්‍යය

buddikahl

Member
Nov 16, 2011
1,110
132
0
UVA
අම්පාර සාම චෛත්‍යය

මතකනේ,
මම කලින් තොරතුරු අරන් ආවා ඉගිනියාගල සේනානායක සමුද්‍රය ගැන.අද අරන් ආවා.අම්පාර හාඩි එක ඉස්සරහ තියෙන ජපන් නිපොන් සාම චෛත්‍යයේ පොටෝ දෙක තුනක්.මේ මාසේ 23 වැනිදා ආරම්භ වන දැයට කිරුළ ප්‍රදර්ශනය තියෙන ප්‍රදර්ශන භූමිය ඉස්සරහම තමයි මේක තියෙන්නේ.
16m2f4o.jpg


ළගටම ගියා
302qt5y.jpg


1zm076c.jpg

අම්පාර ජලාශය
2i6j3o5.jpg


වැව වටේ රවුමක්
fu2ph5.jpg