අම්පිටියේ සුමනරතන නාහිමියන්ට පාර අවහිර කළැයි උණුසුම් තත්ත්වයක්

SLK_sri

Well-known member
  • Oct 27, 2018
    61,114
    56,679
    113
    මඩකලපුව දිවුලපතාන ගම්වාසීන් තම ගම්මානයේ මීට දින තුනකට ඉහතදී තැන්පත් කරන ලද බුදුපිළිමය අතුරුදහන් වීම පිළිබඳ සොයා බැලීමට 19 වෙනිදා මඩකලපුව ශ්‍රී මංගලාරාමාධිපති පූජ්‍ය අම්පිටියේ සුමනරතන නාහිමියන් එම ගම්මානයට පිවිසීමත් සමග ඊට ආරක්ෂක අංශය මගින් දිඹුලාගල වලමණ්ඩිය පාලම අවහිර කිරීම හේතුවෙන් නාහිමියන් කරදියනාරු පොලිසියේ පොලිස් ස්ථානාධිපතිවරයා සමග උණුසුම් වචන හුවමාරුවක් ඇති වූහ.

    මඩකලපුව දෙමළ සන්ධාන පාර්ලිමේන්තු මන්ත්‍රී රාසමාණික්‍යයන් මහතා පසුගියදා පාර්ලිමේන්තුවේදී මඩකලපුව දිවුලපතාන ප්‍රදේශයට අම්පිටියේ සුමනරතන නාහිමියන්ට යෑමට අවසර ලබානොදෙන ලෙසට කළ ප්‍රකාශයත් සමඟ උන්වහන්සේ එම ගම්මානයට ඇතුළත්වීමට කටයුතු කිරීමත් සමඟ මෙම උණුසුම් කාරී තත්වය හටගත්තේය.

    අම්පිටියේ සුමනරතන නාහිමියන් ප්‍රමුඛ පිරිසක් දිවුලපතාන ගම්මානයට පිවිසෙන වලමණ්ඩිය යුදහමුදා කදවුර ආසන්නයේ ශ්‍රි ලංකා පොලීසිය සහ යුදහමුදාවෙ 300 ක් පමණ ඒකරාශී වීමෙන් එම ගමට යෑමට ඉඩ නොදීමත් සමග සුමනරතන නාහිමියන් සහ කරදියනාරු පොලිස් ස්ථානාධිපති පොලිස් පරීක්ෂක තුෂාර හේමචන්ද්‍ර මහතා සමඟ දැඩි උණුසුම්කාරී තත්වයක් ඇති විය.

    පසුව සුමනරතන නාහිමියන් විශාල පරිශ්‍රමයක් යොදා දිවුලපතාන ගම්මානයට ගොස් එම පවුල්වලට ගම්මානයෙන් ඉවත් නොවන ලෙසට ඉල්ලා සිටියහ.

    දිවුලපතාන ගම්වාසීන් විසින් බුද්ධ මන්දිරයේ තැන්පත් කරන ලද බුද්ධ ප්‍රතිමාව ආරක්ෂක අංශයේ යම් නිලධාරීන් පිරිසක් පළාතේ දෙමල මන්ත්‍රීවරුන්ගේ උවමනාවට සහ රජයේ උවමනාවකට මෙයින් ඉවත් කර ඇති බවට තමා විශ්වාස පළ කරන බවද නාහිමියෝ සඳහන් කළහ.

    me ponnaya hemadama waliyak
     

    malakadss

    Well-known member
  • Mar 8, 2009
    22,865
    1
    36,597
    113
    xxx
    ඉතින් බන් බුවාට එහෙම යන්න එපා කියන්නේ ඈයි? ඌ ලන්කාවේ පුරවෑසියෙක් නේ. ඌට ඕන තෑනක යන්න පුලුවන්නේ
     

    Kumbhakarna22

    Well-known member
  • Feb 3, 2022
    12,508
    15,480
    113
    Gampaha
    ඉතින් බන් බුවාට එහෙම යන්න එපා කියන්නේ ඈයි? ඌ ලන්කාවේ පුරවෑසියෙක් නේ. ඌට ඕන තෑනක යන්න පුලුවන්නේ
    සහතික ඇත්ත.. එහෙම තහංචි දාන්න කාටවත් බෑ...දෙමළ කෝටි ආයි නැගිටලා නැගෙනහිර ගාසා තීරයක් කරගන්නයි දඟලන්නේ.. කොටි හාමු රාසමාණික්කම් ලව්වා දෙමළ ජන්ද ගන්න කරන ඩ්‍රාමා තමා මේ.. :yes:
     

    stasia

    Well-known member
  • May 28, 2018
    12,813
    26,352
    113
    כדור הארץ
    මිනිහා ගොඩ කාලෙක ඉඳලා සිංහලයා නැගිට්ටවන්න හදනවා. වෙන දේකට නෙවෙයි මහින්දට ඡන්ද අරන් දෙන්න
     
    • Like
    Reactions: residue and SLK_sri

    SLK_sri

    Well-known member
  • Oct 27, 2018
    61,114
    56,679
    113
    ඉතින් බන් බුවාට එහෙම යන්න එපා කියන්නේ ඈයි? ඌ ලන්කාවේ පුරවෑසියෙක් නේ. ඌට ඕන තෑනක යන්න පුලුවන්නේ
    සහතික ඇත්ත.. එහෙම තහංචි දාන්න කාටවත් බෑ...දෙමළ කෝටි ආයි නැගිටලා නැගෙනහිර ගාසා තීරයක් කරගන්නයි දඟලන්නේ.. කොටි හාමු රාසමාණික්කම් ලව්වා දෙමළ ජන්ද ගන්න කරන ඩ්‍රාමා තමා මේ.. :yes:

    කොටි හාමු රාසමාණික්කම් thamai policiye lokkanta kiyala thiyenne yanna denna epa kiyala, ithin policiye poddo udin ena orders follow karanawa, nathnam police poddanta transfer.

    anika, meka ubalata therunada.

    බුද්ධ ප්‍රතිමාව ආරක්ෂක අංශයේ යම් නිලධාරීන් පිරිසක් පළාතේ දෙමල මන්ත්‍රීවරුන්ගේ උවමනාවට සහ රජයේ උවමනාවකට මෙයින් ඉවත් කර ඇති බවට


    පුකේමානික්කම්ගේ පකේ නීති.
    පුකේමානික්කම්ගේ පකේ නීති mokakatada policiya follow karanne?????
    පුකේමානික්කම් DIG newei kiyala policiya danne nedda??
    ------ Post added on Oct 21, 2023 at 10:45 PM
     
    • Like
    Reactions: malakadss