මං අම්බලන්ගොඩ දන්න නිසා කියන්නේ.. ඉස්ටේෂන් එකේ නං දාල යන්න එපා.. එක දවසක් තඩි ලොරියක් රේස් වෙලා ඔතන බයිසිකල් 7 - 8 8 ක් කුඩු වෙන්නම හප්පං ගියා.. එක පාරක් රෝදෙකට අඩයක් තියලා ඉස්සරහ රෝදේ පිටින්ම ගලවං ගිහිං තිබ්බ.. එතන සේප් මදී .. ඕනේනං අර නාලන්දා අධ්‍යාපන ආයතනයේ අයියගේ ගෙදර වත්තේ දාල පලයං .. අයියට කියල පලයං පොඩ්ඩක්