අම්බලන්ගොඩ Help

Gamage2015

Well-known member
  • Dec 18, 2014
    1,167
    489
    113
    යාලුවනේ අම්බලන්ගොඩ ටවුන් එකේ මෝටර් බයිසිකලය දාල යන්න place එකක් තියනවද ? උදේට දාල ගියාම හවසට ගන්න පුළුවන් ආරක්ෂාකාරී තැනක් තියනවද ?
     

    EHDEHD

    Well-known member
  • Nov 3, 2007
    10,572
    2,965
    113
    බළපිටිය
    මං අම්බලන්ගොඩ දන්න නිසා කියන්නේ.. ඉස්ටේෂන් එකේ නං දාල යන්න එපා.. එක දවසක් තඩි ලොරියක් රේස් වෙලා ඔතන බයිසිකල් 7 - 8 8 ක් කුඩු වෙන්නම හප්පං ගියා.. එක පාරක් රෝදෙකට අඩයක් තියලා ඉස්සරහ රෝදේ පිටින්ම ගලවං ගිහිං තිබ්බ.. එතන සේප් මදී .. ඕනේනං අර නාලන්දා අධ්‍යාපන ආයතනයේ අයියගේ ගෙදර වත්තේ දාල පලයං .. අයියට කියල පලයං පොඩ්ඩක්