අම්බානි තඩියා බැඳල නේද කුකුලනි.

Mr UNKNOWN

Well-known member
  • Jun 19, 2016
    11,863
    31,101
    113
    money money money
    බිල් ගේට්ස් කාරයයි සකර්බර්ග් කාරයයි වෙඩිමෙ කොනක අඩියක් දාන ගමන් කතා කරන්න ඇති නේ කෙල්ල මුගෙ බඩට යටවෙන්නෙ නැතුව උකාගන්න නම් මොන මොන පොසිශන් පාවිච්චි කරන්න වෙයිද කියලා 🤣 මාකා ඒ අස්සෙ කියයිද දන්නෑ ගේට්ස් කාරයට උබත් දැන් ඩිවෝස් උන එකේ ලස්සන පොඩි කෑල්ලක් බැදපන් උට්ටෝ කියලා 😁🤣
     
    Sen-lu

    Well-known member
  • බලපන්කො ඌ කැත බතල පොන්නයෙක් උනාට බැදලා ඉන්න කෑල්ල 🤣
    ඌ දැන් කෙට්ටුයි බං
    anant-ambani-fat-fit-main.jpg

    Ps හුටා මූ ආයෙම තඩිය වෙලානෙ
    Anant-Ambani-Transformation.jpg
     
    Last edited:

    Mr UNKNOWN

    Well-known member
  • Jun 19, 2016
    11,863
    31,101
    113
    ඌ දැන් කෙට්ටුයි බං
    anant-ambani-fat-fit-main.jpg

    Ps හුටා මූ ආයෙම තඩිය වෙලානෙ
    Anant-Ambani-Transformation.jpg
    ඌ කට්ට කාලා දිගටම ආසම කෑම නොකා ජිමි එකේ දුක් විදලා පැක් 6 හදාගෙන ඉදී ඌ සාමාන්‍ය එකෙක්ගෙ පුතෙක් උනානං. මොකද නැත්තං උට මලාට ලස්සන කෑල්ලක් බැදගන්න බෑනෙ? පස්සෙ ඌට මතක් වෙන්න ඇති ඌ අම්බානිගෙ පුතා ඌ මහත නෙවෙයි කාලා කාලා ඇවිදින්න බැරුව රෝද පුටුවක ගියත් ඌට රටේ ඉන්න ලස්සනම කෙල්ලෙක් බදින්න පුලුවන්නෙහ් කියලා 🤣 ඊටපස්සෙ ඉතිං අහවල් මගුලකටද කට්ට කන්නෙ කියලා ආස කෑම කකා නෙට්ෆිල්ක්ස් බල බල ආතල් එකේ ඉන්න ඇති කැම්‍රියා 🤣
     
    Ryan08

    Well-known member
  • Jan 24, 2021
    7,115
    22,527
    113
    සල්ලි තියෙනවා නම් කෙල්ලෝ හොයාගන්න එක අමාරු නෑ ඒත් ඉතිං උන් ඇත්තටම එන්නේ මිනිහට ආදරේටද නැත්නම් සල්ලි වලට ආදරේටද කියලා ඕන ගොනෙකුට තේරෙනවා
     
    10ben

    Well-known member
  • Apr 21, 2011
    3,277
    3,068
    113
    කෙල්ලත් හෙන සල්ලිකාර පවුලක... එතකොට සල්ලි වලටම ආවා කියන්න බැහැ.. කොල්ලටත් කාලම නෙවෙයි ඔහොම උනේ.. ඌට තියන නිදන්ගත ස්වසන රෝග වලට ගන්න බෙහෙත් වලටලු... උබලා උගේ ඇග බලලා හිනා වෙනවා.. ඌ උබලගේ බැංකු ගිණුම් බලලා හිනා වෙනවා... 😂😂😂
     
    Absolute Zero

    Well-known member
  • Mar 31, 2015
    13,437
    1
    17,213
    113
    −273.15°C
    ඌ දැන් කෙට්ටුයි බං
    anant-ambani-fat-fit-main.jpg

    Ps හුටා මූ ආයෙම තඩිය වෙලානෙ
    Anant-Ambani-Transformation.jpg
    ඌ කට්ට කාලා දිගටම ආසම කෑම නොකා ජිමි එකේ දුක් විදලා පැක් 6 හදාගෙන ඉදී ඌ සාමාන්‍ය එකෙක්ගෙ පුතෙක් උනානං. මොකද නැත්තං උට මලාට ලස්සන කෑල්ලක් බැදගන්න බෑනෙ? පස්සෙ ඌට මතක් වෙන්න ඇති ඌ අම්බානිගෙ පුතා ඌ මහත නෙවෙයි කාලා කාලා ඇවිදින්න බැරුව රෝද පුටුවක ගියත් ඌට රටේ ඉන්න ලස්සනම කෙල්ලෙක් බදින්න පුලුවන්නෙහ් කියලා 🤣 ඊටපස්සෙ ඉතිං අහවල් මගුලකටද කට්ට කන්නෙ කියලා ආස කෑම කකා නෙට්ෆිල්ක්ස් බල බල ආතල් එකේ ඉන්න ඇති කැම්‍රියා 🤣

    ඔය එකෙක් නෙවෙයි දෙන්නෙක්😂
    මහත එකා තමයි මල්ලී,උගේ නම ආනන්ත් අම්බානි. ඌ ඉස්සර ඉඳන්ම තඩියා තමයි.
    කෙට්ටු එකා තමයි ආකාශ් අම්බානි. ඌ තමයි අයියා. ඌටම තව ට්වින් කෙනෙකුත් ඉන්නවා ඉශා අම්බානි කියලා.
    IPL බලනවනම් දැකලා ඇති නීටා අම්බානි එක්ක ඉන්නේ කෙට්ටු එකා ආකාශ් අම්බානි.
    මුකේශ් අම්බානි ට ළමයි තුන්දෙනයි ඉන්නේ. කොල්ලෝ දෙන්නයි එක කෙල්ලයි.
     
    scorpion MW

    Well-known member
  • Dec 9, 2014
    10,365
    6,785
    113
    හෙල බිමේ
    ඌ කට්ට කාලා දිගටම ආසම කෑම නොකා ජිමි එකේ දුක් විදලා පැක් 6 හදාගෙන ඉදී ඌ සාමාන්‍ය එකෙක්ගෙ පුතෙක් උනානං. මොකද නැත්තං උට මලාට ලස්සන කෑල්ලක් බැදගන්න බෑනෙ? පස්සෙ ඌට මතක් වෙන්න ඇති ඌ අම්බානිගෙ පුතා ඌ මහත නෙවෙයි කාලා කාලා ඇවිදින්න බැරුව රෝද පුටුවක ගියත් ඌට රටේ ඉන්න ලස්සනම කෙල්ලෙක් බදින්න පුලුවන්නෙහ් කියලා 🤣 ඊටපස්සෙ ඉතිං අහවල් මගුලකටද කට්ට කන්නෙ කියලා ආස කෑම කකා නෙට්ෆිල්ක්ස් බල බල ආතල් එකේ ඉන්න ඇති කැම්‍රියා 🤣
    ලංකාවේ hotel clarion න් වගේ නමක් තියන hotel එකේ අයිති එකා ගේ පුතා බැන්දෙත් පට්ට කෑල්ලක්. ඌ රෝද පුටුවේ
    සල්ලි තියෙනවා නම් කෙල්ලෝ හොයාගන්න එක අමාරු නෑ ඒත් ඉතිං උන් ඇත්තටම එන්නේ මිනිහට ආදරේටද නැත්නම් සල්ලි වලට ආදරේටද කියලා ඕන ගොනෙකුට තේරෙනවා
    මේක test කර ගන්න විදියක් කියපන්. ප්‍රායෝගිකව