අම්බානි මැනිකේ මගේ හිතේ

MARADANA1

Well-known member
  • Sep 15, 2008
    2,833
    1
    3,826
    113
    JAPAN
    යොහානී ඉන්දියාවේ හෙන ෆේමස් සීන් එකක් නෙ බන් ලන්කාවෙ එවුන්ට පෙන්නන් ඉන්නේ. ඒත් ඇයි බන් අම්බානිය යොහානිටවත් මගුල නොකිව්වේ. මට පේන්නේ ඔය පෙන්නනතරම් සීන් එකක් ඒකිගේ නෑ නිකන් හාල් කෑල්ලක් වගේ......
     
    Mahesh Wanasinghe

    Well-known member
  • May 28, 2023
    15,036
    15,537
    113
    New Zealand
    ඉතින් බන් අනුර ස;ත් ගොඩක් ජනප්‍රියයි. ඒත් ලංකාවෙන් ආරධන කරපු අය අතරේ අනුර නෑ, රනිල් නෑ, සජිත් නෑ. ඒත් අපේ නාමල් ස' ඉන්නවා. කොහොද රුහුණු පුත්‍රයගේ ගැම්ම 💪 💪 💪 💪
     
    Honda.putha

    Well-known member
  • Dec 26, 2017
    17,238
    29,818
    113
    යොහානී ඉන්දියාවේ හෙන ෆේමස් සීන් එකක් නෙ බන් ලන්කාවෙ එවුන්ට පෙන්නන් ඉන්නේ. ඒත් ඇයි බන් අම්බානිය යොහානිටවත් මගුල නොකිව්වේ. මට පේන්නේ ඔය පෙන්නනතරම් සීන් එකක් ඒකිගේ නෑ නිකන් හාල් කෑල්ලක් වගේ......
    images

    me wage thama
     
    • Haha
    Reactions: Smartm

    iworld

    Well-known member
  • Sep 8, 2007
    17,803
    23,363
    113
    චී ලංකාව
    යොහානී ඉන්දියාවේ හෙන ෆේමස් සීන් එකක් නෙ බන් ලන්කාවෙ එවුන්ට පෙන්නන් ඉන්නේ. ඒත් ඇයි බන් අම්බානිය යොහානිටවත් මගුල නොකිව්වේ. මට පේන්නේ ඔය පෙන්නනතරම් සීන් එකක් ඒකිගේ නෑ නිකන් හාල් කෑල්ලක් වගේ......
    පුම්බපු බැලුමක්
     
    pathaleiretta

    Well-known member
  • Aug 18, 2015
    9,320
    21,346
    113
    යොහානිගේ ගාන මදි. අඩුම ඉන්දියන් රුපියල් කෝටි 50ක් වත් වෙන්න ඕන. 🥲🥲🥲
     
    DiksonAlex

    Well-known member
  • Sep 7, 2021
    5,611
    5,604
    113
    Colombo
    යොහානී ඉන්දියාවේ හෙන ෆේමස් සීන් එකක් නෙ බන් ලන්කාවෙ එවුන්ට පෙන්නන් ඉන්නේ. ඒත් ඇයි බන් අම්බානිය යොහානිටවත් මගුල නොකිව්වේ. මට පේන්නේ ඔය පෙන්නනතරම් සීන් එකක් ඒකිගේ නෑ නිකන් හාල් කෑල්ලක් වගේ......
    eki hal thamai...pothu arala