අම්බානෙකට කන්න

chanakamanjula

Well-known member
  • Aug 21, 2007
    22,272
    4,406
    113
    ඇයි එන්නද
    මටත් ඔය අවුල තිබුන මචන්...පස්සෙ specialist කෙනෙකුට පෙන්නුවම BECOZINC කියලා බෙහෙත් එක්ක් දුන්නා..ඒක බිව්වමනම් කන්න පුලුවන් ඕන තරම්....:P:P:D

    ela ela mamath doc kenakgen ahala dana ganna ona me seen eka
     

    Vidu89

    Well-known member
  • Mar 14, 2010
    925
    236
    63
    එක එක නොදන්න බෙහෙත් ජාති බීල ලෙඩ වෙන්න එපා.කෑම කන්න ප්‍රිය නැත්තන් doctor කෙනෙක් ගාවට යන්න. එයා කෑම රුචිය වැඩිවෙන්න බෙහෙතක් දෙයි. Becozinc කියන්නෙත් එහෙම එකක් තමයි. රු 200-300 අතර ගානකට ගන්න පුළුවන් පැනිරහ බෙහෙතක්. විශේෂ side effect එකක් නෑ. ඒත් Gastritis එහෙම තියනවනම් වැඩිවෙන්න පුළුවන්. කෝකටත් doctor කෙනෙක්ට පෙන්නලා ගන්න එක හොදයි. ගොඩක් කෑවා කියල මහත් වෙන්නේ නෑ යහළුවා. එක බොහෝ විට ජානමය තීරණයක්. වයස යද්දී නිකන්ම මහත් වෙයි. අනික මහත් වෙනවා කියන්න තව ලෙඩ රෝග කීපයකට අතවැනීමක්. ගොඩක්ම කෙට්ටුනම් විතරක් බෙහෙතකට ගියාට කමක් නෑ. උසට සරිලන බර තියනවද කියල Body mass index (BMI) එකෙන් හොයා ගන්න පුළුවන්. google කරන්න. ඔය තියෙන්නේ එක ලින්ක් එකක්. උස බර මැනලා දල බලන්න. ජයවේවා.

    http://www.bmi-calculator.net/

    ඔයාට ඕන විස්තර සේරම මෙතන තියනවා.



    Mahatwena neme ban mata awla kanna ba ban onataram wela noka enna puluwan