අම්බිගා..! මට උඹ ව බඳින්න හිතෙනවා කෙල්ලෙ....

ZIX

Well-known member
  • Mar 22, 2024
    1,442
    3,640
    113
    Panadura
    කොකු මගරා නළල දිලෙන දාඩිය මුතු අහුරූ
    ඇට පෑදුණ ළය මඬලට සෝගිනි නැත නුහුරූ
    දික්ඔය දික්විජය කරන දේදුනු බිම ඇහිරූ
    දුක් ළතැවුල් සාගිනි ම ය ලද සේසත මහරූ
    තේ පඳුරේ නහර පුරා දුවනා රතු ලෙයිනී
    ලේ රස තේ රසට පෙරී සුපතල රස ගිහිණී
    දාඩිය ලේ කඳුළු නටන ජීවිත අනුහසිනී
    කෑ මොර දෙන මහ පොළොව ම කකියා නුඹ උපනී
    අම්බිගා
    මට උඹ ව බඳින්න හිතෙනවා කෙල්ලෙ......
    දලු කඩනා නියපොතු කළු දැලි කුණු දූවිල්ලේ
    බඩ අඬනා රෑ මැදියම රොටි පලුවකි ගිල්ලේ
    පොඩි ලැයිමක කඩතොළු උඩ නිදියන ඕවිල්ලේ
    කකියන කඳුරට කඳුළු ම බල දුන්හිඳ ඇල්ලේ
    සීතා එළියට රාමා සීතා ආ දවසේ
    පීදුණ වනමල් තාමත් සුවඳ යි වන සිරසේ
    වීදා අරුණක හසරැලි පෑබර නිල් අහසේ
    පාවඩ එලනා මේකුළු සුබ නැකතට සැරසේ
    අම්බිගා
    මට උඹ ව බඳින්න හිතෙනවා කෙල්ලෙ......
    පාක්කුඩම් ලෙසින් අපට හග්ගල මදි නැතුවා
    පිදුරුතලාගල කන්ද ම බරට තෑගි එතුවා
    වැලිමඩ සානුවේ පින්න මීදුම් සළු ගෙතුවා
    පෝරුව සැරසිලි බඳින්න ලස්සපාන ඇතුවා
    තේ දල්ලෙන් දල්ල නටන හීතල මුදු පින්නේ
    කෝවිල කොත් කැරලි උඩින් සඳදිය වෑහෙන්නේ
    නිදිකුම්බා මල් අතුරා මඟ දිග සරසන්නේ
    සිලෝ නාද කිංකිණි රැව්දෙයි හෝටන් තැන්නේ
    ගණ දෙවියෝ කන්ද කුමරු කෝවිල ළඟ ඉන්න
    රාධා ක්‍රිෂ්ණා එදාට ලැයිම ළඟට එන්න
    ඊශ්වර යි පාර්වති යි දෑත බදාගන්න
    ඩිමෝ බට්ටෙකුගෙ නැඟලා මංගල්ලෙට එන්න
    අම්බිගා
    මට උඹ ව බඳින්න හිතෙනවා කෙල්ලෙ......
    🌧️

    💛
    කුමාර හෙට්ටිආරච්චි
     

    tharakaf

    Well-known member
  • Oct 19, 2020
    36,651
    75,709
    113

    හැකියාව පැත්තකට දාල කිම්බ නිසා ගෑනු ඔතනට යවලා ලොකුම එකෙන් හුකෝගන්නෙ ලංකාවෙ උන්. කමලා අක්කට උන දේ බලපන්. දැන් උන්ගෙම උන් බනිනව woke/DEI සීන් එක ඕනාවට වඩා කලා කියලා.
     
    • Like
    Reactions: Candid-B

    Wadakaru

    Well-known member
  • Mar 4, 2024
    5,562
    10,105
    113
    Kotte
    හැකියාව පැත්තකට දාල කිම්බ නිසා ගෑනු ඔතනට යවලා ලොකුම එකෙන් හුකෝගන්නෙ ලංකාවෙ උන්. කමලා අක්කට උන දේ බලපන්. දැන් උන්ගෙම උන් බනිනව woke/DEI සීන් එක ඕනාවට වඩා කලා කියලා.
    උබනම් අම්ම දැක්කාම පයිය නගින බල්ලෙක්නෙ
     

    10ben

    Well-known member
  • Apr 21, 2011
    3,277
    3,068
    113
    මනුවර්ණ සර් වෙනුවෙන් තවම කවි සී පද මොකුත් ලියැවිලා නැතෙයි? ඒවත් මෙතැන පල කරන්න.
     

    rangana26

    Well-known member
  • Feb 21, 2013
    9,698
    13,476
    113
    ඔහොම තමයි ආපු මුල් කාලේ . ..

    ඉස්සර පබාට , සීතාට මැරෙන්න හැදුව . පස්සේ අම්මා මතක් කරලා බනිනවා

    අපි නොදන්න බයි ජිවිත
     
    • Haha
    Reactions: supun_sg

    gevin.456

    Well-known member
  • May 11, 2017
    1,921
    1,797
    113
    හැකියාව පැත්තකට දාල කිම්බ නිසා ගෑනු ඔතනට යවලා ලොකුම එකෙන් හුකෝගන්නෙ ලංකාවෙ උන්. කමලා අක්කට උන දේ බලපන්. දැන් උන්ගෙම උන් බනිනව woke/DEI සීන් එක ඕනාවට වඩා කලා කියලා.
    yako mama me type karanna hithuwa witharai, meka nan loweth aththac ban ukogannava ara kotautti kiyana wesiwa nan penna nna ba, dantama ape prime minister kelo gannava kiyala aranchi,
     

    10ben

    Well-known member
  • Apr 21, 2011
    3,277
    3,068
    113
    මං දැක්කා මූ අනුදිවත් බදින්න හිතෙනවා කියලා fB දාලා...😂🤣😂🤣