කාර් එකක අම්බුලුවගල යන්න පුලුවන්ද?
උඩටම යන්න බැරි නම් පල්ලෙහ දාල යන්න පාර්ක් එකක් තියනවද
උඩටම යන්න බැරි නම් පල්ලෙහ දාල යන්න පාර්ක් එකක් තියනවද
මේ කියන්නේ ගම්පොළ අම්බුලුවාව ගැන ද?
ambuluwawada? 2015 wage giya udatama yanna puluwan car eke. dan kohomada danne na
යන්න පුළුවන්
1.5 KM වගේ ඇවිදගෙන යන්න ඕන
මෙහෙමයි,park ekak thiyanawada ?
ඔව් උඩ පාර්ක් එකක් තියනවා පොඩි දුරක් පයින් යන්ඩ ඕනpark ekak thiyanawada ?
මෙහෙමයි,
ටිකට ගන්න තැන ඉදන් 1.5 විතර තියෙනවා උඩටම. එක්කෝ වාහනේ එතන දාල ඇවිදගෙන යන්න පුළුවන් 1.5 KM
එහම නැත්නම් වාහනේ උඩටම යන්න පුළුවන්
පාක් කරන්න තැනක් තියනවා,
හැබයි පාර අවුල්. යන්න පුළුවන්
ඔව් උඩ පාර්ක් එකක් තියනවා පොඩි දුරක් පයින් යන්ඩ ඕන
වාහනේ යන්න පුළුවන් උඩටම,පොඩි හරියක් පාර අව්ල ,එක අව්ලක් නෑ වැඩිය යන්න පුළුවන්,වාහනේට රු200 ගන්නවා,ගිය මාසේ ගියා,වැඩක් නෑ ඉතින් නිකන් තෙරපිලා කාණුවකට නැගලා එන්න තියෙන්නේ, කිව්වට වැඩක් නැ ගිහින්ම බලපන්,කොරෝනා තිබ්බොත් බෝ වෙන් නෑ kawenawa.නෙල්ලිගල යනවනං පුළුවන් තරම් හවස් වෙලා,පුළුවන් නම් 6න් පස්සෙ යන්න,එතකොට ලස්සනයි ,තව රණවන කියලා පන්සලක් තියෙනව ekathath යන්න,උදෙන් අම්බුළුවාව ගිහින්,රණවන ගිහින්,කල් තිබුණොත් පේරාදෙණි ඉදලා හවස් උනාම නෙල්ලිගල යන්න