ඔබ අභියෝගයට සූදානම් නම් එය ශ්‍රී ලංකාවේ සංචාරය කිරීමට සුදුසුම ස්ථානයකි
credit: https://bit.ly/484UzXJ
Last edited:
Udatama yanna epai, baya hithenawa habayහපෝ ඕකෙ උඩට යන්න බෑ... මගට ගිහින් බැස්ස...
මගේ යාලුවෙක්ට චු ගියාUdatama yanna epai, baya hithenawa habay. Kakul hitan wewlanawa

Sampurna route eka train and bus or private vehicle thiyenawa https://bit.ly/exploring-ambuluwawa-tower-sri-lankas-scenic-wonderBy bus yanne kohomada?
abiyoga nemei oya labba koi welaawe kadan wateida danne naaView attachment 215070අම්බුලුවාව කඳු මුදුන මුහුදු මට්ටමේ සිට අඩි 3567 ක් උසයි.එය පිහිටා ඇත්තේ මහනුවර - ගම්පෝල නගරයේ සිට අඩි 1000 ක් පමණ ඉහළින් ය. කුළුණ පිහිටා ඇත්තේ කඳු මුදුනෙහි ය. අවට ප්‍රදේශයේ වෙනත් කඳු නොමැති බැවින් සහ එහි අද්විතීය පිහිටීම නිසා අම්බුලාවාව කුළුණට දුර බැහැර සිට නොපෙනෙන දසුනක් ලැබේ. කුළුණ ගම්පෝල දුම්රිය ස්ථානයෙන් දැකගත හැකිය. අම්බුලාවාව කුළුණ පිහිටා ඇත්තේ ශ්‍රී ලංකාවේ ගම්පෝලා නගරයේ තදාසන්න ප්‍රදේශවල ය. අම්බුලුවාව කුළුණේ මුදුනට නැඟෙන විට ඔබට අත්විඳිය හැකි විශ්මයජනක දසුන් නිසා මෑත කාලයේ ජනප්‍රියත්වය වැඩි වී තිබේ.එය පටු සර්පිලාකාර පඩිපෙළක් සඳහා ද ප්‍රසිද්ධය.
ඔබ අභියෝගයට සූදානම් නම් එය ශ්‍රී ලංකාවේ සංචාරය කිරීමට සුදුසුම ස්ථානයකි
credit: https://bit.ly/484UzXJ
Dan nm bayath ekka neda yannaදැන් නම් පඩිපෙල් ඉරිතලලත් එක්ක බං තියෙන්නෙ
Udatama yanna epai, baya hithenawa habay. Kakul hitan wewlanawa
උඩට යන්න යන්න මටත් මේ අවශ්‍යතාවය දැනෙන්න ගත්ත....මගේ යාලුවෙක්ට චු ගියා![]()
Dan mewage hariyata nadaththu wenawada danneth nane. Kadan watunoth okkoma iwaraiඋඩට යන්න යන්න මටත් මේ අවශ්‍යතාවය දැනෙන්න ගත්ත....
ලොකුම අවුල,
උඩ යන්න යන්න පඩිපෙළ පටු වෙනව... අත්වැට තියෙන්නෙ ඉණ ගාවට විතර. උඩ ඉඳන් පහලට බහින මිනිස්සුන්ට ඉඩ දෙන්න ගියාම ඇඟෙන් බාගයක් අත් වැටෙන් එළියට දාන්න ඕනෙ...
හපෝ...