අම්බුළුවාවෙ නිධානෙ

kandahar

Well-known member
  • Mar 19, 2011
    13,430
    17,410
    113
    දිමු ජයරත්න අම්බුළුවාව හැදුවෙ ඔතන තියෙන නිධානෙ ගන්න නෙ. පට්ට ගානක බඩු තියෙන්න ඇති. මම දැක්කා එකෙක් පෙන්නුවා නිධානෙකින් ගොඩ දාපු බඩු. රත්තරං තියෙනවා කිලෝ ගානක්.ඕක අරන් වැඩිකල් ගියෙ නෑ දි මු ට හරියට කතා කරගන්න බැරිව ගියා, අන්තිම කාලෙ පිස්සුවෙන් හිටියෙ.
     
    Janatha Jhon

    Well-known member
  • Nov 24, 2023
    10,570
    14,444
    113
    දිමු ජයරත්න අම්බුළුවාව හැදුවෙ ඔතන තියෙන නිධානෙ ගන්න නෙ. පට්ට ගානක බඩු තියෙන්න ඇති. මම දැක්කා එකෙක් පෙන්නුවා නිධානෙකින් ගොඩ දාපු බඩු. රත්තරං තියෙනවා කිලෝ ගානක්.ඕක අරන් වැඩිකල් ගියෙ නෑ දි මු ට හරියට කතා කරගන්න බැරිව ගියා, අන්තිම කාලෙ පිස්සුවෙන් හිටියෙ.
    පල කන්දේ පොන්නයා පුක නොදී
     
    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,545
    72,752
    113
    මාලඹේ
    දිමු ජයරත්න අම්බුළුවාව හැදුවෙ ඔතන තියෙන නිධානෙ ගන්න නෙ. පට්ට ගානක බඩු තියෙන්න ඇති. මම දැක්කා එකෙක් පෙන්නුවා නිධානෙකින් ගොඩ දාපු බඩු. රත්තරං තියෙනවා කිලෝ ගානක්.ඕක අරන් වැඩිකල් ගියෙ නෑ දි මු ට හරියට කතා කරගන්න බැරිව ගියා, අන්තිම කාලෙ පිස්සුවෙන් හිටියෙ.
    89 JVP එකේ සහෝදරයෝ හොරකම් කරපු රත්තරං බඩු වල දාලා තියෙන්නේ අම්බුළුවාව කන්දේ
     
    Nidarshana_k

    Well-known member
  • Feb 19, 2022
    29,620
    1
    51,338
    113
    ප*යාගල
    sorry.com
    දි මු නිදානෙ ගත්ත සාපෙන් බේරෙන්න තමයි ඔය කුලුන ගැහැව්ව කියල කියන්නෙ. අදටත් ඔකෙ ආදායම යන්නෙ උන්ගෙ පවුලට. හැබැයි ඔක තියෙන ඉඩමයි .... වියදම් කරපු සල්ලි ඔක්කොම ආන්ඩුවෙ
     
    Xi Jinping

    Well-known member
  • Jan 26, 2022
    17,632
    1
    35,120
    113
    Erozan's Mom's room
    89 JVP එකේ සහෝදරයෝ හොරකම් කරපු රත්තරං බඩු වල දාලා තියෙන්නේ අම්බුළුවාව කන්දේ

    ඒවා එතනින් අරන් දැන් උබේ අම්මගේ පුකේ හිල අස්සේ හංගලා තියෙන්නේ. ඇඟිල්ල දාල බලපන් මුතු මැණික් අහුවෙනවා @2osama
     
    lasankandy

    Well-known member
  • Jul 18, 2009
    32,780
    34,254
    113
    KY
    දිමු ජයරත්න අම්බුළුවාව හැදුවෙ ඔතන තියෙන නිධානෙ ගන්න නෙ. පට්ට ගානක බඩු තියෙන්න ඇති. මම දැක්කා එකෙක් පෙන්නුවා නිධානෙකින් ගොඩ දාපු බඩු. රත්තරං තියෙනවා කිලෝ ගානක්.ඕක අරන් වැඩිකල් ගියෙ නෑ දි මු ට හරියට කතා කරගන්න බැරිව ගියා, අන්තිම කාලෙ පිස්සුවෙන් හිටියෙ.

    හරියට කතා කරගන්න බැරි උනත් මොකද තියෙන සැප ඔක්කොම වින්දානේ
     
    manarrow

    Well-known member
  • Jan 31, 2015
    5,072
    5,306
    113
    Niceee...

    පල කන්දේ පොන්නයා පුක නොදී
    ආ පින්බතා.

    ලපයට ෆුක දුන්නු ශෝෂල් මිඩියා කාරයෝ මොකද කියන්නේ මේකට

    පාදිලියා

    වයිෆ්ගේ පෑන්ටි උස්සනවා ඇති ඇනෙක්ස් කාරයා

    පල කන්දේ පොන්නයා පුක නොදී

    බෙහෙත් ගනින් පින්බතා
     
    Don GasCan

    Well-known member
  • Nov 3, 2010
    43,335
    49,712
    113
    සේදවත්ත
    කැලේ අස්සෙ පොකුනු කපලා තියෙන්නේ 🤣 . කපල ඒවට ලස්සන සිමෙන්තියෙන් පොකුණකුත් හදලා . අද ඒ හරියවල් කෑලෑව . ඇවිදිනකොට මීටර් 100-75 දුරින් පේනවා ඒ පොකුණු .
     
    firerix

    Well-known member
  • Jan 29, 2018
    3,172
    4,429
    113
    අම්බුළුවාව දිමුවා හැදුව හැදුව කියන්නේ ඕක හැදුවේ පොරගේ පුද්ගලික සල්ලි වලින්ද බන් ...
     
    dillsdilla

    Well-known member
  • Nov 25, 2018
    2,374
    2,420
    113
    දී මූ ජයරත්න ඉක්මනට මලා නම් මහින්ද රාජපක්ෂ තාම ජනාධිපති
     
    wawula

    Well-known member
  • Aug 3, 2017
    3,657
    4,319
    113
    කැලේ අස්සෙ පොකුනු කපලා තියෙන්නේ 🤣 . කපල ඒවට ලස්සන සිමෙන්තියෙන් පොකුණකුත් හදලා . අද ඒ හරියවල් කෑලෑව . ඇවිදිනකොට මීටර් 100-75 දුරින් පේනවා ඒ පොකුණු .

    E koheda
     
    Bowman

    Well-known member
  • Feb 18, 2022
    454
    1,172
    93
    කැලය කපා කොන්ක්‍රීට් වනාන්තරයක් සෑදීමට පෙර මෙම ස්ථානයේ තිබී ඇත්තේ ජෛව විවිධත්වය බහුල අලංකාර වනයක්. එහි පලතුරු, දුර්ලභ ශාක හා බෙහෙත් වර් ග ගණනාවක් තිබී ඇති අතර කතාවට කියා ඇත්තේ මෙහි නැති දෙයක් නෑ කියායි. කන්දේ නෙල්ලි ගස් බහුලව තිබී ඇති අතර කදු මුදුනේ කුඩා කුටි සහිත ආරාමයක් තිබූ බවට සදහන් වෙනවා. පුරාණ ජනප්‍රවාද වලට අනුව අම්බුළුවාව සිට නුවර මාළිගාවට යාමට උමගක් තිබු බව කියවෙනවා. අද මෙහි කෙටි දුරක් ගමන් කිරීමට හැකියි. නුතන ජනප්‍රවාද අනුව මෙම උමගේ තිබී රත්රන් ඇදක් සහිත නිදන් වස්තුන් ලබාගත් බව කියවෙනවා. තවද පත පොතේ සදහන් පරිද්දෙන් මෙය රජය සතු භූමියක් වන අතර බදු පදනම මත වර්තමාන අයිතියට පත්කර ඇති බවද කියවෙනවා.
     
    madboyxxx

    Well-known member
  • Feb 22, 2010
    483
    416
    63
    Kandy
    බුදු පිළිමයක් හදන්න කියලා අන්තිම ටිකටත් කෙලින්න ගියේ. හරි ගියේ නැද්ද කොහෙද.