අන්තිම රවුම් 2-3ක් විතර යන්න බෑ දැන්dan udatama yanna berida???
අන්තිම රවුම් 2-3ක් විතර යන්න බෑ දැන්
මොංගල්ද යකෝ ළමයි අරං යන්න ඕකට. පොඩි උන්ව නං අරං යන්න එපා දෙන්නෙක් ගියොත් එකෙක් මැරෙනවා වැටිලාඅන්තිම රවුම් 2-3ක naginne nathuwata awulak nathuwa view penawada??? lamai aran yanna puluwanda???
මොංගල්ද යකෝ ළමයි අරං යන්න ඕකට. පොඩි උන්ව නං අරං යන්න එපා දෙන්නෙක් ගියොත් එකෙක් මැරෙනවා වැටිලා
ඕකුන්ගේ දාංගලේට ඔතනින් වැටෙන එක ශුවර්, ඒ වැටවල් එච්චර උසත් නෑ. දැන් දිරලා සමහර තැන් වල කම්බි විතරයි තියෙන්නේ
ළමයි නං අරං යන්න එපා
sirada machan... uge putha nam kapati wage...ඔතන කැලැව අස්සේ පොකුනු ගහලා තියනවා ඒවා තමා දි.මු ජයරත්න හාරපු නිධන් . ඌ නිධන් හොයන්න පෙරේතකමට අමු කැලැවේ වලවල් හාරල ඒවා වහන්න පොකුනු ගහලා . දැක්කන පකය මැරුණ හැටි මුන ඇදවෙලා
ඕක ගම්පොල පැත්තේ ප්රසිද්ධ රහසක්sirada machan... uge putha nam kapati wage...
ekathama , unam minisunta adare wage pennane cultural traingle eka hadala...ඕක ගම්පොල පැත්තේ ප්රසිද්ධ රහසක්
ඔය කියන තරන් අවුලක් නෑ බන් ලේසියෙන් යන්න පුලුවන් සුපිරි ප්ලේස් එකක්. ඔය ටවර් එකේ නගින්න බයනන් Hike එක විතරක් කරන්න. Hike එකේදි ඕන තරන් හොද viewpoint තියෙනව. උඩත් එහෙමයි. ඔය ටවර් එක මහ දෙයක් නෙමේ නැග්ගෙ නැතත්.Yako kollo dennawa aran gihin wateta pennanna asawen hitiye ban. dan ehenam yana adea eka atharala dannam