අම්බුළුවාවේ ගිහින් තියෙන්නෙ කවුද?

අම්බුළුවාවේ ගිහින් තියෙනවා.

  • අම්බුළුවාවේ ගිහින් තියෙනවා.

    Votes: 33 67.3%
  • ගිහින් නෑ. යන්න කැමතියි.

    Votes: 14 28.6%
  • ගිහිල්ලත් නෑ. යන්නෙත් නෑ.

    Votes: 2 4.1%

  • Total voters
    49
  • Poll closed .

RLT4U

Well-known member
  • Dec 12, 2006
    12,491
    1
    10,613
    113
    ගෙදර බන් !!
    Pattai... Api nam udatama giya.
    Me thiyenne udatama gihin gaththa photo ekak.

    DSCN0480.JPG

    DSCN0433.JPG
     
    U-tag

    Well-known member
  • Nov 18, 2011
    12,732
    14,353
    113
    තිබ්බ ස්වභාවිකත්වය නැති කරලා දැම්මා තමුන්ගේ ලබා ප්‍රයෝජන ගන්න කාලාකණ්ණි.

    ආණ්ඩුවේ සල්ලි වලින් ජයරත්න පවුල පෝෂණය කරගන්න කරපු දෙයක්.
     
    thilangr8

    Well-known member
  • Sep 18, 2008
    21,508
    5,864
    113
    හෝම් ස්වීට් හෝම්
    අන්තිම රවුම් 2-3ක naginne nathuwata awulak nathuwa view penawada??? lamai aran yanna puluwanda???
    මොංගල්ද යකෝ ළමයි අරං යන්න ඕකට. පොඩි උන්ව නං අරං යන්න එපා දෙන්නෙක් ගියොත් එකෙක් මැරෙනවා වැටිලා
    ඕකුන්ගේ දාංගලේට ඔතනින් වැටෙන එක ශුවර්, ඒ වැටවල් එච්චර උසත් නෑ. දැන් දිරලා සමහර තැන් වල කම්බි විතරයි තියෙන්නේ
    ළමයි නං අරං යන්න එපා
     
    • Like
    Reactions: Any.key

    SLK_sri

    Well-known member
  • Oct 27, 2018
    61,114
    56,677
    113
    මොංගල්ද යකෝ ළමයි අරං යන්න ඕකට. පොඩි උන්ව නං අරං යන්න එපා දෙන්නෙක් ගියොත් එකෙක් මැරෙනවා වැටිලා
    ඕකුන්ගේ දාංගලේට ඔතනින් වැටෙන එක ශුවර්, ඒ වැටවල් එච්චර උසත් නෑ. දැන් දිරලා සමහර තැන් වල කම්බි විතරයි තියෙන්නේ
    ළමයි නං අරං යන්න එපා

    Yako kollo dennawa aran gihin wateta pennanna asawen hitiye ban. dan ehenam yana adea eka atharala dannam
     
    Don GasCan

    Well-known member
  • Nov 3, 2010
    43,432
    49,807
    113
    සේදවත්ත
    ඔතන කැලැව අස්සේ පොකුනු ගහලා තියනවා ඒවා තමා දි.මු ජයරත්න හාරපු නිධන් . ඌ නිධන් හොයන්න පෙරේතකමට අමු කැලැවේ වලවල් හාරල ඒවා වහන්න පොකුනු ගහලා . දැක්කන පකය මැරුණ හැටි මුන ඇදවෙලා
     
    dasuneranda

    Well-known member
  • Aug 24, 2011
    686
    691
    93
    දූපතේ
    ඔතන කැලැව අස්සේ පොකුනු ගහලා තියනවා ඒවා තමා දි.මු ජයරත්න හාරපු නිධන් . ඌ නිධන් හොයන්න පෙරේතකමට අමු කැලැවේ වලවල් හාරල ඒවා වහන්න පොකුනු ගහලා . දැක්කන පකය මැරුණ හැටි මුන ඇදවෙලා
    sirada machan... uge putha nam kapati wage...
     
    • Like
    Reactions: Solo Rider

    priyanka_hdp

    Well-known member
  • Sep 9, 2006
    2,635
    1,671
    113
    Stockholm
    2018 අපි ගියා
    හැමතැනම බල්ලෝ ජරා කරලා
    ජරා වාස වෙලා
    වැසිකිලිත් විනාසයි
    ආව මෝඩකම් කියලා හැරිලා ආවා
     
    • Like
    Reactions: Solo Rider

    olu bakka

    Well-known member
  • Aug 18, 2011
    22,794
    23,479
    113
    Yako kollo dennawa aran gihin wateta pennanna asawen hitiye ban. dan ehenam yana adea eka atharala dannam
    ඔය කියන තරන් අවුලක් නෑ බන් ලේසියෙන් යන්න පුලුවන් සුපිරි ප්ලේස් එකක්. ඔය ටවර් එකේ නගින්න බයනන් Hike එක විතරක් කරන්න. Hike එකේදි ඕන තරන් හොද viewpoint තියෙනව. උඩත් එහෙමයි. ඔය ටවර් එක මහ දෙයක් නෙමේ නැග්ගෙ නැතත්.