තාප්පෙන් එහා මොනවද තියෙන්නෙ

AnuradhaRa

Well-known member
  • වත්තෙ හතර මායිම තාප්ප ගහල වටේටම
    ඉස්සරහ ගේට්ටුව යටින් විතරයි පොඩි ඉඩක් තියෙන්නෙ

    පූස් පැටව් දෙන්න ගිහින් යටින් එබිල පාර බලනව.
    යටින් රිංගල එහා පැත්තටත් ගිහින්. වාහන සද්දෙට ආයෙ දුවගෙන ආව 😅
    මාස හතරයිනෙ දෙන්නට
     
    • Like
    Reactions: Inigo Montoya

    Aiden Pearce

    Well-known member
  • Aug 4, 2025
    1,119
    1,845
    113
    වත්තෙ හතර මායිම තාප්ප ගහල
    ඉස්සරහ ගේට්ටුව යටින් විතරක් පොඩි ඉඩක් තියෙනව

    පූස් පැටව් දෙන්න ගිහින් යටින් එබිල පාර බලනව.
    යටින් රිංගල එහා පැත්තටත් ගිහින්. වාහන සද්දෙට ආයෙ දුවගෙන ආව 😅
    මාස හතරයිනෙ දෙන්නට
    තාප්පෙන් එහා තියෙන්නෙ මොනවද දන්නෑ හැබැයි තාප්පෙ ඇතුලෙන් එලියෙ ශවර් එකෙ නාන කලු කුක්කු ලොකු අංකල් නං දන්නව
     
    infernocus

    Well-known member
  • Jul 8, 2025
    3,275
    6,883
    113
    තාප්පෙන් එහා තියෙන්නෙ මොනවද දන්නෑ හැබැයි තාප්පෙ ඇතුලෙන් එලියෙ ශවර් එකෙ නාන කලු කුක්කු ලොකු අංකල් නං දන්නව
    පලවෙනි කමෙන්ට් එකේම මෙහෙම දාන එක හෙලා දකිනවා
    කමෙන්ට් කීපයක් එනකං ඉඳලාවත් මේක දාන්න තිබුනා උඹට
     
    Aiden Pearce

    Well-known member
  • Aug 4, 2025
    1,119
    1,845
    113
    පලවෙනි කමෙන්ට් එකේම මෙහෙම දාන එක හෙලා දකිනවා
    කමෙන්ට් කීපයක් එනකං ඉඳලාවත් මේක දාන්න තිබුනා උඹට
    ආ තව තාප්පෙ උඩ වාඩි වෙලා කොත ගහල බත් කනව
     
    • Haha
    Reactions: cstasy

    Lovtus

    Well-known member
  • Apr 26, 2015
    12,879
    21,413
    113
    වඩු මාමට අහු උනොත් 2X2 පොල්ලක් බස්සයි සන්ලයිට් ගාල