අම්බුළුවාව කේබල් කාර් ව්‍යාපෘතියෙන් චීන ඉදිකිරීම් සමාගම ඉවත් වෙයි

Jihadi john

Well-known member
  • Aug 22, 2024
    4,465
    8,621
    113
    cable-car.jpg.webp

    ශ්‍රී ලංකාවේ ප්‍රථම කේබල් කාර් ව්‍යාපෘතිය වන අම්බුළුවාව කේබල් කාර් ව්‍යාපෘතියයේ ආයෝජකයකු වූ චීනයේ ඇම්බර් ඇඩ්වෙන්චර් සමාගම එම ව්‍යාපෘතියෙන් ඉවත් වන බව නිල වශයෙන් ඊයේ (14) ශ්‍රී ලංකා ආයෝජන මණ්ඩලයට දැනුම් දී ඇත.

    දිට්වා සුළි කුණාටුවත් සමග අම්බුළුවාව කේබල් කාර් ව්‍යාපෘතියේ නාය යෑමේ අවදානමක් ඇති බවට සමාජ මාධ්‍ය මගින් සිදු කරන ලද හෙළිදරව්වකට අනුව පරිසර අමාත්‍යාංශය එහි ඉදිකිරීම් නතර කිරීමට ගෙන ඇති තීරණය මෙම ඉවත් වීමට හේතුව වී තිබේ.

    අම්බුළුවාව කේබල් කාර් ව්‍යාපෘතිය චීන හා ඇමරිකානු ආයෝජන යටතේ ක්‍රියාත්මක වුණි. එහි ඉදිකිරීම්වලට දිගින් දිගටම බාධා ඇති වන ආකාරයෙන් කටයුතු කිරීම නිසා තමන් දැඩි අපහසුතාවට පත්ව සිටි බව ආයෝජකයන් ප්‍රකාශ කර ඇත.

    ශ්‍රී ලංකා ආයෝජන මණ්ඩලයේ ප්‍රතිපත්ති හා ක්‍රමවේදයන්ට අනුව අම්බුළුවාව කේබල් කාර් ව්‍යාපෘතිය සඳහා අවශ්‍ය සියලු අවසර හා එකඟතාවන් ලබා ගෙන තිබූ බව ආයෝජකයන් සඳහන් කර තිබේ.

    දිගින් දිගටම මෙම ව්‍යාපෘතියට බාධා පැමිණවීම නිසා අනපේක්ෂිත පාඩු සිදු වූ බව ද චීනයේ ඇම්බර් ඇඩ්වෙන්චර් සමාගම කියා ඇත. ඒ අනුව සිදු වූ අලාභය අය කර ගැනීමට ජාත්‍යන්තර වන්දි අධිකරණයට පැමිණිලි කරන බව ද මෙම සමාගමේ අධ්‍යක්ෂ යුආන් යුපින් මහතා ශ්‍රී ලංකා ආයෝජන මණ්ඩලයට යවා ඇති ලිපියේ සඳහන් වෙයි
     
    • Haha
    Reactions: Nidarshana_k

    shenat

    Well-known member
  • May 13, 2007
    58,805
    87,232
    113
    ආශ්චර්යමත් රටක
    ජයරත්න හොර wsgptලට නඩු දාලා ඉක්මනටම හිරේ දාන්න ඕන. කාලකණ්ණි මූසලයො රටේ දේපළ තමන්ගෙ පුද්ගලික පාවිච්චියට ගත්තටයි රටේ නම කනවටයි.
     
    Rick Sanchezz

    Well-known member
  • Dec 19, 2020
    7,244
    11,157
    113
    Cheena kiwwata Director Board eke inne Lankawe unne ban. Badu ganna Dollar tikath mehen yawala tiyenne 😂😂

    අම්බුළුවාව කේබල් කාර් ව්‍යාපෘතියට සම්බන්ධ සමාගම් සහ ඒවායේ අධ්‍යක්ෂවරුන්/කොටස්හිමියන් ගැන තොරතුරු පහත දැක්වේ.

    අම්බුළුවාව භාරකාර මණ්ඩලය විසින් කේබල් කාර් ව්‍යාපෘතිය පිරිනැමූ ඇම්බර් ඇඩ්වෙන්චර් සමාගමේ මුල් අධ්‍යක්ෂ මණ්ඩලය (ලියාපදිංචිය 2023 ජුනි 16)
    1. හුආං යුපින්,
    2. සමරසිංහ හේරත් බන්දුල කරුණාරත්න (අම්බුළුවාව භාරකාර මණ්ඩලයේ සභාපති අනුරාධ ජයරත්නගේ බිරිඳගේ පියා)
    3. ජයසේකර මුදියංසේලාගේ සේනානායක බණ්ඩාර (අම්බුළුවාව භාරකාර මණ්ඩලයේ සාමාජික)
    4. සුබසිංහ මුදියංසේලාගේ සුරේෂ් දීපාල් සුබසිංහ (අම්බුළුවාව භාරකාර මණ්ඩලයේ සභාපති අනුරාධ ජයරත්න මහතාගේ සහෝදරියගේ සැමියා)

    අම්බුළුවාව භාරකාර මණ්ඩලය විසින් කේබල් කාර් ව්‍යාපෘතිය පිරිනැමූ ඇම්බර් ඇඩ්වෙන්චර් සමාගමේ කොටස් හිමියන් ලැයිස්තුව
    1) හුආං යුපිං – කොටස් 36
    2) ජයසේකර මුදියංසේලාගේ සේනානායක බණ්ඩාර – කොටස් 14 (අම්බුළුවාව භාරකාර මණ්ඩලයේ සාමාජික)
    3) ආර්ට් ඩෙකරේෂන් ඉන්ටර්නැෂනල් පෞද්ගලික සමාගම – කොටස් 16
    4) ට්‍රැන්කොලිටි එස්ටේට් පෞද්ගලික සමාගම – කොටස් 34

    අම්බුළුවාව භාරකාර මණ්ඩලය විසින් කේබල් කාර් ව්‍යාපෘතිය පිරිනැමූ ඇම්බර් ඇඩ්වෙන්චර් සමාගමේ කොටස් 16ක හිමිකාරිත්වය ඇති ආර්ට් ඩෙකරේෂන් ඉන්ටර්නැෂනල් පෞද්ගලික සමාගමේ අධ්‍යක්ෂ මණ්ඩලය (2024 වසරේ වාර්ෂික ඉදිරිපත්කිරීම අනුව)
    1) සමරසිංහ හේරත් බන්දුල කරුණාරත්න (අම්බුළුවාව භාරකාර මණ්ඩලයේ සභාපති අනුරාධ ජයරත්නගේ බිරිඳගේ පියා)
    2) නිලානි හචින්සන් (අම්බුළුවාව භාරකාර මණ්ඩලයේ සභාපති අනුරාධ ජයරත්නගේ බිරිඳගේ මව)
    3) සමරසිංහ හේරත් රුචිනි තමාලි (අම්බුළුවාව භාරකාර මණ්ඩලයේ සභාපති අනුරාධ ජයරත්න මහතාගේ බිරිඳලේ සහෝදරිය)
    4) සමරසිංහ හේරත් දිලිනි වාසනා (අම්බුළුවාව භාරකාර මණ්ඩලයේ සභාපති අනුරාධ ජයරත්නගේ බිරිඳ)
    5) සමරසිංහ හේරත් චමන් දිලංග කරුණාරත්න (අම්බුළුවාව භාරකාර මණ්ඩලයේ සභාපති අනුරාධ ජයරත්නගේ බිරිඳගේ සහෝදරයා)

    අම්බුළුවාව භාරකාර මණ්ඩලය විසින් කේබල් කාර් ව්‍යාපෘතිය පිරිනැමූ ඇම්බර් ඇඩ්වෙන්චර් සමාගමේ කොටස් 34ක හිමිකාරිත්වය ඇති ට්‍රැන්කොලිටි එස්ටේට් පෞද්ගලික සමාගමේ ආරම්භක අධ්‍යක්ෂවරුන් දෙදෙනා.
    1) අනුරාධ ජයරත්න (අම්බුළුවාව භාරකාර මණ්ඩලයේ සභාපති. කේබල් කාර් ව්‍යාපෘතිය පිරිනැමීමට දින 10කට පෙර ඉවත්වී ඇති අතර එදිනම ඔහුගේ බිරිඳ අධ්‍යක්ෂවරියක ලෙස පත්වී තිබේ.)
    2) සුරේෂ් දීපාල් සුබසිංහ (කේබල් කාර් ව්‍යාපෘතිය ලබා දුන් ඇම්බර් ඇඩ්වෙන්චර් සමාගමේ ආරම්භක අධ්‍යක්ෂ) (අම්බුළුවාව භාරකාර මණ්ඩලයේ සභාපති අනුරාධ ජයරත්න මහතාගේ සහෝදරියගේ සැමියා.)
     
    • Haha
    Reactions: a2mdb and shenat

    ලැජ්ජාවක් නැති පජාත හැත්ත.
    උන්ට චන්දෙ දෙන්නෙ තැරි බයි හැතිකරේ නිසාම හොඳයි.
    ලැජ්ජාවක් ඇති උන් නං හොයන් ගිහින් මරන්න හිතෙනවනේ. තැරි සිලි-පොහොට්ටු බයියන්ට ලැජ්ජාව ගෑවිලාවත් නැති නිසා එහෙම හිතෙන්නෙ නෑනෙ.
     
    • Haha
    Reactions: Rick Sanchezz

    Max_r

    Well-known member
  • May 10, 2007
    13,298
    1
    16,182
    113
    ඕක චීන සමාගමක් නෙවේ 🤭🤭
    ජයරත්නගේ පවුලේ සමාගමේ එකම එක චීනෙක් ඉන්නෝ 30 ගානක කොටස් තියෙන 🫣

    ගූපියන්ට ගහන නිවුස් ඔව්වා..
     
    • Haha
    Reactions: Rick Sanchezz