අම්බෝ පරිස්සමෙන්

shenic_v2.0.0

Member
Sep 17, 2016
2,287
351
0
අනතුරක් වෙච්චි වෙලාවට අපේ මිනිස්සු හැසිරෙන්නේ හරි නුගත් විදිහට.
වැටිච්ච එකා හිටගස්සන්න හදනවා.
කැඩිච්ච අතෙන් උස්සන්න හදනවා.
ආයේ සතෙක් ට මොනවා හරි වෙලා තියනවා දැක්කම එකා ට වතුර ගිල්ලනවා. අන්තිමට එකා මැරෙන්නේ වතුර පෙවිලා.
 
  • Like
Reactions: dasith077

dasith077

Well-known member
  • Jun 18, 2009
    2,004
    1,768
    113
    Ⓔᗩ𝓇ţħ
    අනතුරක් වෙච්චි වෙලාවට අපේ මිනිස්සු හැසිරෙන්නේ හරි නුගත් විදිහට.
    වැටිච්ච එකා හිටගස්සන්න හදනවා.
    කැඩිච්ච අතෙන් උස්සන්න හදනවා.
    ආයේ සතෙක් ට මොනවා හරි වෙලා තියනවා දැක්කම එකා ට වතුර ගිල්ලනවා. අන්තිමට එකා මැරෙන්නේ වතුර පෙවිලා.

    සිරාවට ඒ කතාවනං සහතික ඇත්ත
     
    WhyNot1

    Well-known member
  • Nov 27, 2016
    5,448
    7,202
    113
    අනතුරක් වෙච්චි වෙලාවට අපේ මිනිස්සු හැසිරෙන්නේ හරි නුගත් විදිහට.
    වැටිච්ච එකා හිටගස්සන්න හදනවා.
    කැඩිච්ච අතෙන් උස්සන්න හදනවා.
    ආයේ සතෙක් ට මොනවා හරි වෙලා තියනවා දැක්කම එකා ට වතුර ගිල්ලනවා. අන්තිමට එකා මැරෙන්නේ වතුර පෙවිලා.

    අර කෙල්ලව උස්සන්න යන විදිහ කොන්ද ඩැමේජ් වෙලා තිබුනනම් එහෙම වැඩේ දුර දිග යනවා. මේ මිනිස්සුන්ට ප්‍රතමාදාර ගැන කිසි දැනුමක් නෑ
     
    Nimesh_LK

    Member
    Sep 7, 2015
    2,117
    129
    0
    27
    ලංකාවේ
    අනතුරක් වෙච්චි වෙලාවට අපේ මිනිස්සු හැසිරෙන්නේ හරි නුගත් විදිහට.
    වැටිච්ච එකා හිටගස්සන්න හදනවා.
    කැඩිච්ච අතෙන් උස්සන්න හදනවා.
    ආයේ සතෙක් ට මොනවා හරි වෙලා තියනවා දැක්කම එකා ට වතුර ගිල්ලනවා. අන්තිමට එකා මැරෙන්නේ වතුර පෙවිලා.

    :yes::yes::yes:
     
    dasith077

    Well-known member
  • Jun 18, 2009
    2,004
    1,768
    113
    Ⓔᗩ𝓇ţħ
    අර කෙල්ලව උස්සන්න යන විදිහ කොන්ද ඩැමේජ් වෙලා තිබුනනම් එහෙම වැඩේ දුර දිග යනවා. මේ මිනිස්සුන්ට ප්‍රතමාදාර ගැන කිසි දැනුමක් නෑ

    :yes::yes::yes::yes::yes:
     
    shenic_v2.0.0

    Member
    Sep 17, 2016
    2,287
    351
    0
    සිරාවට ඒ කතාවනං සහතික ඇත්ත

    අර කෙල්ලව උස්සන්න යන විදිහ කොන්ද ඩැමේජ් වෙලා තිබුනනම් එහෙම වැඩේ දුර දිග යනවා. මේ මිනිස්සුන්ට ප්‍රතමාදාර ගැන කිසි දැනුමක් නෑ

    ඔවු.. අනිවාර්යෙන්..
    වැටිච්ච මිනිහා බන් ටික වෙලාවක් යනවා නේ recover නිකන් හරි..
    ටිකක් නිකන් මොකද උනේ කියලා වත් සෙට් වෙන්න.
    මේක එහෙම නෑ පට ගාල නැගිට්ටවන්න හදන්නේ. මොකද ඌ දුවනවද නැගිටලා!
    අනේ මන්ද බන් මේ මිනිස්සු.
    ඔය video එකේ නෙවේ, හැම තැනම ඔහොමයි. :yes:

    හැම චැනල් එකේම උදේ 8 ඉඳන් දවල් වෙනකන් කේන්දරෙයි නැකතයි දාන එකේ ඕවා උගන්නපන්කෝ. :dull: