අම්බෝ ලංකාවේ හොද stable family එකක් Canada student විසා ගිහිල්ලා අන්තිමට වුනු දේ

kandahar

Well-known member
  • Mar 19, 2011
    13,430
    17,410
    113
    Afghan wala masayak eliye Inna Una. Udeta nakitala balanawa wayasaka un denna jeewath wenawada kiyala. Ekekta 44i, ekekta 40i.passe job walata gihilla first day eke ekek adagena watuna seethalata kakul gal wela. Hena gemak deela uta sihiya gaththe.

    Seethala nam sapayak.
     
    SDCR

    Well-known member
  • Dec 24, 2020
    7,675
    7,729
    113
    හා කමක් නෑ.... පුළුවන් අය සල්ලි නැති අය යමල්ලා....ඇමරිකාවේ retirement allowance එක විදිහට 1000$ ලැබෙනවා මැරෙනකම්ම.... ලක්ශ.3ක් අරන් සැපට හිටියෑකි මෙහෙට ඇවිත්....කෝටි 5ක් පොතේ දාගත්තා වගේ.....
    ඕව ඉස්සරහට නැති වෙයි ආසියාවෙ ඔක්කොම කුණුගොඩවල්ටික එහෙට ගියාම එහෙ ඉන්න උන්ටත් සල්ලි නැතුව ගියාම
     
    • Like
    Reactions: asanka+++

    gnilukshi

    Well-known member
  • Oct 9, 2008
    25,056
    48,440
    113
    Ai lankave htiyoth heart attack hadenne nadda ?
    hqdefault.jpg
     
    • Like
    Reactions: Asmodeus

    gnilukshi

    Well-known member
  • Oct 9, 2008
    25,056
    48,440
    113
    හා කමක් නෑ.... පුළුවන් අය සල්ලි නැති අය යමල්ලා....ඇමරිකාවේ retirement allowance එක විදිහට 1000$ ලැබෙනවා මැරෙනකම්ම.... ලක්ශ.3ක් අරන් සැපට හිටියෑකි මෙහෙට ඇවිත්....කෝටි 5ක් පොතේ දාගත්තා වගේ.....

    ඇමරිකාවේ පාට කරපු සේලයින් නෑ නේ 😝
     
    • Haha
    Reactions: Ryan08

    pavanruka

    Well-known member
  • Mar 17, 2015
    5,929
    3,288
    113
    Malabe

    Canada is no longer one of the richest nations on Earth. Country after country is passing us by

    The growth crisis deepens. The latest figures from Statistics Canada confirm that Canada suffered yet another decline in per capita GDP in the fourth quarter of 2023: the fifth decline in the past six quarters, the worst sustained drop in more than 30 years. Per capita GDP, after adjusting for inflation, is now below where it was in the fourth quarter of 2014, nine years ago.

    https://www.theglobeandmail.com/opi...f-the-richest-nations-on-earth-country-after/
     
    • Like
    Reactions: EVC

    encarta

    Well-known member
  • Sep 15, 2023
    208
    270
    63
    We are in heaven 🥸
    රට යන උන්ට නම් කියන්න තියෙන්නෙ කිසිම රටක් perfect නෑ. ලෝකේ කොයි රටෙත් ඇවරේජ් මිනිහෙක් නම්, සල්ලි කියන ප්‍රශ්නේ තියනවා. ඕනම රටක ඇවරේජ් එකට උඩින් ඉන්න කෙනෙක්ගෙ purchase power එක වැඩියි. එහෙම තත්වයක් තියන මිනිහෙක්නම් නිකන් බොරුවට යන්නම්වාලේ රට යන එකෙන් වෙන්නෙ තියන ප්‍රශ්න වැඩිවෙන එක.

    කිසිම රටක් පර්ෆෙක්ට් නම් නෑ තමයි ඒත් ඒ තාත්තා ඒ ලමයින්ගේ අනාගතේ ගැන හිතලා වෙන්න ඇති යන්න ඇත්තේ.ඇවරේජ් මිනිස්සු කොහෙත් ඉන්නවා නේද ඒත් ඔයා බලන්නකෝ මෙහෙ ස්කූල් ලමයෙක් දා ගන්න විදින දුක දෙමව්පියෝ. සල්ලියි බලයයි තිබ්බොත් ඒකත් පුලුවන් වෙයි ඒත් කෝ අනිත් මිනිස්සුන්ට ඒ අවස්තාව? අනික කැනඩාවේ ඔය දැන් තියෙන තත්වේ හැමදාම තියෙන්නේ නැ කොහොමත්. ඒත් ලන්කාවේ අද තියෙන තත්වේ හැම මනුස්සයාම නය කරලා තව අවුරුඩු කීයක් මෙහෙම යන්නද? සල්ලි තිබ්බනම් හොදම රටලු. ඔහොම කිව්ව මිනිස්සු තමා ඉස්සර ඉදන්ම දරුවොන්ව මුලින්ම රට යවලා උගන්නනේ. අනික රට යන ඔක්කොගෙම අත්දැකීම් එක වගේ නෑ.
     
    J Starlin

    Well-known member
  • Feb 17, 2024
    5,895
    4,433
    113
    Banned

    මෙහෙ මොන සැපක්ද බන්. අපිට මේ ඉදලා පුරුදු වෙලා ඒ විදියට ඉන්නේ. පට්ට රස්නෙයි. කුහක හිගන කාලකන්නි පිරිලා.එහෙන් දේශපාලනය පේනමානෙක හරියන එකක් නෑ.අපි ලොකු වෙද්දි තව කෙල වෙලා තියෙයි. මන් නම් degree එක ඉවර උන ගමන් germany යන්න ඉන්නේ මාස්ටර් එකකට.
     
    EVC

    Well-known member
  • Sep 15, 2008
    29,039
    21,254
    113
    අඩුම වයස 25ක් හරි ඊට අඩු නම් ස්ටුඩන්ට්( ස්ටුඩන්ට් වීසා එක පීආර් එක ගන්න් බලන් දාපු උන් ගැන මේ කියන්නේ ) එකකින් රට යන එක කමක් නෑ. ඊට පස්සේ ස්ටුඩන්ට් දාන් යනවා කියන්නේ එහෙ ගිහිල්ලත් ලංකාවේ වගේම ආර්ථික ප්‍රශ්න වලට මූන දෙන්නයි වෙන්නේ.

    ලංකාවේ කේස් එකත් එක්ක යුක්‍රේනෙට ගියත් හොඳයි වගේ කතාවල් නිසා ලංකාවේ උන්ගෙ ඔළු හේදිලා තියෙන්නේ උන්ගේ ජීවිතේ තියන් හැම ප්‍රශ්නෙටම හේතුව ලංකාවෙ ඉපදුන් එක කියලා. තමුන්ගෙ නොහැකියාව තේරුම් නොගෙන රට යන එක විසඳුම කියල හිතන උන් ඉන්නවා.

    මූ විතරක් නෙවෙයි මගේ නෑදෑ කෙනෙකුත් ඉන්නවා කැනඩා යන්න හදන. ගෑනියි මිනිහයි දෙන්නම හොඳ රස්සාවල් කරන්නේ. ලෝන්, සල්ලි ප්‍රශ්න නෑ. එක පොඩි එකයි ඉන්නේ. පොඩි එකා ඉන්ටනැශනල් ඉගෙනගන්නේ. ගෑනිට ස්ටුඩන්ට් දාලා යන්න් හදන්නේ. ඇයි යන්නෙ ඇහුවම "අපිට වගේ නෙවෙයිනේ බන් දරුවට අනාගතයක් තියෙන්නෝන නේ" කියනවා. ඕවට ඉතින් නිකන් ඔළුව වනන එක විතරයි කරන්න තියෙන්නේ. ළමයට අනාගතයක් හදන්න කලින් ඌ අවුරුදු 4ක් 5ක්වත් අඩුම උගේ අනාගතේ හදාගන්න මහන්සි වෙන්න වෙනවා රට ගියාට පස්සෙ.

    රට යන උන්ට නම් කියන්න තියෙන්නෙ කිසිම රටක් perfect නෑ. ලෝකේ කොයි රටෙත් ඇවරේජ් මිනිහෙක් නම්, සල්ලි කියන ප්‍රශ්නේ තියනවා. ඕනම රටක ඇවරේජ් එකට උඩින් ඉන්න කෙනෙක්ගෙ purchase power එක වැඩියි. එහෙම තත්වයක් තියන මිනිහෙක්නම් නිකන් බොරුවට යන්නම්වාලේ රට යන එකෙන් වෙන්නෙ තියන ප්‍රශ්න වැඩිවෙන එක.
    hoda explanation ekak but agents la boru sihina mawanawa
    ape ewun rawetenawa 😁
    vicious circle ekak thiyenne
     
    Ramiel

    Well-known member
  • Nov 21, 2015
    4,816
    11,815
    113
    සමහරුන්ට ඇරියස් පිරිමහන්න මනුස්සයෙක් මැරිලා පොඩි උන් ඉන්න පවුලක් අනාත වෙච්ච චාන්ස් එකක් හරි කමක් නෑ..