අම්මගෙ බෝයි ෆ්‍රෙරෙන්ඩ්' ගැන කියාදෙන ගේට්
'අම්මගෙ බෝයි ෆ්‍රෙරෙන්ඩ්' ගැන කියාදෙන අලස්ලාගේ ගේට්වේ ඉස්කෝලේ
මන්ත්‍රී හා ව්‍යාපාරික ටිරාන් අලස් ඇතුළු අලස් පවුලේ ලොකුම ව්‍යාපාරය වන්නේ ගේට්වේ ජාත්‍යන්තර පාසල් ජාලයයි.
මැති ඇමතිවරුන්ගේ සිට ප්‍රභූන්ගේ දරුවන් අධ්‍යාපනය ලබන මේ පාසල් සමූහයේ අභ්‍යන්තරය කුණු ගොඩක්වුවද එය මාධ්‍ය යෙන් ප්‍රසිද්ධියක් නොලැබෙන්නේ එහි අධ්‍යපනය ලබන දරුවන්ගේ දෙමාපියන් උඩ බලාගෙන කෙළ ගැසීමට ඇති අකමැත්ත නිසාය.
නැත්නම් පාසල අභ්‍යන්තරයේදී කොතරම් අරියාදු සිදු වුවද අදාල පාසල්වල ජඩකම් එලියට දැමීමෙන් ඒවායේ අධ්‍යාපනය ලබන දරුවන්ගේ අනාගතය අඳුරුවෙතැයි යන බිය නිසාය.
මේ ජාත්‍යන්තර පාසලේ 4 වසරේ ඉගෙනුම ලබන අට හැවිරිදි දරුවන්ට අම්මාගේ හොර මිනිහා පිළිබඳව කියාදෙන පාඩමක්ද ඇතැයි හෙළිකළ හොත් ඔබට ඇස් අදහාගනු නොහැකි වනු ඇත.
ගේට්වේහි 4 වසරේ ඉගෙනුම ලබන දරුවන්ට collions primary literacy පොත් පෙළ යටතේ Pupil Book 4 හි ඇති දහවැනි පාඩම වන්නේ Mum's New Boyfriend යන්නය.
mam
අදාල පොතේ 64 වැනි පිටුවේ සිට 67 වැනි පිටුව දක්වා පිටු 4කම ඇත්තේ 'Mum's New Boyfriend' සම්බන්ධ පාඩමකි.
මේ පාඩම Difficult Feeling යටතේ කියා දෙන්නකි.
එම පාඩම හැදෑරීමේදී Mum's New Boyfriend ගැන කියවා පිළිතුරු ලිවීමට මෙන්ම තවත් ක්‍රියාකාරකම් කිහිපයක් කිරීමටද දරුවන්ට සිදුවේ.
මේ සම්බන්ධයෙන් දෙමාපියෝ කිහිපපොළක්ම පසුගිය කාලයේදී ගේට්වේ වෙත පැමිණිලි කර ඇති අතර එහිදී ගේට්වේ ප්‍රධානීන්ගෙන්ලැබී ඇත්තේ අයියෝ 'ඒක සුළු දෙයක්නෙ කොයි අම්මටද දැන් Boyfriend කෙනෙක් නැත්තේ' යැයි අදහාගත නොහැකි පිළිතුරකි.
සත්‍යනම් අලස්ලාට නම් මෙය එතරම් ලොකු දෙයක් නොවේ.
මන්දයත් ඒ.ටී. අලස්, ටිරාන් අලස් මෙන්ම හර්ෂ අලස්ද අනුන්ගේ ගැහැණු බුක්තිවිදින්නට රුසියන් බැවින් මෙය එතරම් අරුමයක් නොවන නිසාය.
නැත්නම් මේ සියල්ලටම සොර බිරියන් සිටියෝය.
ඔවුන් සියල්ලෝම අනුන්ගේ නීත්‍යානුකූල බිරියෝ වූහ. මේ ගැන කියනවා නම් දවසක් කිහිපයක් ලිවිය යුතු දේ තිබේ.
කෙසේවවුද එසේ අරඹන්නේ නම් අපට මේ කතාව පටන් ගන්නට සිදුවන්නේ අලස්ලා ලංකාවට පැමිණි ඉන්දියාවේ නාටුකෝට්ටන් සිටය.