අම්මගෙ බෝයි ෆ්‍රෙරෙන්ඩ්' ගැන කියාදෙන ගේට&#3530

senarath

Well-known member
  • Dec 2, 2006
    4,312
    1,223
    113
    47
    ඩවුන් සවුත්
    අම්මගෙ බෝයි ෆ්‍රෙරෙන්ඩ්' ගැන කියාදෙන ගේට&#3530

    10616501_575905669181251_3405783290379850689_n.jpg


    'අම්මගෙ බෝයි ෆ්‍රෙරෙන්ඩ්' ගැන කියාදෙන අලස්ලාගේ ගේට්වේ ඉස්කෝලේ

    මන්ත්‍රී හා ව්‍යාපාරික ටිරාන් අලස් ඇතුළු අලස් පවුලේ ලොකුම ව්‍යාපාරය වන්නේ ගේට්වේ ජාත්‍යන්තර පාසල් ජාලයයි.

    මැති ඇමතිවරුන්ගේ සිට ප්‍රභූන්ගේ දරුවන් අධ්‍යාපනය ලබන මේ පාසල් සමූහයේ අභ්‍යන්තරය කුණු ගොඩක්වුවද එය මාධ්‍ය යෙන් ප්‍රසිද්ධියක් නොලැබෙන්නේ එහි අධ්‍යපනය ලබන දරුවන්ගේ දෙමාපියන් උඩ බලාගෙන කෙළ ගැසීමට ඇති අකමැත්ත නිසාය.

    නැත්නම් පාසල අභ්‍යන්තරයේදී කොතරම් අරියාදු සිදු වුවද අදාල පාසල්වල ජඩකම් එලියට දැමීමෙන් ඒවායේ අධ්‍යාපනය ලබන දරුවන්ගේ අනාගතය අඳුරුවෙතැයි යන බිය නිසාය.

    මේ ජාත්‍යන්තර පාසලේ 4 වසරේ ඉගෙනුම ලබන අට හැවිරිදි දරුවන්ට අම්මාගේ හොර මිනිහා පිළිබඳව කියාදෙන පාඩමක්ද ඇතැයි හෙළිකළ හොත් ඔබට ඇස් අදහාගනු නොහැකි වනු ඇත.

    ගේට්වේහි 4 වසරේ ඉගෙනුම ලබන දරුවන්ට collions primary literacy පොත් පෙළ යටතේ Pupil Book 4 හි ඇති දහවැනි පාඩම වන්නේ Mum's New Boyfriend යන්නය.

    mam

    අදාල පොතේ 64 වැනි පිටුවේ සිට 67 වැනි පිටුව දක්වා පිටු 4කම ඇත්තේ 'Mum's New Boyfriend' සම්බන්ධ පාඩමකි.

    මේ පාඩම Difficult Feeling යටතේ කියා දෙන්නකි.

    එම පාඩම හැදෑරීමේදී Mum's New Boyfriend ගැන කියවා පිළිතුරු ලිවීමට මෙන්ම තවත් ක්‍රියාකාරකම් කිහිපයක් කිරීමටද දරුවන්ට සිදුවේ.

    මේ සම්බන්ධයෙන් දෙමාපියෝ කිහිපපොළක්ම පසුගිය කාලයේදී ගේට්වේ වෙත පැමිණිලි කර ඇති අතර එහිදී ගේට්වේ ප්‍රධානීන්ගෙන්ලැබී ඇත්තේ අයියෝ 'ඒක සුළු දෙයක්නෙ කොයි අම්මටද දැන් Boyfriend කෙනෙක් නැත්තේ' යැයි අදහාගත නොහැකි පිළිතුරකි.

    සත්‍යනම් අලස්ලාට නම් මෙය එතරම් ලොකු දෙයක් නොවේ.

    මන්දයත් ඒ.ටී. අලස්, ටිරාන් අලස් මෙන්ම හර්ෂ අලස්ද අනුන්ගේ ගැහැණු බුක්තිවිදින්නට රුසියන් බැවින් මෙය එතරම් අරුමයක් නොවන නිසාය.

    නැත්නම් මේ සියල්ලටම සොර බිරියන් සිටියෝය.

    ඔවුන් සියල්ලෝම අනුන්ගේ නීත්‍යානුකූල බිරියෝ වූහ. මේ ගැන කියනවා නම් දවසක් කිහිපයක් ලිවිය යුතු දේ තිබේ.

    කෙසේවවුද එසේ අරඹන්නේ නම් අපට මේ කතාව පටන් ගන්නට සිදුවන්නේ අලස්ලා ලංකාවට පැමිණි ඉන්දියාවේ නාටුකෝට්ටන් සිටය.


    10649777_575909049180913_5869392999302815483_n.jpg


    10007470_575909205847564_7780663548052845167_n.jpg
     

    maxboysl

    Well-known member
  • Mar 17, 2011
    22,423
    1,851
    113
    colombo
    කොහොමත් මේ විදියට මහින්දයා හිටියොත් රටේ ගෑනුන්ට වෙස කම් කරන්න වෙනවා පවුලගෙනියන්න.
    ඒ නිසා මේක අලුත් සංකල්පය සාමානය කරණය කරමු. රජයේ පෙළපොත් වලටත් දාමු:yes:
     
    Last edited:

    senarath

    Well-known member
  • Dec 2, 2006
    4,312
    1,223
    113
    47
    ඩවුන් සවුත්
    කොහොමත් මේ විදියට මහින්දයා හිටියොත් රටේ ගෑනුන්ට වෙස කම් කරන්න වෙනවා පවුලගෙනියන්න.
    ඒ නිසා මේක අලුත් සංකල්පය සාමානය කරණය කරමු. රජයේ පෙළපොත් වලටත් දාමු:yes:

    :shocked::shocked::shocked::shocked::shocked::shocked:
     

    Number 9

    Member
    Jul 14, 2014
    214
    63
    0
    Matara
    යකෝ අම්මට හොර මිනිස්සු සෙට් කරන්න කියල දෙනව, එත් උන්ගෙ අනාගතේට වැදගත් වෙන sex education කියල දෙන්න තමයි මුන්ට දෙන්න බැරි.
     

    bootboy

    Member
    Mar 2, 2014
    2,513
    76
    0
    Sydney,NSW
    යකෝ අම්මට හොර මිනිස්සු සෙට් කරන්න කියල දෙනව, එත් උන්ගෙ අනාගතේට වැදගත් වෙන sex education කියල දෙන්න තමයි මුන්ට දෙන්න බැරි.

    sirawata....:yes::dull:
     

    BruceWayne92

    Well-known member
  • Oct 8, 2013
    12,332
    1
    13,265
    113
    Gotham City
    මචං ගේට් වේ එක මචං පටන් ගත්තේ අර ඩී.එස් එකේ මැරිච්ච හිටපු ප්‍රින්සිපල් නේ??? :shocked::shocked::shocked::shocked::shocked:
     

    pasansnoop

    Well-known member
  • Sep 13, 2008
    9,092
    1
    6,971
    113
    TrapHouse
    කොහොමත් මේ විදියට මහින්දයා හිටියොත් රටේ ගෑනුන්ට වෙස කම් කරන්න වෙනවා පවුලගෙනියන්න.
    ඒ නිසා මේක අලුත් සංකල්පය සාමානය කරණය කරමු. රජයේ පෙළපොත් වලටත් දාමු:yes:

    :yes::yes:
     

    sustharapuncha

    Well-known member
  • Dec 5, 2011
    1,772
    620
    113
    I cant understand where it says anything about cheating on husband or swinging did I miss anything ?
    If you are divorced or a single parent (not married) and you have a boyfriend is it consider as a cheating or a sin ? may be according to Christianity !!
    What this has anything to do with sinhala culture ? we used to do "eka geyi kaama" which is polygamy , we used to divorce without any court action or penalty (under the "kandyan law").

    and this gem from
    ROBERT KNOX (An Historical Relation Of The Island Ceylon In The East Indies "eda heladiwa")
    "In some Cases the Men will permit their Wives and Daughters to lye with other Men. And that is, when intimate Friends or great Men chance to Lodge at their houses, they commonly will send their Wives or Daughters to bear them company in their Chamber. Neither do they reckon their Wives to be Whores for lying with them that are as good or better than themselves."

    haters will hate .. others will understand :rofl: