අම්මගෙ වැඩ වලට දුවන අතරෙ ඔලුවට ආවෙ

Himazharin

Well-known member
  • Jul 22, 2020
    3,339
    4,786
    113
    Mind Palace
    මමයි තාත්තයි මේ දවස් වල කන කට්ට එක්ක බලද්දි exගෙ අම්මයි තාත්තයි මට අකමැති වෙලා සම්බන්ධය කැඩෙන්න පාර කපපු එක සාදාරණයි කියලා හිතුනා,මොන දෙමව්පියොද කැමති තමන්ගෙ දුව දුක්විදිනවා බලන්න.මාත් පහුගිය මාස ටිකේ ඒ කෙල්ලට වද දුන්න එක වැරදී කියලා මට දැන් කල්පනා වෙන්නෙ :-(තාත්තා අව්ල් ගහලා ඔහේ බලාගෙන ඉන්න හැටි දකිද්දි අසිහියෙන් වැඩපල කරනවා දකිද්දි බැදීම් කියන්නෙ දුකක් කියලා බරටම දැනෙනවා:sorry:කතා කර කර ඉන්න ඉදලා හිටලා රහට කෑම ටිකක් කන්න කෙල්ලෙක් හිටියනම් කියලා හිතෙනවා ඒත් ඕනෙ නෑ කියලා හිතෙනවා ගෙදර ප්‍රශ්න නිසායි තාත්තා අව්ල් ගහලා ඉන්න හැටි දකිද්දියි,මොකද මට ගෙදර ප්‍රශ්නයි ඒ කෙල්ලගෙ ප්‍රශ්නයි ඔක්කොම බලන්න ගියොත් මට අම්මටසිරි වෙනවා,මම අව්ල් ගහලා ඉන්නකොට ගෙදර වැඩ වලට මුල් තැන දීලා ඉද්දි ඒ කෙල්ලටත් එපාවෙයි ඊටපස්සෙ ඒකිත් ගියාම මම තවත් වැටෙයි:-(
     
    Walter White

    Well-known member
  • Nov 20, 2019
    43,636
    125,181
    113
    දෙහිවල
    ගිය දේ ගියා. දුක තව එකෙක් එක්ක බෙදාගන්න කසාද බදින්න ඕන නැහැ.
    දැන් ගේමක් ගහපන් උබ ඉන්න තැනින් එලියට එන්න. ගෑනු ගන්න පුළුවන් පස්සේ
     
    indiehacker

    Well-known member
  • Nov 29, 2023
    184
    386
    63
    සහකරුවෙක් / කාරියක් හොයාගන්න ඕන තමන් සතුටෙන් ඉන්නකොටයි. මේ වෙලාවේ ගෑනු හොයන්න ගියොත් වෙන්නෙ උබ desparate වෙලා උබව හුරතල් කරන ඕන මළ හොන්තුවකට උබ addict වෙන එක. ප්‍රශ්න කාල හැමෝටම තියෙනව කියල හිතලා කට්ට කාපන් බ්‍රෝ. ඕවා තමයි ළමයි ඉන්න කාලෙක උන්ට මොටිවේෂන් ටෝක් දෙන්නවත් ඉතුරුවෙන්නෙ 😁❤️
     
    Solo Rider

    Well-known member
  • Sep 4, 2020
    35,924
    1
    157,342
    113
    98
    හෝමාගම
    ගිය දේ ගියා. දුක තව එකෙක් එක්ක බෙදාගන්න කසාද බදින්න ඕන නැහැ.
    දැන් ගේමක් ගහපන් උබ ඉන්න තැනින් එලියට එන්න. ගෑනු ගන්න පුළුවන් පස්සේ

    සහකරුවෙක් / කාරියක් හොයාගන්න ඕන තමන් සතුටෙන් ඉන්නකොටයි. මේ වෙලාවේ ගෑනු හොයන්න ගියොත් වෙන්නෙ උබ desparate වෙලා උබව හුරතල් කරන ඕන මළ හොන්තුවකට උබ addict වෙන එක. ප්‍රශ්න කාල හැමෝටම තියෙනව කියල හිතලා කට්ට කාපන් බ්‍රෝ. ඕවා තමයි ළමයි ඉන්න කාලෙක උන්ට මොටිවේෂන් ටෝක් දෙන්නවත් ඉතුරුවෙන්නෙ 😁❤️

    ☝️
     
    baba-chuti

    Well-known member
  • Feb 27, 2017
    7,159
    10,018
    113
    sorry ban bota bannata :sorry: mage crush ekata love karla anthimata ituru wune 10 years tisse ninda nathi karagtha eka thamai :(
    kohemahari e huttige thatta vadiya sallikaryek wenna oni kiyan eka vitrai oluwe duwanne :(
     
    • Like
    Reactions: Naughtykolla48

    nevermindNevergiveup

    Well-known member
  • Jul 28, 2017
    28,464
    36,400
    113
    මැදමහනුවර
    OIG.jpg
     
    hecker_thama

    Well-known member
  • Dec 27, 2022
    6,764
    6,978
    113
    මමයි තාත්තයි මේ දවස් වල කන කට්ට එක්ක බලද්දි exගෙ අම්මයි තාත්තයි මට අකමැති වෙලා සම්බන්ධය කැඩෙන්න පාර කපපු එක සාදාරණයි කියලා හිතුනා,මොන දෙමව්පියොද කැමති තමන්ගෙ දුව දුක්විදිනවා බලන්න.මාත් පහුගිය මාස ටිකේ ඒ කෙල්ලට වද දුන්න එක වැරදී කියලා මට දැන් කල්පනා වෙන්නෙ :-(තාත්තා අව්ල් ගහලා ඔහේ බලාගෙන ඉන්න හැටි දකිද්දි අසිහියෙන් වැඩපල කරනවා දකිද්දි බැදීම් කියන්නෙ දුකක් කියලා බරටම දැනෙනවා:sorry:කතා කර කර ඉන්න ඉදලා හිටලා රහට කෑම ටිකක් කන්න කෙල්ලෙක් හිටියනම් කියලා හිතෙනවා ඒත් ඕනෙ නෑ කියලා හිතෙනවා ගෙදර ප්‍රශ්න නිසායි තාත්තා අව්ල් ගහලා ඉන්න හැටි දකිද්දියි,මොකද මට ගෙදර ප්‍රශ්නයි ඒ කෙල්ලගෙ ප්‍රශ්නයි ඔක්කොම බලන්න ගියොත් මට අම්මටසිරි වෙනවා,මම අව්ල් ගහලා ඉන්නකොට ගෙදර වැඩ වලට මුල් තැන දීලා ඉද්දි ඒ කෙල්ලටත් එපාවෙයි ඊටපස්සෙ ඒකිත් ගියාම මම තවත් වැටෙයි:-(
    balapan kellek nathuw man inne atal eke. suddiyek badinw kwd hari.

    hmmo welwt 1st love ekk natte
     
    MihiCherub

    Well-known member
  • Sep 14, 2009
    18,976
    1
    9,797
    113
    Gampaha
    ප්‍රශ්න ඉවර වෙනකම් ඉදල දේවල් කරන්න ගියොත් ඒව කවදාවත් කරගන්න වෙන්නෙ නෑ. ප්‍රශ්න කියන දේවල් කවදාවත් ඉවර වෙන්නෙ නෑ. ප්‍රශ්නත් එක්ක තමන්ගෙ දේවල් කරගන්න පුරුදු වෙයන් බන්.
     
    Voldemort Bro

    Well-known member
  • Jan 1, 2020
    10,064
    13,938
    113
    126
    Hogwarts
    ප්‍රශ්න ඉවර වෙනකම් ඉදල දේවල් කරන්න ගියොත් ඒව කවදාවත් කරගන්න වෙන්නෙ නෑ. ප්‍රශ්න කියන දේවල් කවදාවත් ඉවර වෙන්නෙ නෑ. ප්‍රශ්නත් එක්ක තමන්ගෙ දේවල් කරගන්න පුරුදු වෙයන් බන්.
    me katawet attak tiyeno
     
    Mr UNKNOWN

    Well-known member
  • Jun 19, 2016
    11,862
    31,114

    Meca ettac