4g Connection ekata Data Add on karagena salli nogewa indapan.
Man LankaBell Try karanna hadanne
සමහර තැන් වලට නම් ස්පීඩ් තියනවා, හැබැයි සමහර තැන් වලට සිග්නල් තිබිලත් ස්පීඩ් නම් නැහැ
මම කලින් යූස් කරා, යූස් කරේ කොස්වත්ත, මාලඹ් පැත්තෙ එපා වෙනවා youtube එහෙම 480p එහම බෆර් වෙනවා youtube එපා වෙන්නම
ඊට පස්සෙ ඩයලොග් එක ගත්තෙ, ගනිපු දවස් වල නම් පට්ටම ස්පීඩ් දැන් ටිකක් ස්ලෝ ඒත් ලංකාබෙල් මීට වඩා ස්ලෝ
ලංකාබෙල් එකේ ඩේටා නම් ඉතිරි වෙනවා මොකද youtbe එහෙම SD ලෝඩ් වෙන නිසා
අනිවාර්යෙන් සිග්නල් සහ ස්පීඩ් ටෙස්ට් එකක් කරලා ගන්න, ටෙස්ට් කරද්දි ටෙස්ට් ඩිවයිස් එකක් දවසක් තියාගන්න මොකද දවල්ට ස්පීඩ් හොදයි හවස 6 - 11 විතර වෙනකන් තමයි යූස් කරන්න බැරිවෙන්නම ස්ලෝ වෙන්නෙ
ඉදල හිටල ඩිස්කනෙක්ට් වෙන අවුලක් තිබුනා එහෙම උනාම ආයෙ විනාඩි 20න් විතර කනෙක්ට් වෙන්නෙ
මගේ ස්පීඩ් අඩු කේස් එක කම්ප්ලේන් කරලම අන්තිමට උන් මට අඩි දෙකක් විතර දිග ඇන්ටනා දෙකක් දුන්න රවුටරේට හයිකරගන්න ඒ කරලත් ස්පීඩ් එකේ නම් වෙනසක් උනේ නැහැ





.dan nam use karanne mobitel 3 hours eka thama
. speed ekath godak hodai