අම්මගේ කරාබුව - Entammede Jimikki Kammal

Gnauwa

Member
Apr 12, 2016
829
233
0
අම්මගේ කරාබුව - Entammede Jimikki Kammal

මේක එකපාරක් අහල ඇග දගලන්න ගත්තා. :oo: :angry: ඊ ලගපාර දාගෙන නැටුවා. :sorry: කොච්චර ඇහුවත් එපාවෙන් නෑ. :yes: :cool:



Film - Velipadinte Pusthakam
Singers - Vineeth Sreenivasan & Renjith Unni
Music - Shaan Rahman


ඔන්න තේරුම බලාගනින් :angry:


Entammede jimikki kammal - My mother’s Jimikki Kammal(a type of earring)

Entappan kattondu poye – Was stolen by my father

Entappante brandy kuppi – My father’s Brandy bottle

Entamma kudichu theerthe(2 times) – Was emptied by my mother

Ividoru chakarayum – Here, when a shoal of fish and

Velakaleem othu vannapol - Game came together

Chilarude thorthu keeri Poya karyam orthupokave - Thinking about the time when somebody’s towel got torn off

Alakale kattine nee Kaathu kuthan paadu pedenda - Shores, don’t stress yourself to pierce the ear of the wind

Sadhachara senapathi veera - Moral brave commander

Vadukaamaloluka – And obsessive lover

Chemmeen chadiyal muttolam - Prawns jump till the knee

Pinnem chadiyal chattiyolam - If it jumps again then it’s in the pot

Chumma oothaan nokkathe - Don’t try to intimidate me

Thayyam kalikkan nikkathe - Don’t waste time playing thayyam(it’s an artform like kathakali)

Vattam chuttichorellam - Those who gave me trouble

Vatta poojyam polaaye - Became less important

Vettam kaanaan kothiyaaye - Longing to see light

Vettathirangan madiyaaye - Too lazy to go out in the light

Kalivesham poyeda - Tiredness from the game all gone

Ini vesham mareda - Now change your dress

Malayaattoor palliyil oru Kurishum koda neram - Let’s offer a cross to malayattoor church

Malapole vannathu – Something that came like the mountain

Elipole paanjeda - Went like a rat

Channam pinnam chellam Mazha podikkunnu podiyoothakale -Rain pouring down hard nearby.
 
Last edited:

charitha.123

Well-known member
  • Apr 26, 2009
    2,040
    299
    83
    39
    kandy
    මොකද්ද බං මේ මගුල... දකුණු ඉංදියාවේ ගොන්නුන්ටම හොදයි...ටකරන් වලට ගහනවා වගේ....:baffled::baffled::baffled:
     

    charitha.123

    Well-known member
  • Apr 26, 2009
    2,040
    299
    83
    39
    kandy
    :baffled: ඒ මොකෝබන් :rofl:

    භාෂාවට ගරහනවා නෙමෙයි...දෙමල වචන උච්චාරනය මිහිරි නෑ බං කනට...ටික වෙලාවක් අහගෙන ඉද්දි එපා වෙනවා...‍:dull::dull::dull:
     

    Gnauwa

    Member
    Apr 12, 2016
    829
    233
    0
    Patta Song eka :)

    මෙලෝ දෙයක් නොතේරුනාට ඒකේ අමුතුම ගතියක් තියෙනවා බන්.

    භාෂාවට ගරහනවා නෙමෙයි...දෙමල වචන උච්චාරනය මිහිරි නෑ බං කනට...ටික වෙලාවක් අහගෙන ඉද්දි එපා වෙනවා...‍:dull::dull::dull:

    උන්ගේ films වල උනත් ගිරිය කඩාගෙන කෑ ගහනවා. නෝමල් කතාකරද්දි වුනත් වැඩිපුරම කරන්නේ කෑගහන(talking accent) එක. ඒ භාශාවේ හැටි බන්. ;)
     

    Al Baik

    Well-known member
  • Jan 5, 2011
    15,161
    12,147
    113
    Ohio, USA
    භාෂාවට ගරහනවා නෙමෙයි...දෙමල වචන උච්චාරනය මිහිරි නෑ බං කනට...ටික වෙලාවක් අහගෙන ඉද්දි එපා වෙනවා...‍:dull::dull::dull:


    Mey demala newei Machan Malayalam
     

    Voltage

    Well-known member
  • Feb 6, 2012
    21,732
    1
    15,133
    113
    කා... කා... මු..ට්..ටේ... කකා.. මුටේ..

    මේක අහල බලපන්


    :lol:

     
    Last edited:

    Al Baik

    Well-known member
  • Jan 5, 2011
    15,161
    12,147
    113
    Ohio, USA
    demala and malayalam atara loku wenasak na ne da? wachana ucharanaya godak samanai neda?


    ow Tamil, Malayalam, Kannada, Thelingu, wage godak Awa Dravid Language Ekak nisai A..

    A wageyma Malayaalam Eke Godak Sanskrit wachana use wenawaa..
     

    Gnauwa

    Member
    Apr 12, 2016
    829
    233
    0
    කාකා මුට්ටේ කියන්නෙ
    කපුටු බිත්තර වලට


    :lol:

    ගියසතියේ දිහා වැඩට යනකොට කපුටෙක් කෙටුවා. ශුවර් එකට ඌත් මේ සින්දුව අහපු එකෙක් වෙන්න ඕනා. දෙපාරක්ම කෙටුවා. :growl: