අනේ මන්දා බන් මේවට මුකුත් කියන්න බැ මටනම්.මත පොඩි කලේ ඉදන්ම ගෙදරට හොරෙන් බීල තියෙනවා.7-8 වගේ ඉදන්.පව් බන් උනුත් ආතල් එකක්නේ ගන්නේ.දැන් අහන්න එපා උබේ ළමයෙක් ඔහොම කරොත් මොකද කරන්නේ කියලා.මොනවා කරන්නද ඉතින් බොන එකා බොනවා ,අතල් ගන්න එකා ආතල් ගන්නවා,ගොඩක් උන්ට වයසට ගිහින් හැරිලා බැලුවම තමන් පට්ටම බොරින් ලයිෆ් එකක් ගතකරලා තියෙන්නේ තේරෙයි.නොබී ඉන්න පුලුවන්නම් හොදයි,මුන් ඉතින් දැනගන්න ඕන අතල් ගන්නවා වගේම ජිවිතෙන් ගොඩ දාගන්න.එතකොට තමයි පස්සේ කලෙක මේවා මතක් කරලා හිනා වෙන්න හරි පුළුවන්