අම්මගේ චූටි දූලා ටික

Spiderman.Ayya

Well-known member
  • Mar 26, 2016
    3,321
    2,389
    113
    බොන නොබොන එක වෙනම දෙයක්, ඒක පෞද්ගලික කැමත්තනේ... ඒත් බොන එකේ අමුතු වීරකමක් තියෙනවා කියලා හිතාන වීඩියෝ කරන එක අප්සෙට්... කොල්ලො , කෙල්ලෝ දෙගොල්ලොම තමා....
    Ewa share kara kara hali liyana eka ita wada upst

    Ane gon hukanno, samaaje gena therenne neththan ona huththak karaganin. Moda sipaiya 😂🤣
    Ponna hukannala hithan inne kollo witharai bonna one, athal ganna one kiyala.
    Ammage reddda saaamajee kello beela full athal eke innawa. muu haminenwa methana samaajee gaga.

    ------ Post added on Feb 19, 2022 at 5:30 AM
     
    • Dislike
    Reactions: YelaWolf

    revox

    Well-known member
  • Apr 10, 2010
    5,041
    2
    2,460
    113
    කොළොංපුරේ
    අනේ මන්දා බන් මේවට මුකුත් කියන්න බැ මටනම්.මත පොඩි කලේ ඉදන්ම ගෙදරට හොරෙන් බීල තියෙනවා.7-8 වගේ ඉදන්.පව් බන් උනුත් ආතල් එකක්නේ ගන්නේ.දැන් අහන්න එපා උබේ ළමයෙක් ඔහොම කරොත් මොකද කරන්නේ කියලා.මොනවා කරන්නද ඉතින් බොන එකා බොනවා ,අතල් ගන්න එකා ආතල් ගන්නවා,ගොඩක් උන්ට වයසට ගිහින් හැරිලා බැලුවම තමන් පට්ටම බොරින් ලයිෆ් එකක් ගතකරලා තියෙන්නේ තේරෙයි.නොබී ඉන්න පුලුවන්නම් හොදයි,මුන් ඉතින් දැනගන්න ඕන අතල් ගන්නවා වගේම ජිවිතෙන් ගොඩ දාගන්න.එතකොට තමයි පස්සේ කලෙක මේවා මතක් කරලා හිනා වෙන්න හරි පුළුවන්

    One of the Best comment
    :yes:
     
    • Like
    Reactions: Jim_Moriarty