අම්මගේ_ආදරේ_ඇයි_මෙතරම්

kansa malli

Well-known member
  • Apr 27, 2009
    4,311
    407
    83
    ලොවෙත් නෑ..
    අම්මගේ_ආදරේ_ඇයි_මෙතරම්

    අම්මගේ ආදරේ මොනවගේද?:)
    කොච්චරක්ද ? ඇයි ඒ තරම් ආදරේ ? උත්තරයක්‌ දෙන්න පුලුවන්ද ? :yes:

    අම්මා කෙනෙක් ඇයි ඒ තරම් කැපකිරීමක් දරුවෙකුට කරන්නේ ?

    මේ එක ගැන පුංචි කතාවක්..ටිකක් දිගයි..

    හිමිට අහලා බලන්න..අහනවනම් එක දිගටම අහන්න

    දන්නෙම නැතුව ඇස් දෙකට කඳුළු ආවොත් ඔයාට දැනෙයි අම්මා ඔයාටත් මෙච්චර ආදරේද කියලා
    :yes:

    මේක ඇහුවට පස්සේ මොනවද හිතුනේ කියලා කියන්න අමතක කරන්න එපා..

    ඒක තමයි මේ ත්‍රේඩ් එකේ එකම බලාපොරොත්තුව

    අම්මාට කොච්චරක් ආදරේද කියලා වචනයක් හරි ලියලා යන්න අමතක කරන්න එපා.. :)

    *************************************
    Mothers%2BLove%2B%252813%2529.jpg

    * :love: මං මගේ අම්මට මගේ ජීවිතේටත් වඩා ආදරෙයි :love: *

    * *
    *************************************
     
    coollifestyle4u

    Well-known member
  • Jun 16, 2008
    39,931
    2,501
    113
    .:මහනුවර:.
    අම්මාගේ ආදරය ගැන කතා කරනවා නම් ඕන තරම් කතා කරන්න පුලුවන්..
    ඔව්, මේ කතාව මීට කලින් අහලා තිබ්බා..
    අම්මලාගෙන් ලැබෙන ආදරය ඇවිත් මොහොතකට විතරක් පැවතෙන එකක් නෙවෙයි..
    උදා:- දැන් අපි හිතමු කෝ කෙල්ලත් එක්ක ආදර සම්බන්ධයක් පවත්වාගෙන ඉන්න ගමන්..
    යම් හේතුවක් හින්දා කෙල්ල තරහා වුනා කියලා..
    ඒ කෙල්ලගේ ඒ කෙන්තිය නැති කරන්න .. මොන තරම් දේවල් කරන්න ඕනේ ද...
    කොයි තරම් මහන්සියක් ගන්න ඕනේ ද.. ඒ ආදරය ආයෙත් ගන්න..
    ඒත්... අම්මා අපිත් එක්ක තරහා වෙන්න යන්නේ නෑ.. එහෙම තරහා වෙන්නේ අපි අම්මාගේ කීමට කන් නොදුන්නා නම් විතරයි..
    කොහොමත් අම්මලා කියන්නේ අපේ හොදට නේ..
    අම්මා කෙනෙක්ට තම දු දරුවන්ගෙන් තරහා වේලා මොහොතක් වත් ඉන්න හිත දෙන්නේ නෑ..

    රෙප් දෙන්න විදියක් නෑ සහෝ..~
     
    costaxxx

    Well-known member
  • Nov 12, 2008
    1,801
    238
    83
    32
    Wennappuwa
    අම්මගේ ආදරේ මොනවගේද?:)
    කොච්චරක්ද ? ඇයි ඒ තරම් ආදරේ ? උත්තරයක්‌ දෙන්න පුලුවන්ද ? :yes:

    අම්මා කෙනෙක් ඇයි ඒ තරම් කැපකිරීමක් දරුවෙකුට කරන්නේ ?

    මේ එක ගැන පුංචි කතාවක්..ටිකක් දිගයි..

    හිමිට අහලා බලන්න..අහනවනම් එක දිගටම අහන්න

    දන්නෙම නැතුව ඇස් දෙකට කඳුළු ආවොත් ඔයාට දැනෙයි අම්මා ඔයාටත් මෙච්චර ආදරේද කියලා
    :yes:

    මේක ඇහුවට පස්සේ මොනවද හිතුනේ කියලා කියන්න අමතක කරන්න එපා..

    ඒක තමයි මේ ත්‍රේඩ් එකේ එකම බලාපොරොත්තුව

    අම්මාට කොච්චරක් ආදරේද කියලා වචනයක් හරි ලියලා යන්න අමතක කරන්න එපා.. :)

    *************************************
    Mothers%2BLove%2B%252813%2529.jpg

    * :love: මං මගේ අම්මට මගේ ජීවිතේටත් වඩා ආදරෙයි :love: *

    * *
    *************************************

    Repost ban magema thread ekak tiynwa eth elazzzz nc thread