අම්මටත් අවුල් කරන්න දෙයක් නැ

KingJulian

Well-known member
  • Nov 21, 2013
    762
    966
    93
    ලංකාවේ ඉතින් 5mil ක විතර assets තියෙනවා. (ගෙවල් දෙකක්)
    ජොබ් එකක් තියෙනවා. කාර් නැ. ඔච්චර තමයි.
    ලංකාවේ මුලික අවශ්‍යතා නැනේ බන්.

    උබට දැන් තියෙන info තිබ්බා නම් උබ යන්නේ නැද්ද ?
    Most probably No.

    මගේ පෞද්ගලික අදහස. වැඩේ තියෙන්නේ අනාගතේ මොන වගේද කියලා අපි දන්නේ නෑනේ.
    පිට රටක ගිහින් settle වෙලා ළමයි මොන්ටිසෝරි/ඉස්කෝල වලට යන්න ගත්තට පස්සේ ආයේ වෙනස් වෙන්න අමාරුයි.

    සමහර අය පිටරට ජීවිතේට කැමති, සමහරු එච්චරම නෑ, එක එකාගේ රුචි අරුචි කම් වෙනස්නේ.
    පිට රටක ගිහින් ඔලුව ගහගෙන ඉන්න එකත් සැහෙන ගේමක්, ක්‍රම වෙනස් නිසා.

    ලංකාවෙන් ගියාම දෙමව්පියන්, පොඩි කාලේ ඉඳන් උදව් කරපු නෑදෑයන් වගේ අයගෙන් වෙන් වෙන්න වෙනවා. ඒ වෙනුවට සුව පහසු ජිවිතයක්, ලංකාවේ ඉද්දි කරන්න බැරි වෙන දේවල් (travelling, invesment etc .) වගේ දේවල් ලැබෙනවා.

    මට කියන්න ඕන උනේ, මේ කාලේ තියෙන රැල්ලට අහු වෙලා ක්ෂණික තීරණ ගන්න එපා කියන එක විතරයි.
     
    kasun090354t

    Well-known member
  • Aug 21, 2011
    24,291
    36,396
    113
    කෑගල්ල
    ගියාට කමක් නෑ ජන්දෙ කාලෙට ඵහෙම ඵන්න ඵපා රට බේරගන්න කියල මේ වේ* පුතාලට ජන්දෙ දාන්න.අපි නම් ලංකාවේ ඉඳලම තමා මුන්ගෙ පච වලට අහු වුනේ..

    ඔවු ඔවු මතකයි මතකයි. චන්දේන් පස්සේ දැක්කමද කොහෙද. :lol: :lol:

    dj gamaya

    Well-known member
  • Nov 30, 2007
    69,356
    5,773
    113
    Hell & Heaven (Kiribathgoda)
    රටින් යන්න තීරණය කරා.
    ඔෆර් එකත් ආවා. accept කරා. resignation දෙන්න ඕනේ 18 වෙනිදා.

    අවුරුද්දට අම්මලාව බලන්න ගියාම කිව්වා විස්තරේ.
    එකපාරටම කිව්වම අවුල් ගියා.
    හැබැයි තේරුම් ගත්තා අපේම හොදට තමයි යන්නේ කියලා.
    මටත් දුකයි තමයි ඉතින් මොනවා කරන්නද ?

    මන් එහෙම අම්මලා තාත්තලා එක්ක කතා කරන එකෙක් නෙමෙයි.
    නමුත් බැඳලා හිටියත් සතියකට පාරක්වත් එයාල එනවා අපිව බලන්න. මට යන්න වෙලාවක් නැති නිසා.
    සමහර විට සති දෙකක් විතර එයාලා අවේ නැත්නම් මම යනවා. යන්නේ හිතලා නෙමෙයි.
    නිකන් යැවෙනවා වගේ. ගිහින් කතා කරන්නෙත් නැ ලොකුවට. වයිෆ් නම් කතා කරනවා.

    ගිහින් නම් සල්ලි එවන්න පුළුවන්. එයාල දැන් 50 - 60 අතරේ. උන් ඉන්න කාලේ උන් එක්ක ඉදලා සතුටින් ඉන්න තිබ්බා.

    ගෝටා එක්ක පට්ට තරහක් එන්නේ බන්.
    පට්ට අවුල් බන් අඩෙන්න වගේ. ටික දවසකින් හරි යයි.
    ගම හාමිනේ ....... ? :lol: :lol:
     
    Ace Viper

    Well-known member
  • Jul 6, 2015
    5,263
    3,639
    113
    Most probably No.

    මගේ පෞද්ගලික අදහස. වැඩේ තියෙන්නේ අනාගතේ මොන වගේද කියලා අපි දන්නේ නෑනේ.
    පිට රටක ගිහින් settle වෙලා ළමයි මොන්ටිසෝරි/ඉස්කෝල වලට යන්න ගත්තට පස්සේ ආයේ වෙනස් වෙන්න අමාරුයි.

    සමහර අය පිටරට ජීවිතේට කැමති, සමහරු එච්චරම නෑ, එක එකාගේ රුචි අරුචි කම් වෙනස්නේ.
    පිට රටක ගිහින් ඔලුව ගහගෙන ඉන්න එකත් සැහෙන ගේමක්, ක්‍රම වෙනස් නිසා.

    ලංකාවෙන් ගියාම දෙමව්පියන්, පොඩි කාලේ ඉඳන් උදව් කරපු නෑදෑයන් වගේ අයගෙන් වෙන් වෙන්න වෙනවා. ඒ වෙනුවට සුව පහසු ජිවිතයක්, ලංකාවේ ඉද්දි කරන්න බැරි වෙන දේවල් (travelling, invesment etc .) වගේ දේවල් ලැබෙනවා.

    මට කියන්න ඕන උනේ, මේ කාලේ තියෙන රැල්ලට අහු වෙලා ක්ෂණික තීරණ ගන්න එපා කියන එක විතරයි.
    ක්ෂණිකව ගත්තේ නැත්තන් හැමදාම හිරවෙලා තමා ඉන්න වෙන්න ... හිත හිත ඉන්න වෙලාවක් නෑ ... බංකලොත් උනාම සරණාගත visa තමා යන්න වෙන්නේ ඊට පස්සේ
     
    Voldemort Bro

    Well-known member
  • Jan 1, 2020
    10,017
    13,911
    113
    126
    Hogwarts
    රටින් යන්න තීරණය කරා.
    ඔෆර් එකත් ආවා. accept කරා. resignation දෙන්න ඕනේ 18 වෙනිදා.

    අවුරුද්දට අම්මලාව බලන්න ගියාම කිව්වා විස්තරේ.
    එකපාරටම කිව්වම අවුල් ගියා.
    හැබැයි තේරුම් ගත්තා අපේම හොදට තමයි යන්නේ කියලා.
    මටත් දුකයි තමයි ඉතින් මොනවා කරන්නද ?

    මන් එහෙම අම්මලා තාත්තලා එක්ක කතා කරන එකෙක් නෙමෙයි.
    නමුත් බැඳලා හිටියත් සතියකට පාරක්වත් එයාල එනවා අපිව බලන්න. මට යන්න වෙලාවක් නැති නිසා.
    සමහර විට සති දෙකක් විතර එයාලා අවේ නැත්නම් මම යනවා. යන්නේ හිතලා නෙමෙයි.
    නිකන් යැවෙනවා වගේ. ගිහින් කතා කරන්නෙත් නැ ලොකුවට. වයිෆ් නම් කතා කරනවා.

    ගිහින් නම් සල්ලි එවන්න පුළුවන්. එයාල දැන් 50 - 60 අතරේ. උන් ඉන්න කාලේ උන් එක්ක ඉදලා සතුටින් ඉන්න තිබ්බා.

    ගෝටා එක්ක පට්ට තරහක් එන්නේ බන්.
    පට්ට අවුල් බන් අඩෙන්න වගේ. ටික දවසකින් හරි යයි.
    Mokakda field eka machn
     
    menaka60

    Well-known member
  • Dec 17, 2012
    2,891
    1,001
    113
    Ai bn Amma Thaththa ekka wadiya katha karanne na kiyanne... ubata mona hari prashna unada eyalagen podi kaale...
    ehema nathuwath uba ohoma innawa kiyanne eka ube kamaththa ekata kaatawath mukuth kiyanna ba...
    habai eyala nathi una dawasaka ubata eka thadinma danei ane mata eyala ekka katha karanna thibbanan kiyala
     
    • Sad
    Reactions: animation