Gilena nawee meyanta mokda ban wune attmaGilena nawaka meeyanta una wade minissunta welaaa thiyenne

ආහ් එහෙමද රටින් යනවද තරහෙන් ද..... ජේවීපී ද ජේසු දරටින් යන්න තීරණය කරා.
ඔෆර් එකත් ආවා. accept කරා. resignation දෙන්න ඕනේ 18 වෙනිදා.
අවුරුද්දට අම්මලාව බලන්න ගියාම කිව්වා විස්තරේ.
එකපාරටම කිව්වම අවුල් ගියා.
හැබැයි තේරුම් ගත්තා අපේම හොදට තමයි යන්නේ කියලා.
මටත් දුකයි තමයි ඉතින් මොනවා කරන්නද ?
මන් එහෙම අම්මලා තාත්තලා එක්ක කතා කරන එකෙක් නෙමෙයි.
නමුත් බැඳලා හිටියත් සතියකට පාරක්වත් එයාල එනවා අපිව බලන්න. මට යන්න වෙලාවක් නැති නිසා.
සමහර විට සති දෙකක් විතර එයාලා අවේ නැත්නම් මම යනවා. යන්නේ හිතලා නෙමෙයි.
නිකන් යැවෙනවා වගේ. ගිහින් කතා කරන්නෙත් නැ ලොකුවට. වයිෆ් නම් කතා කරනවා.
ගිහින් නම් සල්ලි එවන්න පුළුවන්. එයාල දැන් 50 - 60 අතරේ. උන් ඉන්න කාලේ උන් එක්ක ඉදලා සතුටින් ඉන්න තිබ්බා.
ගෝටා එක්ක පට්ට තරහක් එන්නේ බන්.
පට්ට අවුල් බන් අඩෙන්න වගේ. ටික දවසකින් හරි යයි.
ausi thama wadima lankan ewun inneයන්නෙ නෑ කියල තමා දැනට තීරනේ
කමිට්මන්ට්ස් නැති උං යමල්ල
අපේ වයිෆ් ඔන්ලි චයිල්ඩ්. බෝත් පේරන්ට්ස් 75 + . අපි එක්ක ඉන්නෙ
ඉතිං අපි ගියොත් ඩබල ලොස් වෙනව
අපේ තාත්ත හාට් පේශන්ට් , දෙපාරක් ම අමාරු උන වෙලේ හොස්පිටල් ගෙනිච්චෙ මම. අපේ ඉස්සරහ ගෙදර ඉන්නෙ.
ඉතිං ඔය වගේ හුටපට පැටලිලි නැති උං යමල්ල
හෙළදිව අනාගතේ අවිනිශ්චිතයි.
ලෝකෙ කොහෙ ගියත් රිස්ක් එකක් තියෙනව. ඒත් ලංකාවෙ කෙලවීම ඔබ්වියස්.
දැං යුක්‍රේනෙ එකපාර හුටුස් උනේ...
යන්න පුලුවං ප්‍රශ්න නැති අය යන්න
මම නොයන අනික් හේතුව මට පිටරට වල හෝමි ෆීලිං එක නෑ බං,
මම දැනට රටවල් 5 කට වගේ ගිහිල්ල තියෙනව. නෝවේ, ස්වීඩන්, සිංග, සෞදි, ජර්මන්
ඒ එකකවත් හෝමි ගතිය නෑ.. මිනිස්සු අතර ඉද්දි මට හෙන ඒලියන් ෆීලිං එකක් එන්නෙ. මම ඒකට ආස නෑ. ඕක නොයන්න තව හේතුවක්.
මගෙ මානසික ප්‍රශ්නයක් වෙන්නත් පුලුවං ඒක නං.
උන් ඉන්න කාලේ උන් එක්ක සතුටින් ඉන්න ??රටින් යන්න තීරණය කරා.
ඔෆර් එකත් ආවා. accept කරා. resignation දෙන්න ඕනේ 18 වෙනිදා.
අවුරුද්දට අම්මලාව බලන්න ගියාම කිව්වා විස්තරේ.
එකපාරටම කිව්වම අවුල් ගියා.
හැබැයි තේරුම් ගත්තා අපේම හොදට තමයි යන්නේ කියලා.
මටත් දුකයි තමයි ඉතින් මොනවා කරන්නද ?
මන් එහෙම අම්මලා තාත්තලා එක්ක කතා කරන එකෙක් නෙමෙයි.
නමුත් බැඳලා හිටියත් සතියකට පාරක්වත් එයාල එනවා අපිව බලන්න. මට යන්න වෙලාවක් නැති නිසා.
සමහර විට සති දෙකක් විතර එයාලා අවේ නැත්නම් මම යනවා. යන්නේ හිතලා නෙමෙයි.
නිකන් යැවෙනවා වගේ. ගිහින් කතා කරන්නෙත් නැ ලොකුවට. වයිෆ් නම් කතා කරනවා.
ගිහින් නම් සල්ලි එවන්න පුළුවන්. එයාල දැන් 50 - 60 අතරේ. උන් ඉන්න කාලේ උන් එක්ක ඉදලා සතුටින් ඉන්න තිබ්බා.
ගෝටා එක්ක පට්ට තරහක් එන්නේ බන්.
පට්ට අවුල් බන් අඩෙන්න වගේ. ටික දවසකින් හරි යයි.
ubath mama wage thmayiii.... amma thatha inna nisa yanna baha...... mechra us mahath karala, me amaru kale maru wenna bahane.... karanna deyak naha.. ethakota pita rata mata set wenneth naha .. mamath ratatwal wala hitiya, tikak yaddi epawema wenawa..යන්නෙ නෑ කියල තමා දැනට තීරනේ
කමිට්මන්ට්ස් නැති උං යමල්ල
අපේ වයිෆ් ඔන්ලි චයිල්ඩ්. බෝත් පේරන්ට්ස් 75 + . අපි එක්ක ඉන්නෙ
ඉතිං අපි ගියොත් ඩබල ලොස් වෙනව
අපේ තාත්ත හාට් පේශන්ට් , දෙපාරක් ම අමාරු උන වෙලේ හොස්පිටල් ගෙනිච්චෙ මම. අපේ ඉස්සරහ ගෙදර ඉන්නෙ.
ඉතිං ඔය වගේ හුටපට පැටලිලි නැති උං යමල්ල
හෙළදිව අනාගතේ අවිනිශ්චිතයි.
ලෝකෙ කොහෙ ගියත් රිස්ක් එකක් තියෙනව. ඒත් ලංකාවෙ කෙලවීම ඔබ්වියස්.
දැං යුක්‍රේනෙ එකපාර හුටුස් උනේ...
යන්න පුලුවං ප්‍රශ්න නැති අය යන්න
මම නොයන අනික් හේතුව මට පිටරට වල හෝමි ෆීලිං එක නෑ බං,
මම දැනට රටවල් 5 කට වගේ ගිහිල්ල තියෙනව. නෝවේ, ස්වීඩන්, සිංග, සෞදි, ජර්මන්
ඒ එකකවත් හෝමි ගතිය නෑ.. මිනිස්සු අතර ඉද්දි මට හෙන ඒලියන් ෆීලිං එකක් එන්නෙ. මම ඒකට ආස නෑ. ඕක නොයන්න තව හේතුවක්.
මගෙ මානසික ප්‍රශ්නයක් වෙන්නත් පුලුවං ඒක නං.
un peenuwa ban, boats walata panna. allan unne na. habai machan mama me thread deka daapu broth neme kiwi lokkaa. mokada uge thathwe apita therenne naane. family ekaka hamooma gana hithanna oonane. api balanna oona me wage hithe amaruwen yanna yana rata gana kakkumak thiyena unwa me maha polowe nawaththaganna kramayak hadana ekaiGilena nawee meyanta mokda ban wune attma