අම්මටසිරි වෙනවා

ryandok

Well-known member
  • Oct 11, 2011
    13,684
    1
    3,804
    113
    වලපල්ලේ
    අම්මටසිරි වෙනවා









    Pirates of the Caribbean 5 බලන්න හිටපු උන් වරෙල්ලා :frown::frown::frown:






    MV5BMTYyMTcxNzc5M15BMl5BanBnXkFtZTgwOTg2ODE2MTI@._V1_UY1200_CR90,0,630,1200_AL_.jpg









    පහුගිය දවස් ටිකේ ගිය වයිරස් සීන් එකෙන් මේ ෆිල්ම් එකේ ඔරිජිනල් එකක් හැකර්ලා උස්සලා කියහන්කෝ.. දැන් උන් කියනවා උන් කියන ගාන ගෙව්වේ නැත්තන් ඉන්ටනෙට් එකට දානවා කියලා :baffled::baffled::baffled::baffled:







    කෝම හරි මුන් ගෙවන්නේ නැතුව ගේම ඉල්ලනයි හදන්නේ.. දැනටමත් FBI එකත් එක්ක මේක ගැන කටයුතු කරගෙන යනවා කියලයි උන් කියන්නේ හැබැයි :yes:


    මේ මාසේ 25 රිලීස් කරන්න තිබ්බ එක කලින් හෝල් වලට දායි වගේ :oo:



    NEWS
     
    Last edited:
    Sep 4, 2015
    3,212
    269
    0
    Film produce karapu ekek aniwa okata sambandai. cameramen kenek hari kauru hari sambandai. nattan mun boruwata kiyala salli illanawa ati. meka sira news ekak da ban ? :confused:
     
    • Like
    Reactions: ryandok

    Dilzzzz

    Well-known member
  • Jul 12, 2013
    22,530
    1,172
    113
    under the sun
    අනේ ඕක ගෙවන්නේ නැතුව හිටපල්ලා
    ඉක්මනට ෆිල්ම් එක බලාගන්ඩ අපිට
     

    chrishanelloyd

    Well-known member
  • Oct 20, 2012
    5,680
    890
    113
    අනේ ඕක ගෙවන්නේ නැතුව හිටපල්ලා
    ඉක්මනට ෆිල්ම් එක බලාගන්ඩ අපිට

    ඕක හැකර් රිලීස් කරොත්ත් ඊටපස්සේ හැක්ර්ටම තමා ෆිල්ම් හදන්න වෙන්නේ.
     
    Sep 4, 2015
    3,212
    269
    0
    ඕක හැකර් රිලීස් කරොත්ත් ඊටපස්සේ හැක්ර්ටම තමා ෆිල්ම් හදන්න වෙන්නේ.

    සමාරවිට ෆිල්ම් ප්‍රොඩියුසර්ම බොරුවට කෙප්පයක් යවල බැක්ග්‍රවුන්ඩ් එකෙන් ෆිල්ම් එකේ පොපියුලරිටි එක වැඩි කර ගන්නව ඇති. මේක කොහොමත් පයිරේට්ලට සම්භන්ධයිනේ.:rofl: