අම්මටසිරි වෙනවා
Pirates of the Caribbean 5 බලන්න හිටපු උන් වරෙල්ලා

පහුගිය දවස් ටිකේ ගිය වයිරස් සීන් එකෙන් මේ ෆිල්ම් එකේ ඔරිජිනල් එකක් හැකර්ලා උස්සලා කියහන්කෝ.. දැන් උන් කියනවා උන් කියන ගාන ගෙව්වේ නැත්තන් ඉන්ටනෙට් එකට දානවා කියලා

කෝම හරි මුන් ගෙවන්නේ නැතුව ගේම ඉල්ලනයි හදන්නේ.. දැනටමත් FBI එකත් එක්ක මේක ගැන කටයුතු කරගෙන යනවා කියලයි උන් කියන්නේ හැබැයි
Last edited: