අම්මට/තාත්තට අදරෙයි කියන්න වෙනමම දවස් ඔන&#3545

mr.tikko

Member
Nov 19, 2010
1,699
399
0

අම්මට අදරෙයි කියන්න ලන්කාවෙ ඉපදුන අපට වෙනමම දවසක් ඔනෙද...?
අම්මලට තැගි දෙන්න ලන්කාවෙ අපිටත් වෙනමම දවසක් ඔනෙද...?
ඇයි අවුරුද්දෙ අනිත් දවස් 364දි අම්ම ගැන බලන්නෙ කව්ද...?

ලන්කාවෙ අපිට මෙහෙම දවසක් එපා... මොකද අපි ඉපඩුන දවසෙ ඉදල මැරෙනකන්ම අම්මට තාත්තට ආදරෙන් ඉන්නව... මොනදේ කරත් කවෘ අපට හිටියත් දෙමව්පියො ඇර වෙන කවෘත් නැහැ.. ඒක නිසා මේවගේ දවස් බටහිර ලොකෙට ඉතුරු කරල අපේ රටේ අපේ විදියට ජීවත් වෙමු...

මම මගේ අම්මට තාත්තට හැමදාම අදරෙයි.. හැමදාම ගරු කරනව...

Dhawasak thiyena eka hodayi ammala amathaka wechcha ewunta.. TV eke mehema dawasak kiyala kiyaddiwath mathak awenawane.. eth mama meka liwwe.. boru sobaneta... I Love ammi gana.. bahutharekata.. unta mathaka nehe un hemadama eliyata bahinne amma uyala dena kema eka aragena kiyala.. business karayonge marketing dawasakata ape kollo kello ahuwenawa.. Trend ekata demawpiyonta Love karanna yana ayatayi mama meka liwwe...
 
Last edited:

sob

Member
May 4, 2011
133
14
0
Sirawatama Kathawe aththak thibe suddo ohoma dinayak dagaththe unta wayasaka ammala thaththa la balanna yanna wadi idak nathi nisai api ehema naa nee
 
h_abeysinghe

Well-known member
  • Sep 4, 2008
    12,096
    435
    83
    32
    toronto,canada
    ඔව් එක ඇත්ත අපි අම්මා තාත්තාට හැම දාම ගරු කරන්න ඔනෙ :yes::yes:
    එත් මච්න් මෙහෙම දවසක් තියෙන්නෙ එයලාව තවත් වැඩියෙන් සිහි කරන්නයි :D
    බලපන් අපෙ රටෙ අම්මාවරුන්ගෙ දිනය,තාත්තාවරුන් ගෙ දිනය වැඩිය සිහි කරෙ නැති උනාට ගුරුවරුන්ගෙ දිනය,ළමා දිනය,වැඩිහිටි දිනය නම් සිහි කරනවා :D
    එකෙන් කියන්නෙ අපෙ ලංකාවෙ ළමයි ගුරුවරුන්ට ගරු කරන්නෙ එදා විතරයි කියලද?? නැ නෙ :D
    එහෙම දවසක් දලා තියෙන්නෙ එ අයව තවත් සිහි කරන්න :D ලංකාවෙ මුකුත් වැඩිය අම්මාවරුන්ගෙ දිනය සැමරුවෙ නැති උනාට මෙහෙ නම් හැම පාසලකම 1 වසරෙ ඉදලා 11 වසර වෙනකන් සැම ළමයෙක් ම මෙ දිනයට ඉස්සෙල්ලා අම්මාට තමන් ගෙ අතින් මොනවා හරි හදන්න ඔනෙ :D එ දවසෙ දි අපෙ පොඩි මල්ලිලා,නන්ගිලා ගොඩක් දෙවල් කරනවා අම්මා,තාත්තා වෙනුවෙන් :D

    අපෙ මල්ලි ලංකාවෙ හිටපු අවුරුදු 10ටම අම්මා,තාත්තා වෙනුවෙන් මුකුත් කරෙ නැ මොකද එ කාලෙ වැඩිය දන්නෙ නැති නිසාත්, එයා ගිය ලංකාවෙ ජනප්‍රිය පසලෙන් වත් කිසි දෙයක් නොකරපු නිසා!!එත් අද මට ගොඩක් සතුටුයි එයා එයාගෙම අතින් හදපු ලස්සන කාඩ් එකකුත්,පොයම් එකකුත්,පින්තුර වගයකුත් දලා අම්මාට දුන්නා :D
     
    sudu pusa

    Well-known member
  • Oct 12, 2010
    31,296
    2,660
    113
    42
    මහනුවර නගරය
    ඇත්ත කථාව
    වැඩියෙනි සිහි කරන්න කියලා දෙයක් නෑ
    මොන මගුල උනත් ඒ දෙන්නා තමයි සිහි වෙන්නේ
    ඕවා නිකන් පුහු සංකල්ප විතරයි
    අම්මලා තාත්තලා ගෑණි දරුවන්ව අමතක කරලා
    ඩිස්කෝ ගානේ යන ආතල් ගන්න උන්ට හොදා එහෙම දවසක් තියෙන එක
    සරලව කියනවනම්
    වෙස්ටන් පොන්සියන්ට...
     
    sam2044

    Member
    Sep 1, 2007
    146
    5
    0
    අම්මට අදරෙයි කියන්න ලන්කාවෙ ඉපදුන අපට වෙනමම දවසක් ඔනෙද...?
    අම්මලට තැගි දෙන්න ලන්කාවෙ අපිටත් වෙනමම දවසක් ඔනෙද...?
    ඇයි අවුරුද්දෙ අනිත් දවස් 364දි අම්ම ගැන බලන්නෙ කව්ද...?

    ලන්කාවෙ අපිට මෙහෙම දවසක් එපා... මොකද අපි ඉපඩුන දවසෙ ඉදල මැරෙනකන්ම අම්මට තාත්තට ආදරෙන් ඉන්නව... මොනදේ කරත් කවෘ අපට හිටියත් දෙමව්පියො ඇර වෙන කවෘත් නැහැ.. ඒක නිසා මේවගේ දවස් බටහිර ලොකෙට ඉතුරු කරල අපේ රටේ අපේ විදියට ජීවත් වෙමු...

    මම මගේ අම්මට තාත්තට හැමදාම අදරෙයි.. හැමදාම ගරු කරනව...

    සහතික ඇත්ත. රෙප් + ඔය වෙනමම දවස් දාගෙනෙ කරන්නේ වෙළදාමක් විතරය්.
     
    xcute_shake

    Well-known member
  • Jun 11, 2010
    4,964
    475
    83
    Down South
    උඹේ කතාව සම්පූර්න ඇත්ත මචන්.....ඒත් ලන්කාවෙ අපිට මෙහෙම දවසක් එපා කියන එක හරි නෑ නේද මචන්......අම්මලට සලකන්නෙ නැති මේ කාලෙ , අම්ම වෙනුවෙන් මුලු ලෝකෙටම එක දවසක් හරි වෙන් කරල තියන එක කොයි තරම් දෙයක්ද මචන්....
     
    lahirubk

    Junior member
  • Jan 9, 2009
    253
    19
    18
    Ow ban... Mamath inne oya mathema thamai... Ai ban ammatai thaththatai aadare karanna wenama dawasak oone?? Ethakota anith dawas walata aadare nethda?? Ethakota kellata rosa malak dennatha February 14th wenakan balan inna ooneda?? oowa boru wishwasa... :confused::confused::yes::yes::yes::yes:
     
    mr.tikko

    Member
    Nov 19, 2010
    1,699
    399
    0
    උඹේ කතාව සම්පූර්න ඇත්ත මචන්.....ඒත් ලන්කාවෙ අපිට මෙහෙම දවසක් එපා කියන එක හරි නෑ නේද මචන්......අම්මලට සලකන්නෙ නැති මේ කාලෙ , අම්ම වෙනුවෙන් මුලු ලෝකෙටම එක දවසක් හරි වෙන් කරල තියන එක කොයි තරම් දෙයක්ද මචන්....

    :yes::yes::yes:

    Dhawasak thiyena eka hodayi ammala amathaka wechcha ewunta.. TV eke mehema dawasak kiyala kiyaddiwath mathak awenawane.. eth mama meka liwwe.. boru sobaneta... I Love ammi gana.. bahutharekata.. unta mathaka nehe un hemadama eliyata bahinne amma uyala dena kema eka aragena kiyala.. business karayonge marketing dawasakata ape kollo kello ahuwenawa.. Trend ekata demawpiyonta Love karanna yana ayatayi mama meka liwwe...
     
    mr.tikko

    Member
    Nov 19, 2010
    1,699
    399
    0
    ඔව් එක ඇත්ත අපි අම්මා තාත්තාට හැම දාම ගරු කරන්න ඔනෙ :yes::yes:
    එත් මච්න් මෙහෙම දවසක් තියෙන්නෙ එයලාව තවත් වැඩියෙන් සිහි කරන්නයි :D
    බලපන් අපෙ රටෙ අම්මාවරුන්ගෙ දිනය,තාත්තාවරුන් ගෙ දිනය වැඩිය සිහි කරෙ නැති උනාට ගුරුවරුන්ගෙ දිනය,ළමා දිනය,වැඩිහිටි දිනය නම් සිහි කරනවා :D
    එකෙන් කියන්නෙ අපෙ ලංකාවෙ ළමයි ගුරුවරුන්ට ගරු කරන්නෙ එදා විතරයි කියලද?? නැ නෙ :D
    එහෙම දවසක් දලා තියෙන්නෙ එ අයව තවත් සිහි කරන්න :D ලංකාවෙ මුකුත් වැඩිය අම්මාවරුන්ගෙ දිනය සැමරුවෙ නැති උනාට මෙහෙ නම් හැම පාසලකම 1 වසරෙ ඉදලා 11 වසර වෙනකන් සැම ළමයෙක් ම මෙ දිනයට ඉස්සෙල්ලා අම්මාට තමන් ගෙ අතින් මොනවා හරි හදන්න ඔනෙ :D එ දවසෙ දි අපෙ පොඩි මල්ලිලා,නන්ගිලා ගොඩක් දෙවල් කරනවා අම්මා,තාත්තා වෙනුවෙන් :D

    අපෙ මල්ලි ලංකාවෙ හිටපු අවුරුදු 10ටම අම්මා,තාත්තා වෙනුවෙන් මුකුත් කරෙ නැ මොකද එ කාලෙ වැඩිය දන්නෙ නැති නිසාත්, එයා ගිය ලංකාවෙ ජනප්‍රිය පසලෙන් වත් කිසි දෙයක් නොකරපු නිසා!!එත් අද මට ගොඩක් සතුටුයි එයා එයාගෙම අතින් හදපු ලස්සන කාඩ් එකකුත්,පොයම් එකකුත්,පින්තුර වගයකුත් දලා අම්මාට දුන්නා :D

    yes, eka pili gannawa.. ohoma dawas dala thibunama edatawath mathak wenawane... anika School wala oya wage dewal dawas celebrate karanneth Trend eka nisa.. anika school ekaka ohoma dewal karana eka hodayi... mokada edatawath demawpiyinge age kiyala denawane.. mama kiyanne trend ekata Marketing geta walata ahuwela boruwata sobana daana ape posh kollo kellonta...