අම්මට බැන්නා

nilangapriyadarshana

Well-known member
  • Feb 3, 2018
    779
    510
    93
    මට පට්ට දුකයි බං.:sorry::(
    මම අම්මට බැන්නා අම්මගෙ වැරැද්දක් නැතුවත්. මට පට්ට දුකයි දැන්.
    මට තරහා ගියාම හැමදාම බණිනවා කැතම කැත විදියට. පස්සෙ දුකයි.
    අම්මා අඩනව කවදාවත් මං හොදක් අහන්නෙ නෑනෙ කියල.:(
    අනේ බං කොහොමද මේක නවත්ත ගන්නෙ:(
     

    mr90486

    Well-known member
  • Sep 2, 2008
    1,705
    1,476
    113
    Everywhere
    මල්ලි උඹ ස්වභාවයෙන්ම කේන්ති යන ඩයල් එකක්ද? අම්ම හරි තාත්ත හරි දෙන්නම හරි ඒ වගේද? බනින්න හේතුවත් කියපන්
     

    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    ඉක්මනට කසාදයක් කරගනින් එතකොට බනින්න හාමිනේ කෙනෙක් ඉන්නවනේ :yes: හාමිනේගෙන් කොසු පාරවල් දෙකතුනක් කද්දි ඕක නතර වෙයි :yes:
     

    nilangapriyadarshana

    Well-known member
  • Feb 3, 2018
    779
    510
    93
    ඇයි මූ ආතල් ගන්න thread දාන එකෙක්ද?

    http://www.elakiri.com/forum/showthread.php?t=1925802
    නොදන්න හුත්තවල් කතා නොකර වැඩක් බලාගනින්. ගීකො කියන එකා දාපු ත්‍රෙඩ් එකට මමත් කමෙන්ට් කරා. මේ මම කලින් දාපු ත්‍රෙඩ් එකක්.
    ඌට තියෙන ප්‍රශ්නෙ ම මටත් තියෙනවා.
    ඔලුව අවුල් වෙලා අප්සට් එකේ ඉන්න වෙලාවෙ තෝ තව කුණුහර්ප කතා කරනවා
    වද නොදී මක බෑ වියකො
    රෙපුත් කපාගෙන කපාගෙන ගිහින් ඉදකින් තොපි
    :angry::angry:
     

    nilangapriyadarshana

    Well-known member
  • Feb 3, 2018
    779
    510
    93
    මන් කිව්වේ මේ දවස් ටිකෙම අම්මට බැනපු ත්‍රෙඩ් දැක්කා :sorry:

    බොරු කියන්න එපා ඕයි එක ත්‍රෙඩ් එකයි ගීකො කියන එකා දාපු එක:angry:
     

    nilangapriyadarshana

    Well-known member
  • Feb 3, 2018
    779
    510
    93
    ඉක්මනට කසාදයක් කරගනින් එතකොට බනින්න හාමිනේ කෙනෙක් ඉන්නවනේ :yes: හාමිනේගෙන් කොසු පාරවල් දෙකතුනක් කද්දි ඕක නතර වෙයි :yes:

    එයාට බැනෙන්නෙ නෑ බං හැමදේටම අම්මා. ගෙදර නැතුව වෙන කොහේ හිටියත් අම්මා කෝල් කරාම තරහා ගිහින් ඉන්න වෙලාවට කුණුහර්ප කියවෙනවා:sorry::(
     

    Candid-B

    Well-known member
  • Apr 25, 2019
    34,842
    1
    60,700
    113
    Mother Earth
    අම්මලට බැනල ප්‍රශ්ණ විසඳන්න බෑ කියල ඔළුවෙ තියා ගනින්. :)
     

    mr90486

    Well-known member
  • Sep 2, 2008
    1,705
    1,476
    113
    Everywhere
    http://www.elakiri.com/forum/showthread.php?t=1925802
    නොදන්න හුත්තවල් කතා නොකර වැඩක් බලාගනින්. ගීකො කියන එකා දාපු ත්‍රෙඩ් එකට මමත් කමෙන්ට් කරා. මේ මම කලින් දාපු ත්‍රෙඩ් එකක්.
    ඌට තියෙන ප්‍රශ්නෙ ම මටත් තියෙනවා.
    ඔලුව අවුල් වෙලා අප්සට් එකේ ඉන්න වෙලාවෙ තෝ තව කුණුහර්ප කතා කරනවා
    වද නොදී මක බෑ වියකො
    රෙපුත් කපාගෙන කපාගෙන ගිහින් ඉදකින් තොපි
    :angry::angry:


    උඹේ හැදියාව ගැන තේරුම් ගන්න ඔය ටික ඇති. අම්මට බැනල මෙතන thread දදා හැමිනෙන්නෙ මොකටද පකයෝ? ගිහින් අම්මට වැඳලා සමාව ඉල්ලලා පොරොන්දු වෙයන් තමුන් අතින් වරදක් උනා ඒක නැවත වෙන්නෙ නෑ කියල. ආයේ ආයේ වෙනවනං මානසික වෙදෙක් හම්බෙලා තොගෙ ප්‍රශ්නේ කියල බෙහෙත් ගනින්. තොගේ තියෙන පොන්න කමනේ බැනල ඉවරවෙලා අපෙන් අහන්නේ මොනවද කරන්නේ කියල.