මට පට්ට දුකයි බං.

මම අම්මට බැන්නා අම්මගෙ වැරැද්දක් නැතුවත්. මට පට්ට දුකයි දැන්.
මට තරහා ගියාම හැමදාම බණිනවා කැතම කැත විදියට. පස්සෙ දුකයි.
අම්මා අඩනව කවදාවත් මං හොදක් අහන්නෙ නෑනෙ කියල.
අනේ බං කොහොමද මේක නවත්ත ගන්නෙ

හාමිනේගෙන් කොසු පාරවල් දෙකතුනක් කද්දි ඕක නතර වෙයි 