E thattayange western version ekaඒක දෙවියන් වහන්සේගේ කැමැත්ත
පව් පින් ගැන විශ්වාසයක් නෑ මට නම්, යහපත අයහපත පමණයි.එක වෙලාවකට මේ පව් පින් කියන දේ බොරුවක් ද කියලා හිතෙනවා මේ වගේ ඒවා දකිනකොට. අහිංසක, කාටවත් කරදරයක් වෙන්නෙ නැතුව ඉන්න අසරණ මිනිස්සුන්ට අනේකවිද කරදර, රටවල් විනාස කරන, මිනීමරපු. හොරාකාපු තිරිසන්නු වගේ එවුන් හොද යහතින් ඉන්නවා. මට නම් තවදුරටත් තේරෙන්නෙ නෑ මේ ලෝකෙ දේවල් සිද්ධ වෙන විදිහ.![]()
කිතුලට නැග්ග එකාට වගේ දෙන්න උත්තරනම් තියෙනවාඒක තමයි බන් කර්ම විෂය හොයන්න යන්න එපා කියල තියෙන්නෙ!

එක වෙලාවකට මේ පව් පින් කියන දේ බොරුවක් ද කියලා හිතෙනවා මේ වගේ ඒවා දකිනකොට. අහිංසක, කාටවත් කරදරයක් වෙන්නෙ නැතුව ඉන්න අසරණ මිනිස්සුන්ට අනේකවිද කරදර, රටවල් විනාස කරන, මිනීමරපු. හොරාකාපු තිරිසන්නු වගේ එවුන් හොද යහතින් ඉන්නවා. මට නම් තවදුරටත් තේරෙන්නෙ නෑ මේ ලෝකෙ දේවල් සිද්ධ වෙන විදිහ.![]()
මෙහෙමයි පවට බය තියෙන එක සමාජෙට හොඳයි. පන්සිල් පහ රකිද්දි සමාජෙට හොඳක් මිසක් නරකක් වෙන්නෙ නෑනෙ. හැබැයි ඉතින් බුද්ධියෙන් විමසල බලද්දි තේරෙනවා ඕක ආගමික ඒකාධිකාරය පවත්වගෙන යන්න හදාපු එකක් කියලා. තව එකක් තමා සංඝලා මොන වරද කලත් ගිහියන්ට ඒවට මුකුත් කියන්න තහනම් කරල තියෙන එක.පව පින ඇත්ත කියලා හිතුවත් ඒක කැරිම අසාධාරණයිනෙ බං? නිකමට හිතපන් මහින්දලා ගෝටලා බැසිල්ලා ජොනීලා ලංසලා වගේ උන් හොරා කාලා මිනීමරලා කුඩු විකුණලා මේ ආත්මෙ මැරෙනකං ෆුල් සැපේ ආතල් එකේ රජවරු සිටුවරු වගේ ඉන්නවා. ඊටපස්සෙ මැරිලා ගිහින් අය කොහෙහරි මේ වගේ පොඩි එකෙක් වෙලා ඉපදිලා කලින් ආත්මෙ කරපු පව් වලට විදවනවා. සමහරවිට ඒ ආත්මෙ ඌ සිරාවට අවංක අහිංසක හොද එකෙක් වෙන්නත් පුලුවන් හැබැයි පෙර ආත්මෙ කල සීන් හින්දා ඌට කෙලවෙනවා ඌ දන්නෙවත් නෑ. ඒක හෙන අසාධාරණයි නෙ බං?
ඒ අතින් බැලුවම නීතිය දාහෙන් සම්පතයි. මේ ආත්මෙ කරන බලු වැඩවලට මේ ආත්මෙම හුකවලා ගන්නවනෙ? ලංකාව ඉන්දියාව වගේ රටවලබලය තියන එකා නීතිය නවාගන්න එක වෙනම කතාවක් හැබැයි නීතියෙ කන්සෙප්ට් එක හරි සාධාරණයි පව පින කියන්නෙ කැරි ගොබ්බ කන්සෙප්ට් එකක් නීතිය එක්ක බලපුවම.
කිතුලෙ කතාව මෙකට අදාල නෑනෙකිතුලට නැග්ග එකාට වගේ දෙන්න උත්තරනම් තියෙනවා![]()
උඹ කියනව කියල නෙමෙයි කිව්වෙ.mama kiyapuwa neme..
new account detected …



ehema mkuth wen natte unge pinna nisa. eth vipakayen galawenna be. kathawak thiyenne karume Double Pina Single..එක වෙලාවකට මේ පව් පින් කියන දේ බොරුවක් ද කියලා හිතෙනවා මේ වගේ ඒවා දකිනකොට. අහිංසක, කාටවත් කරදරයක් වෙන්නෙ නැතුව ඉන්න අසරණ මිනිස්සුන්ට අනේකවිද කරදර, රටවල් විනාස කරන, මිනීමරපු. හොරාකාපු තිරිසන්නු වගේ එවුන් හොද යහතින් ඉන්නවා. මට නම් තවදුරටත් තේරෙන්නෙ නෑ මේ ලෝකෙ දේවල් සිද්ධ වෙන විදිහ.![]()
උත්තරේ උබෙ ප්‍රශ්නේම තියෙනවාඑක වෙලාවකට මේ පව් පින් කියන දේ බොරුවක් ද කියලා හිතෙනවා මේ වගේ ඒවා දකිනකොට. අහිංසක, කාටවත් කරදරයක් වෙන්නෙ නැතුව ඉන්න අසරණ මිනිස්සුන්ට අනේකවිද කරදර, රටවල් විනාස කරන, මිනීමරපු. හොරාකාපු තිරිසන්නු වගේ එවුන් හොද යහතින් ඉන්නවා. මට නම් තවදුරටත් තේරෙන්නෙ නෑ මේ ලෝකෙ දේවල් සිද්ධ වෙන විදිහ.![]()
බොරුකාරයෝ පිරුන සමාජයක දැකපු ගමන් ඕනම කෙනෙක් දෙයක් පිලිගන්නෙ නැති එකත් සාමාන්‍ය ස්වභාවයක්. මුදලින් උඔඅකාර කරන්න තරම් වත්කමක් නැති මම ඔයාලාගේ මුළු පවුලටම හදවතින්ම ඉක්මන් සුවය ප්‍රාර්ථනා කරනවා.මන් මේ ෆොස්ට් එක දැන් තමයි දැක්කේ , ඇත්තටම ගොඩාක් දුක හිතුණා , මොකද මන් බැරි කම කියලා උදව් උපකාර ඉල්ලුවේ, කාගෙන් වත් හොරකම් කරලා සතයක් අරගෙන නැ, ස්නායු පද්ධතිය පුරාම ගෙඩි හැදිලා ඉන්නෙ මගෙ බිරිඳ , දැනුත් කරාපිටියේ ඉස්පිරිතාලෙට පෙන්නන්න යන ගමන් , මන් නිකම් නම ටයිප් කරලා මගෙ සිංදු වලට ලැබුණු ප්‍රතිචාර කොහොමද බලන අතරේ තමයි මේක දැක්කේ , මේ ෆොස්ට් එක දාපු ඇඩ්මින් ට සහා පෙජ් එකට බොහොම ස්තුතියි , එත් කිහිප දෙනෙක් කියලා තින කතා දිහා බැලුවම හිතුණා අම්මා කෙනෙක් ගෙන් කිරි බිලා හැදුණු මිනිස්සු ද කියලා![]()