අම්මට බෙහෙත් ගන්න සල්ලි දුන්නු
අම්මට බෙහෙත් ගන්න සල්ලි දුන්නු දර්ශන සුරේන්ද්ර අයියට බොහොම පින්.
අම්මට බෙහෙත් ගන්න සල්ලි දුන්නු දර්ශන සුරේන්ද්ර අයියට බොහොම පින්.
අම්මට බෙහෙත් ගන්න සල්ලි දුන්නු දර්ශන සුරේන්ද්ර අයියට බොහොම පින්.
කුප්ප වැඩ කරන්න එපා ඕයි , මම කිව්වනේ දෙනකොටම.. දැන් මංජුල පිරිස් වගේ වෙනවා, ලයිව් බටර් ගාන්න ගිහින්..

අනේ මන්ද දැන්නම් උබේ මොලේ හොදටම කචල් වේගෙන එනවා තව දුරට ගියෝත් මානසික ආබාදයක් තමයි අපරාදේ බං උබවගේ ක්රීයේටිව් පොරක් පිස්සෙක් උනොත් අඩේ සිරාවටම, මේ මම නෙමෙයි බන්... කරහන්.. මේක දාලා තියෙන්නේ truecaller එකෙන් මගේ නම හොයාගෙන.
දැක්කනේ මුගේ ෆේක් එකක් කියලාඅනේ මන්ද දැන්නම් උබේ මොලේ හොදටම කචල් වේගෙන එනවා තව දුරට ගියෝත් මානසික ආබාදයක් තමයි අපරාදේ බං උබවගේ ක්රීයේටිව් පොරක් පිස්සෙක් උනොත්
උබත් කමෙන්ට් කරනවා නිකන් වෙන එකෙක් වගේ..ඌම පොස්ට් එක දාලා ඌම සල්ලි දුන්නා කියලා දාලා ඌම තැන්කිව් කරලා ඌම උට බැනගන්නවා![]()
ඌම පොස්ට් එක දාලා ඌම සල්ලි දුන්නා කියලා දාලා ඌම තැන්කිව් කරලා ඌම උට බැනගන්නවා![]()



සිරියස්ලි, මේ මම නෙමෙයි බන්.. මම කාටවත් සල්ලි දුන්නේ නැ. මුට මම ඊයේ කෝල් කළා. එකෙන් නම හොයාගෙන.. මට ලේ බඩේලිය ගිහින් මොලේ පිළිකාවක් හැදෙයි මේ ත්රෙඅඩ් එක මම දැම්මා නම්.ඔය ගොන් වැඩේ නවත්වපන් මිනිහෝ
මරාගේ meme එකක් තිබුනේ,
උන්ම සන්විදානේ කරලා
උන්ම දිනලා
උන්ම තෑගි දීලා
උන්ම තෑගී ගත්ත එක
අන්න ඒක මෙතනට ගැලපෙනවා. තියෙන එකෙක් දාපන් ඒක![]()
මං ඔයාගෙ අම්ම මැරුණාම මිනී පෙට්ටිය අරං දෙන්නං යාලුවේ![]()

උබ මිනිපෙට්ටි සාප්පුවද්ද කරන්නේ![]()

උඹට නම් පිස්සු තද වේගන එනවා...
අර මැලිබන් එකේ පැකින් ජොබ් එක හොයල දුන්න එකේ අනික![]()

උබලට කිව්වට පිළිගන්නේ නැ, ඔය මම නෙමෙයි බන්.. මට හෙන ගහයි මේ දැන්සිරාවට![]()